මුට දෙයියන්ගේ හාල් කැවිලද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113

    ඇයි බන් මේ බයෙන් බිරාන්ත වෙලා වගේ හැම වීඩියෝ එහෙකම ඉන්නේ ??? මූව මරන්න නෙමේ නෙහ් ආවේ.. පොඩ්ඩක් රිලැක්ස් ඉන්න බැරි ඇයි බන්.. ඉන්දියන් ලොක්කත් නෝන්ඩි සීන් එකේ ඉන්නේ.. ලංකාවෙම ගූ ගෑවා මේ කොට ලපයා!​
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    පලවෙනි ට්‍රිප් එකනෙ බන්, රනිලා වගේ එක මාසේ ට්‍රිප් 24 ගියානම් ඕවා හරියනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,914
    113
    ඔය හොඳට හිනා වෙන්නේ shake hands කරන කොට..උඹලත් වැරදිමයි හොයන්නේ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113

    ඇයි බන් මේ බයෙන් බිරාන්ත වෙලා වගේ හැම වීඩියෝ එහෙකම ඉන්නේ ??? මූව මරන්න නෙමේ නෙහ් ආවේ.. පොඩ්ඩක් රිලැක්ස් ඉන්න බැරි ඇයි බන්.. ඉන්දියන් ලොක්කත් නෝන්ඩි සීන් එකේ ඉන්නේ.. ලංකාවෙම ගූ ගෑවා මේ කොට ලපයා!​

    කැරියා මෙහෙ ටොක්ස් දුන්නට ගූ බයයි මම හිතන්නේ. ඌට english බැරි කම තේරෙනවා ඇති.

    මට ශුවර් ට්‍රම්ප් වගේ සෙට් උනොත් මූට diaper එකක් අන්දල තමා යවන්න වෙන්නෙ කියලා. 🤭
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,685
    113
    නොපෙනෙන මානයේ
    img-1-1734343721624.webp
     
    • Wow
    • Like
    Reactions: Yeezus and Anathai