අපේ අයියට දැන් මාස දෙකක ඉදන් මුත්‍ර කරද්දී බියර් වගේ පෙන එනවලු ගොඩක්.
මේකට හේතුව මොකක්ද?
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනද?
මේකට හේතුව මොකක්ද?
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනද?
අපේ අයියට දැන් මාස දෙකක ඉදන් මුත්‍ර කරද්දී බියර් වගේ පෙන එනවලු ගොඩක්.
මේකට හේතුව මොකක්ද?
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනද?
සිංහල බේත් කරන්න නැත්තම් වකුගඩු දෙක left.අපේ අයියට දැන් මාස දෙකක ඉදන් මුත්‍ර කරද්දී බියර් වගේ පෙන එනවලු ගොඩක්.
මේකට හේතුව මොකක්ද?
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනද?
Kidney වලට සොරි වෙලා..ඩොකෙක් හම්බවෙයන් වහාම..
තාම වකුගඩු අවුල් වෙලා නෑ. ඔහොම කාලයක් තිබිල මුත්‍රා වල ගඳ අවුල් වෙන්න ගත්තම තමයි වකුගඩු දෙක කචල් වෙන්න පටන් ගන්නේ.පෙණ වගේ ඵන්නේ නම් කිඩ්නි අවුල් ගියහම..
![]()
matath eka parak una.You should see your doctor if you have persistently foamy urine that becomes more noticeable over time. This can be a sign of protein in your urine (proteinuria), which requires further evalauation. Increased amounts of protein in urine could mean you have a serious kidney problem.
අපේ අයියට දැන් මාස දෙකක ඉදන් මුත්‍ර කරද්දී බියර් වගේ පෙන එනවලු ගොඩක්.
මේකට හේතුව මොකක්ද?
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනද?