මුතුගල තමා හොදටම කලේ

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,194
    24,855
    113
    tracing Geo-location.. ... ...
    උබලා වැඩේට එලි බහිනවා නම් මටත් කියහල්ලා. :love: කොල්ලුපිටිය, කඩවත, වත්තල පැතිවල මම කොහොමත් ඉන්නවා.

    holding air wolf GIF by MANGOTEETH

    මුතුගලගේ එළකිරි account එක හොයාගත්ත ෆ්‍රෙන්ඩ්ස්.. 😋
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    tuition karayo appiriyai mehema wada
    publicity balagena dena donation
    tuition DNA eke aulak da koheda?
    rupiyalak danne 1000 balagena

    අපෝ ඔව් බං. ඕකුන් ඔය බයිලා ගැහුවට, තමන්ගෙ subject එකම උගන්නන එකෙක් නිසා බඩේ පාර වැදීගෙන එනවා වගේ දැනුනොත් අරුව මරන්නෙ නැති එක විතරයි. පුද්ගලිකව දන්න දෙයක් කියන්නෙ.