මුතුර් වැලිද? මහියංගන වැලිද?
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Dec 16, 2016 #22 Sakraya said: Click to expand... අනේ ඒ අයියට නම් එහෙම වෙන්ඩ එපා
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Dec 16, 2016 #23 Download_Now said: මේ දවස් වල වැලි ගණන් වැඩිද? වැස්සොත් වැලි ගණන් අඩු වෙනවද? කියකින් විතරද? මුතුර් වැලිද හොද මහියංගන වැලිද? මම මුතුර් වැලි කියුබ් තුන (හතරකට වඩා තියෙනව) 44,000/= ගෙනාව කුරුණෑගලට. පාඩුද? ස්තුති Click to expand... වැස්සහම වැලි ගණන් යනවනේ බන් ගගවල් වල වතුර ලෙවල් එක වැඩි වෙලා වැලි ගොඩ දාන්න අමාරු නේ ඒතකොට ගාන වැඩි Last edited: Dec 16, 2016
Download_Now said: මේ දවස් වල වැලි ගණන් වැඩිද? වැස්සොත් වැලි ගණන් අඩු වෙනවද? කියකින් විතරද? මුතුර් වැලිද හොද මහියංගන වැලිද? මම මුතුර් වැලි කියුබ් තුන (හතරකට වඩා තියෙනව) 44,000/= ගෙනාව කුරුණෑගලට. පාඩුද? ස්තුති Click to expand... වැස්සහම වැලි ගණන් යනවනේ බන් ගගවල් වල වතුර ලෙවල් එක වැඩි වෙලා වැලි ගොඩ දාන්න අමාරු නේ ඒතකොට ගාන වැඩි
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Dec 16, 2016 #24 ඕක හොඳට වහල තියපන්. නැත්නම් බළල් බෙටි එහෙම නොමිලේ ලැබෙයි.
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Dec 17, 2016 #25 පොඩ්ඩා;21031554 said: වැස්සහම වැලි ගණන් යනවනේ බන් ගගවල් වල වතුර ලෙවල් එක වැඩි වෙලා වැලි ගොඩ දාන්න අමාරු නේ ඒතකොට ගාන වැඩි Click to expand... වැහිනකම් සමහර ගංගා වල වැලි ගොඩ දාන්ඩ දෙන්නේ නෑ
පොඩ්ඩා;21031554 said: වැස්සහම වැලි ගණන් යනවනේ බන් ගගවල් වල වතුර ලෙවල් එක වැඩි වෙලා වැලි ගොඩ දාන්න අමාරු නේ ඒතකොට ගාන වැඩි Click to expand... වැහිනකම් සමහර ගංගා වල වැලි ගොඩ දාන්ඩ දෙන්නේ නෑ