මුතුර් වැලිද? මහියංගන වැලිද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මුතුර් වැලිද? මහියංගන වැලිද?

    මේ දවස් වල වැලි ගණන් වැඩිද?
    වැස්සොත් වැලි ගණන් අඩු වෙනවද? කියකින් විතරද?
    මුතුර් වැලිද හොද මහියංගන වැලිද?

    මම මුතුර් වැලි කියුබ් තුන (හතරකට වඩා තියෙනව) 44,000/= ගෙනාව කුරුණෑගලට. පාඩුද?

    ස්තුති
     
    Last edited:

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මේ දවස් වල වැලි ගණන් වැඩිද?
    වැස්සොත් අඩු වෙනවද? කියකින් විතරද?
    මුතුර් වැලිද හොද මහියංගන වැලිද?

    මම මුතුර් වැලි කියුබ් තුන (හතරකට වඩා තියෙනව) 44,000/= ගෙනාව කුරුණෑගලට. පාඩුද?

    ස්තුති
    වැස්සොත් වැලි හෝදගෙන යන නිසා අඩුවෙයි. ඒ නිසා වැලි ගොඩ වටේ ගඩොල් තියල උඩට ඉටි කොලයක් දාපන්.:lol::lol::lol:
    දන්නා විදියට මනම්පිටියේ වැලි හොඳයිලු. කියුබ් එක 16000 විතර වෙනවා. උඹ ගත්ත ගැන පාඩු නැහැ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වැස්සොත් වැලි හෝදගෙන යන නිසා අඩුවෙයි. ඒ නිසා වැලි ගොඩ වටේ ගඩොල් තියල උඩට ඉටි කොලයක් දාපන්.:lol::lol::lol:
    දන්නා විදියට මනම්පිටියේ වැලි හොඳයිලු. කියුබ් එක 16000 විතර වෙනවා. උඹ ගත්ත ගැන පාඩු නැහැ.

    Thanks, මම එක්කෙනෙක් ගෙන් ඇහුව මනම්පිටියේ එකේ දැන් මඩ තියෙනවලු?
    මාස තුන හටරක් තිබ්බට ඖලක් නා නේ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,753
    26,008
    113
    Thanks, මම එක්කෙනෙක් ගෙන් ඇහුව මනම්පිටියේ එකේ දැන් මඩ තියෙනවලු?
    මාස තුන හටරක් තිබ්බට ඖලක් නා නේ?

    ape nam හාල් දාන ගෝනි genath ewage dala thibbe ban, nathnam monawa karath wahiddi hodagena yanawa :(
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රෝසි ආච්චි;21029206 said:
    ape nam හාල් දාන ගෝනි genath ewage dala thibbe ban, nathnam monawa karath wahiddi hodagena yanawa :(

    අප්පා එහෙමද? උබලගේ බැවුම වගේද තියෙන්නේ? කානු කපල ඉටිරෙදි දැම්මොත් බැරි වෙයිද? :shocked:
    අයෙ ගේන්නේ නැතුව ඉන්ඩ වෙයිද එහෙනම් :oo:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,753
    26,008
    113
    අප්පා එහෙමද? උබලගේ බැවුම වගේද තියෙන්නේ? කානු කපල ඉටිරෙදි දැම්මොත් බැරි වෙයිද? :shocked:
    අයෙ ගේන්නේ නැතුව ඉන්ඩ වෙයිද එහෙනම් :oo:

    na ban තැනිතලාව, sarata wassak wassama wali tika gedara issaraha road eke :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රෝසි ආච්චි;21029256 said:
    na ban තැනිතලාව, sarata wassak wassama wali tika gedara issaraha road eke :lol:

    ගඩොල් අහිරුවේ නැද්ද වටේට?
    අපේ නම් එච්චර සැර එකක් එන්නේ නෑ හින්ද ඖලක් නැති වෙයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :nerd::nerd::nerd: මුත්තූර් වැලි හොද නෑ බන් .හලාල් කරල තියෙන්නෙ .මහියන්ගනෙන් ගනින් .හොද බඩු .තනිකර අපේ රටේ මද්‍ය කදුකරේ රීරි මාන්සෙ හූරගෙන නාය යවාගෙන මිනිස්සු මරාගෙන එන නියම බඩු :baffled::baffled::baffled::baffled:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    :nerd::nerd::nerd: මුත්තූර් වැලි හොද නෑ බන් .හලාල් කරල තියෙන්නෙ .මහියන්ගනෙන් ගනින් .හොද බඩු .තනිකර අපේ රටේ මද්‍ය කදුකරේ රීරි මාන්සෙ හූරගෙන නාය යවාගෙන මිනිස්සු මරාගෙන එන නියම බඩු :baffled::baffled::baffled::baffled:

    :baffled::baffled:
    da faq just read
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    දැන් කොහොමද බන් අපි අඳුර ගන්නේ මනම්පිටියේද? මයියන්ගනේද? මුතුර් ද කියල ?
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    වැලි ගන්නෙ ඔහොම නෙමෙයි බන්
    උඹ දැකල තියෙනව නේද තඩි ලේලන්ඩ්
    අන්න ඒව එකකට කියපන්. ඔයිට වැඩිය ගොඩක්අ ඩුවට ගන්න පුළුවන්
    හොදම වැලි මහියංගනේ වැලි
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වැලි ගන්නෙ ඔහොම නෙමෙයි බන්
    උඹ දැකල තියෙනව නේද තඩි ලේලන්ඩ්
    අන්න ඒව එකකට කියපන්. ඔයිට වැඩිය ගොඩක්අ ඩුවට ගන්න පුළුවන්
    හොදම වැලි මහියංගනේ වැලි

    එපේ පාරේ එන්ඩ බෑ. මේක තමා උපරිම එන්ඩ පුළුවන්.
    මහියංගන එන්නෙත් මහවැලි ගගෙන්නේ
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    එපේ පාරේ එන්ඩ බෑ. මේක තමා උපරිම එන්ඩ පුළුවන්.
    මහියංගන එන්නෙත් මහවැලි ගගෙන්නේ

    ගග එක වුනාට ගන්න තැනින් ගාන වෙනස් වෙනව ;)
    උඹට ඕනෙ නම් කියුබ් එක 3500ටත් ගන්න පුළුවන් මහවැලි ගගේ වැලි
    වැල්ල ටිකක් කළු පාටයි බැමි බදින්න ගන්නෙ ඒක.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :nerd::nerd::nerd: මුත්තූර් වැලි හොද නෑ බන් .හලාල් කරල තියෙන්නෙ .මහියන්ගනෙන් ගනින් .හොද බඩු .තනිකර අපේ රටේ මද්‍ය කදුකරේ රීරි මාන්සෙ හූරගෙන නාය යවාගෙන මිනිස්සු මරාගෙන එන නියම බඩු :baffled::baffled::baffled::baffled:
    :lol::lol::baffled: