මුතු ගන්න හැටි

මම බෙනා;14419286 said:
elzzzzzzzzzzzz

:)

made in china :P

:D

Good Post
You must spread some Reputation around before giving it to Tyra Dee again

thankuu...:D

මටත් දවසක් හම්බ වුනා මුතු බෙල්ලෝ විකුණන මිනිස්සු වගයක් එයාල විකුණුවේ පැක් එකේ බෙල්ලෙක්ම ඉන්නවා උව ගලවන්න පොඩි ටුල් එකකුත් තිබ්බා .....මත් හිතුවේ බොරුවක් කියල අපරාදේ.

ow meyala lagath oka thibuna eth apith hariyata baluwe na boru kiyala hithala...:dull:

good post

thanks...:)
 
pearls = barf of the bivalves :P
simple as that :P

:P:D

මං අහල තියෙන විදිහට මුතු හැදෙන්න අවුරුදු දහස් ගානක් යනව. කොහොමද එයාල ඵලදාව ගන්නෙ එහෙම නම්?

mamath me gana wadi wisthara dannenam na...:dull:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
mewa echchara watina muthu newei wennathi coz bellek gen muthu atayak hadenna sahena kal yanawa man hithanne...
ඔව් මුතු වලත් මැනික් වල වගෙ වටිනා කම වෙනස් වෙනවා:yes: ඒ වගෙ මුතු ඇටයක් හැදෙන්න ගොඩක් කල යන නිසා මුතු බෙල්ලො වගා කරන මුතු ඇටය හැදෙන්න අවශ්‍ය දේවල් කෘතිම කරනවා:dull: දැන් ගහකින් ගෙඩි(එල)හට ගන්න මීමැස්සො , මොක්කු හරි පරාගනය කරන කම් ඉන්නෙ නැතිව මිනිස්සුත් ඔය වැඩෙ කරන්නෙ අන්න ඒ වගෙ:P

හැබැයි ඔය විකුනන්න ගෙනාපුවා නම් වටිනාකමක් නැති ප්ලාස්ටික් මුතු වෙන්න පුලුවන්:rofl:
6+ජයවේවා
11.gif
 
  • Like
Reactions: Tyra Dee
gud post +6

ekanam aththa :D thankuu :)

chinese film ekakath oya kathawa tibba mathakai

mokadda film eka..?
 
wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපිටත් අවා අවරුද්දකට වගේ කලින් ඉලව් පර්ල් ද මොකක්ද එකක් මම උන් ඉස්සරහම නෙට් එකේ සර්ච් කරලා පෙන්නුවා මිල.
     
    elaz
    rep+2

    thanks...:)

    good post ....rep 2+
    11.gif

    thanks...:)

    nice thread
    rep 5+

    thankuu..:yes:

    අපිටත් අවා අවරුද්දකට වගේ කලින් ඉලව් පර්ල් ද මොකක්ද එකක් මම උන් ඉස්සරහම නෙට් එකේ සර්ච් කරලා පෙන්නුවා මිල.

    ඔව් නියම මුතු නම් ඉතින් ගණන් වැඩියිනෙ...