මුදල් උපයමු!

KingCM

Member
Jul 23, 2013
6,920
948
0
www.biogen.lk
නියමයි පුතෙ.....+10 ..

මගේ තියෙන්නෙත් HNB ...:yes::D

අලුතෙන් open කරන company එක සම්පත් ...​
 
sudu hawa

Well-known member
  • Dec 1, 2011
    1,622
    98
    63
    :) Business eka nam hoday. Godayanna puluwan ikmanatama. Habay parissamin karapan. Eka cheque ekak hira unoth badu banis. Ethakota anik unuth ubata polu thiyanawa. Mama danna gamaka ehema una. Oya seen eke hitapu un sahena ganakata yana enaman nathi una.(batapola). Onanam hoyala balapan.
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,115
    364
    83
    "Magema lokeka"
    Chq return unama badu aran enna be neda machan? Ehema genna gihin polu parak kewath paduwai polu parai dekama neda? Anith eka,bari welawath aru kiuwoth lakshayak denna puluwan tika tika.Mama den Bankoloth kiyala...uu ekaga wena widihata ganna wenawa neda?masekata 2000k dennam kiuwoth lakshe ganna awurudu 4th paninawa.. Moratuwe o na tharam oya scene thiyanawane...goda giya ewun wagema nannaththara una set ekath innawa ...:)
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ithama watina lipiyak, ube experience eken hoda deyak deela thiynne. Habai ithin oya business karayo kapati jatiyak eeta wada kapati widiyata karanna puluwan kenek unanam hari.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa
    මන් මුලින්ම කිව්වේ බැන්ක් කලොත් අවුරුද්දට 12% ගත්තැකි කිසිම අවදානමක් නැතුව කියලා. .
    මේකෙදි 36% ගන්නවනේ මේකේ අවදානමක් තියෙනවා. .
    මම දන්න අයනම් කිසිම කෙනෙක් මේ වෙනකන් චෙක් මාරුකරලා වැටිලා නෑ. .
    චෙක් රිටර්න් වුනොත් සල්ලි ගන්න බෑ කියලා බයනම් අදුනන විශ්වාසවන්තම අයගේ විතරක් චෙක් මාරුකරාම ඉවරයි. .
    මේක කරන නොකරන එක ඔබගේ වැඩක්. . අනිත් දේ මාසෙකට ලක්ශ 50ක චෙක් මාරු කරන කෙනාටත් ලක්ශ 5කට අඩුවෙන් තමයි අපි මාරු කරලා දෙන්න ඕනේ. .
    ඌ අවුල් වගේනම් ඌව හලලා දානවා. .

    දැන් මොරටුවෙනම් ඔහොම චෙක් මාරුකරන තැන් කීපයක්ම තියෙනවා. . උනුත් ලොකු බිස්නස් කරන එවුන්. . උන්ගේ ගෙවල් වල පොඩි කාමරයක් වගේ හදලා කැමරා ගහලා තමයි වැඩේ කරන්නේ. . ගෑනු අය තමයි ඕක ගොඩක්ම කරන්නේ මොකද පිරිමි ටික ශොප් වලට යනවා. .
    සමහර චෙක්මාරු කරන අය ඉන්නවා ඒගොල්ලො බිස්නස් කරන තැන් වලට ගිහිල්ලම චෙක් මාරුකරලා දෙනවා. .
    අනිත්දේ චෙක් එකක් රිටර්න් වුනා කියලා බයවෙන්න දෙයක් නෑ ඒකේ සල්ලි ගත්තැකි. .
    එහෙම සල්ලි දෙන්න ඕනේ නැත්තන් හැම එකාම ලක්ශ 50ක විතර චෙක් මාරු කරලා පොල්ල තියලා ආතල් එකේ ඉදිනේ. . දැන් සිල්ලර බඩු/තොග බඩු වල එවුනුත් ගනුදෙනු කරන්නේ චෙක් වලින්නේ. .
    චෙක් රිටර්න් කලොත් අපරාද නඩු ගනයට වැටෙන යෝජනාවක් අයවැයෙන් කලා ඒක ක්‍රියාත්මකද කියලා දන්නේ නෑ හොයලා බලන්න. .

    මොරටුමුල්ලේ ගැනුකෙනෙක් ඉන්නවා දවසකට ලක්ශ 20ක චෙක් මාරුකරන. . දවසේ ආදායම 60000ක්. . මාසෙකට කෝටි 5ක චෙක් මාරු කරනවා කියන්නේ සෙල්ලමක්ද? මාසික ආදායම ලක්ශ 15ක්. . මන් පොඩිකාලේ ඉදන්මයි ඒ ගෑනු කෙනා ඕක කරන්නේ. .
    ඒගොල්ලෝ තමයි මුලින් ලොකුවට චෙක් මාරුකරන්න පටන් ගත්තේ. . පස්සේ තව අය ෆීල්ඩ් එකට ආවා. .
    අවදානම අඩුම දේ ඇපයක්,බාන්ඩයක් හෝ රත්තරන් වගේ දෙයක් ලග තියාගෙන සල්ලි දෙන එක. . එහෙම තියෙන අය බැන්කුවට ඒවා තියලා 1.5% පොලියට නය ගන්නවනේ. . ඒ ලගින්ම යන අවදානම අඩුමදේ චෙක් එකක් අරන් 3% දෙන එක. . ඉටපස්සේ තියෙන්නේ කිසිම ඇපයක් නැතුව 10% දෙන එක තමා. .

    අවසාන වශයෙන් කියන්නේ තමන්ට කරන්න බැරිනම් කරන්න එපා. . අවදානමක් නැතුව 12% ද? අවදානමක් ඇතුව 36% ද කියලා තමන්ම තීරනය කරන්න. . මේ වැඩේට බයනම් කොහෙත්ම කරන්න එපා. . ගොඩක් අය නොදන්න ප්‍රකෝටිපතියන් කරන බිස්නස් එකක් පෙන්නලා දෙන්නයි මට ඕන වුනේ. . වැඩක් ගන්න පුලුවන් අය වැඩක් ගන්න. .
     
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,068
    113
    මොරටුව..
    චෙක් මාරු කරලම ගොඩ ගියපු කට්ටිය ඉන්නවා..ඔය කියන මොරටුවේ අය ටිකක් මාත් අදුරනව..චරිත් එකේ ගැණු කෙනෙත් ලොකුවට කරනව නේද ?
    +12
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa
    income tax prashna enawaneda monthly account through transaction wadi unama

    කරන්ට් එකවුන්ට්ස් වල බැලන්ස් බලන්න ආන්ඩුවට බෑ. . ලොකු ගානක් කරනවනම් එකවුන්ට්ස් කීපයක් ගත්තම හරි. .

    චෙක් මාරු කරලම ගොඩ ගියපු කට්ටිය ඉන්නවා..ඔය කියන මොරටුවේ අය ටිකක් මාත් අදුරනව..චරිත් එකේ ගැණු කෙනෙත් ලොකුවට කරනව නේද ?
    +12

    එයාගැන තමයි මන් කිව්වේ දවසට ලක්ශ 20ක චෙක් මාරු කරනවා කියලා. . නම පියන්ති. .
     
    :love: