මුදල් උපයමු!

gigahertz

Member
Sep 21, 2015
219
6
0
කරන්ට් එකවුන්ට්ස් වල බැලන්ස් බලන්න ආන්ඩුවට බෑ. . ලොකු ගානක් කරනවනම් එකවුන්ට්ස් කීපයක් ගත්තම හරි. .

එයාගැන තමයි මන් කිව්වේ දවසට ලක්ශ 20ක චෙක් මාරු කරනවා කියලා. . නම පියන්ති. .

machan next year idan ape id number trace wenawa ne.ithin api ape saving ekakata hari profit deposit karanawanam wade ahu wenawa ne
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa
    therune na kiyahanko seen eka :(

    :dull::dull::dull:

    machan next year idan ape id number trace wenawa ne.ithin api ape saving ekakata hari profit deposit karanawanam wade ahu wenawa ne

    මේක කරන්ට් එකක් හරහනේ කරන්නේ ගනුදෙනුවක් ගනුදෙනුවක් පාසා එකින් එක බැංකුවලින් විස්තර අරගනී කියලා හිතන්න අමාරුයි. .
    අපි හිතමුකෝ කොහොමහරි විස්තර ටික යනවා කියලා. . එහෙමනම් කරන්න තියෙන්නේ ආන්ඩුවට ටැක්ස් එකක් ගෙවන එක අර ෆික්ස් ඩිපෝසිට් එකක් දාලා හම්බෙන පොලියෙන් 5%ක් ද කොහෙද කපාගන්නේ. . අන්න ඒ වගේ. .
    ලක්ශ 50ක චෙක් 3% ගානේ මාරු කලොත් මාසෙක පොලිය 150000යි. .
    එතකොට ආන්ඩුවේ ටැක්ස් එක 5% නම් 7500ක් ගෙවන්න ඕනා. . 150000ක් හොයන එකාට 7500ක් ආන්ඩුවට දෙන එක ලොකු දෙයක් නෙවෙයිනේ. .
     
    un trace karanne ape transaction nam api kohomada profit mechcharai kiyala government ekata kiyanne
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    :) Business eka nam hoday. Godayanna puluwan ikmanatama. Habay parissamin karapan. Eka cheque ekak hira unoth badu banis. Ethakota anik unuth ubata polu thiyanawa. Mama danna gamaka ehema una. Oya seen eke hitapu un sahena ganakata yana enaman nathi una.(batapola). Onanam hoyala balapan.
    kauda batapola????
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කරන්ට් එකවුන්ට්ස් වල බැලන්ස් බලන්න ආන්ඩුවට බෑ. . ලොකු ගානක් කරනවනම් එකවුන්ට්ස් කීපයක් ගත්තම හරි. .

    මන් දන්න බේකරියක් කරණ එකෙක් ඉන්නවා ඌ ඉන්කම් ටැක්ස් එකෙන් ඇල්ලුවා
    ටැක්ස් ගෙවන්නෑ කියලා මිනිහ ටැක්ස් ගෙවන්න ආදායමක් නෑ කිවුවම කරන්ට් එකවුන් වලින් කරන ගනුදෙනු පෙන්නලා මෙච්චර ගනුදෙනු කරනවනම් කොහොමද ආදායම නෑ කියන්නෙ කියලා අහලා ඌට කර කියා ගන්න දෙයක් නැතිවෙලා පිටි ගත්ත ඒවටනම් මොනවා හරි කරගන්න තිබ්බා ඒත් ඒයකා තවත් කරන්ට් එකවුන් එකෙන් ගනුදෙනු කරලා තියන නිසා මුකුත්ම කරගන්න බැරි උනා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    South vala innava, money poliyata deela , Billionaire [Koti Prakoti Pathiyek]. Kawdha kiyala kiyanna ona nahane. South vala kauruth dannava. Mans ge vathkama anumana karanna puluwan. Mans, ge daughter Marry kala Proposal ekakin. Kapuvata dunna, Kapu gasthu ----One Million Rupees
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    South vala innava, money poliyata deela , Billionaire [Koti Prakoti Pathiyek]. Kawdha kiyala kiyanna ona nahane. South vala kauruth dannava. Mans ge vathkama anumana karanna puluwan. Mans, ge daughter Marry kala Proposal ekakin. Kapuvata dunna, Kapu gasthu ----One Million Rupees

    කවුද පොර කියන්නකො මම දන්නෑනෙ :no::no: