ත්‍රෙඩ් එකේ නම හරියට දාපන් බං. මං හිතුවේ 'මුද්දරා' කියන්නේ තලවතුගොඩ ස්පා එකක කෑල්ලක් කියලා 

මම හිතන් හිටියේ ඔයා නුවර කියලා මචන්අපි බත්තරමුල්ල රොක්ස්ලා![]()
දැන්වූවාට ස්තූතිය්
මන් අදම හොයල බලන්නන් මේ ගැන, මිනිස්ටර්ටත් කීව මම
නුවර මචන් ඉන්නෙ.මම හිතන් හිටියේ ඔයා නුවර කියලා මචන්[ගල විදපු දිහා]
වැරදිලා වැදිලා බන්ත්රෙඩ් එකේ නම හරියට දාපන් බං. මං හිතුවේ 'මුද්දරා' කියන්නේ තලවතුගොඩ ස්පා එකක කෑල්ලක් කියලා![]()
යකෝ අපේ උං මේ තැපැලුත් ඩවුන් කොවිඩ් කාලෙ මුද්දර වල ආයෝජනය කරලද,
නැත්නම් මුද්දර මිරිකල ගෑස් වත් ගත්තද?
mn dakka widesha parcel me dawaswala baraganne na kiyala post office wala gahala thiyenawa .corona kiyala ewa nawaththana harak ratawal mewaයකෝ අපේ උං මේ තැපැලුත් ඩවුන් කොවිඩ් කාලෙ මුද්දර වල ආයෝජනය කරලද,
නැත්නම් මුද්දර මිරිකල ගෑස් වත් ගත්තද?
depends monawatada kiyala. prop nam 5m wage athi5000 ka muddara gahanna keeyaka depalak wenna athi da?
ඒ මුද්දර හරියන්නෙ නැතිව ඇති documents වලට...මුද්දර නැති නම් තැපැල් කාර්යාල වල මුද්දර ප්‍රින්ට් කරන මැෂින් තියෙනවා නේ. අපිත් රෙජිස්ටර් කරන්න දුන්නම නැතිනම් පාර්සල් පොස්ට් එකක් දැම්මම උන් ඒ ගානට ප්‍රින්ට් කරලා දෙනවා, කවර් එක පොඩි නම් මැෂින් එකටම දාල ප්‍රින්ට් එක ගහනවා, නැත්නම් කොළයක ප්‍රින්ට් කරලා අපට දෙනවා අලවන්න කියල.