මුද්දරා නෑ තලවතුගොඩ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන් හිටියේ ඔයා නුවර කියලා මචන් [ගල විදපු දිහා]
    නුවර මචන් ඉන්නෙ.

    ත්‍රෙඩ් එකේ නම හරියට දාපන් බං. මං හිතුවේ 'මුද්දරා' කියන්නේ තලවතුගොඩ ස්පා එකක කෑල්ලක් කියලා 😐😐
    වැරදිලා වැදිලා බන්😂
    ------ Post added on Aug 18, 2021 at 7:56 PM
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අලුත් ට්‍රෙන්ඩ් එක , නලුවන් ගේ බණ. දැන් මෙහෙම නලුවෝ බොයී. අර්ජුන් , පින් පොන් එහෙම එකෙන්ම ඇනගත්තා ගිය පාර. දැන් අඩුව පිරිමහන්න ඇවිත්.
     
    • Haha
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බලපන් ගොන් සිස්ටම් එකක් නඩත්තු කර කර ඒකෙම ගොන් කන් නිසා විඳවනවා.

    නිකමට හිතපන් ඇයි ඕකට ඔච්චර ගානක මුද්දරම ගහන්න ඕන කියල. ඇයි ඕක වෙනස් කරන්න බැරි.

    යකෝ අපේ උං මේ තැපැලුත් ඩවුන් කොවිඩ් කාලෙ මුද්දර වල ආයෝජනය කරලද,
    නැත්නම් මුද්දර මිරිකල ගෑස් වත් ගත්තද?

    මුද්දර ලිපට දැම්මද දන්නෙ නෑ ගෑස් නැති වෙලාවෙ.
    ------ Post added on Aug 18, 2021 at 8:18 PM
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    යකෝ අපේ උං මේ තැපැලුත් ඩවුන් කොවිඩ් කාලෙ මුද්දර වල ආයෝජනය කරලද,
    නැත්නම් මුද්දර මිරිකල ගෑස් වත් ගත්තද?
    mn dakka widesha parcel me dawaswala baraganne na kiyala post office wala gahala thiyenawa .corona kiyala ewa nawaththana harak ratawal mewa
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    Anyone with common sense knows that high-value stamps are not there at every post office. You need to go to one of the main post offices.
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Athigaru agamathi mahinda rajapakshage nagara 100 alnkaranaya project eka yatathe මුද්දර thahanam kara.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුද්දර නැති නම් තැපැල් කාර්යාල වල මුද්දර ප්‍රින්ට් කරන මැෂින් තියෙනවා නේ. අපිත් රෙජිස්ටර් කරන්න දුන්නම නැතිනම් පාර්සල් පොස්ට් එකක් දැම්මම උන් ඒ ගානට ප්‍රින්ට් කරලා දෙනවා, කවර් එක පොඩි නම් මැෂින් එකටම දාල ප්‍රින්ට් එක ගහනවා, නැත්නම් කොළයක ප්‍රින්ට් කරලා අපට දෙනවා අලවන්න කියල.
    ඒ මුද්දර හරියන්නෙ නැතිව ඇති documents වලට...

    post office කියන්නෙ තාම ගල් යුගේ තියෙන තැනක්. කිසිම දියුණුවක් නෑ.
     
    • Like
    Reactions: NRTG and kinkon

    chathun_pc

    Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    මමත් ඉඩම් වැඩකට මුද්දර හොයාගන්න බැරුව මහරගම ඉදන් පන්නිපිටියට අවිත් පන්නිපිටියෙන් පෝලිමේ ඉදල ගත්ත අන්තිමට. තව ටිකෙන් ඉඩමෙ ඔප්පුව රෙජිස්ටර් කරන්නත් බැරිවෙනව.