මුද්‍රණ අන්කල් ගොඩක් කාලෙකින් එළකිරි ඇවිල්ලා නැ.. කව්රු හරි අන්කල් එක්ක කතා කරද ලගදි ??
https://elakiri.com/members/mudrana.17378/
පොර දවසක් ත්‍රෙඩ් එකක් දැම්ම ගෙයක් හදල සුපිරිම architecture එකක් තිබ්බෙ. කවද හරි මේ ගෙදර ideas ගන්න ඕනෙ කියල හිතුව.
https://elakiri.com/threads/built-a-house.1736081/
දැන් මගෙ ගෙදර ප්ලෑන් කරන කාලෙ. හොයල හොයල ඒ ත්‍රෙඩ් එකට ගිහාම photo එකක් වත් නෑ image links වැඩ නෑ.

මුද්‍රණ අන්කල් ගෙ cintact එකක් තියනවද කා ළඟ හරි. කතා කරල ඒ ගෙදර ටිකක් ඉල්ලගන්නයි ඕනෙ