මුද්‍රණ අන්කල්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මුද්‍රණ අන්කල් ගොඩක් කාලෙකින් එළකිරි ඇවිල්ලා නැ.. කව්රු හරි අන්කල් එක්ක කතා කරද ලගදි ??

    https://elakiri.com/members/mudrana.17378/

    පොර දවසක් ත්‍රෙඩ් එකක් දැම්ම ගෙයක් හදල සුපිරිම architecture එකක් තිබ්බෙ. කවද හරි මේ ගෙදර ideas ගන්න ඕනෙ කියල හිතුව.

    https://elakiri.com/threads/built-a-house.1736081/

    දැන් මගෙ ගෙදර ප්ලෑන් කරන කාලෙ. හොයල හොයල ඒ ත්‍රෙඩ් එකට ගිහාම photo එකක් වත් නෑ image links වැඩ නෑ.:sorry::sorry:
    මුද්‍රණ අන්කල් ගෙ cintact එකක් තියනවද කා ළඟ හරි. කතා කරල ඒ ගෙදර ටිකක් ඉල්ලගන්නයි ඕනෙ :sorry: :sorry:
     
    • Wow
    Reactions: Voltage

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    නරකද ඔයාගේ ෆ්‍රෙන්ඩ් Scurvy ගෙන් ඇහුව නම් ????