මුන්ගේ|අම්මලාට

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,539
    22,218
    113
    Gotland
    ඇත්තටම බුද්ධදාස විතානාරච්චි කියන්නේ හොද නළුවෙක්, මචන් උබ කිව්වා වගේ ඔය දැන්වීම හොදයි සල්ලිකාර පවුල් වල උදවියට, කොටින්ම කිව්වොත් ලොක්කාගේ පස්සේ ඉන්න බලු නකුටො ටිකටයි, උන්ගේ පස්සාබගේ ලේවාකන රුක් සුනඛයෝ ටිකටයි. මට පේන විදියට මේ රටේ ප්‍රධානියාට එක්කො ඇස් පෙන්නේ නැහැ, එහෙමත් නැත්තන් මොළේ නැහැ, එකා හිතාගෙන ඉන්නේ මේ රටේ 100 %ම ඉන්නේ මහා ධනවත් මිනිස්සු කියලා, එකනේ උන් පුළුවන් තරම් පිස්සු නටන්නේ, ඔය ඇඩ් එක උනත් මහා ධනවත් පවුලක් පසුබිම් කරගෙන තමයි හදලා තියෙන්නේ, මටත් දැක්ක වෙලාවෙම ලඟ හිටපු කෙනාට කිව්වා, "මුන් හිතාගෙන ඉන්නේ අපි හරක් කියලද කොහෙද කියලා".

    දැන් ඔය දැන්වීමේ කියන විදියට දවසට පැය 4ක් ලයිට් කැපුවොත් ඔය ප්‍රශ්නේ නැහැනේ - ඔය ලයිට් බිල වැඩි නොකර රෑට පැය 2කයි දවල්ට පැය 2ක් හෝ 5ක් කැපුවත් සාමාන්‍ය මිනිස්සුන්ට ඕක උහුල ගන්න පුළුවන්, එත් පොහොසත් එකාට ලයිට් කැපුවොත් ඉන්න බැහැ. මොකද දවස පුරාම ගෙදර AC එක දාගන්න විදියක් නැහැ, AC නොදා හිටියොත් ගෙදරට දාගෙන ඉන්න makeup එකත් අවුල් වෙනවා, ඊට හපන් දාඩිය දාලා figure එක out යනවා, දවස පුරාම Facebook,Twitter වගේ website වලට ගිහින් කාලේ කන්න බැහැ, internet එකෙන් food recipes එකක් බලාගෙන කෑමක් හදාගන්න බැහැ, current එක නැතුව කෑම උයාගන්න බැහැ, උනුවතුර නැතුව නාගන්න බැහැ, රෑට නයිට් කල්බ් ගානේ ගිහින් ආතල් ගන්න බැහැ, ගෙදර ගෙට්ටු දොරවල් ඇරගන්න බැහැ, ඔය ඔක්කොම පොහොසත් එකාට තමයි බලපාන්නේ, පොහොසත් එකාට සල්ලි තියෙනවා උන්ට විදුලි එකකයක් රුපියල් 100ට දුන්නත් ගානක් නැහැ, මැති ඇමතිවරුන්ට විදුලි එකකයක් රුපියල් 1000ක් උනත් ගානක් නැහැ, මොකද උන්ගේ විදුලි බිල ගෙවන්නේ අපි ගෙවන බදුවලින්නේ.

    නයිට් රෙස් තිබ්බා, ඒක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?, නෙළුම් පොකුණ හැදුවා, එක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? බොට්ටු රෙස් තිබ්බා එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? රෙසින් කාර්වල බදු අඩු කලා, එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?

    මෙන්න මුන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කරපු දේවල් වලින් අතලොස්සක් වාහන බදු වැඩි කලා, පැට්‍රල් ඩීසල් වැඩි කලා, අල වැඩි කලා, කරන්ට් බිල වැඩිකලා, වගේ දෙවල් තමයි ඉතින් අපි වෙනුවෙන් කලේ,

    දැන් සනීපයි නේද ? ආශ්චර්ය හොදට දැනෙනවා ඇති සාමාන්‍ය පවුල්වල හැමෝටම

    මේ රටේ ලොකු ලොකු උන් හිතාගෙන ඉන්නේ මේ රටේ මධ්‍යම පාන්තික සහ ඊට පහල ජනතාවක් නැහැ කියලා.

    දුප්පත් ජනතාවක් දැන් කොහෙද බං සංවර්ධිත ලංකාවේ ?
    මුඩුක්කුවක ජිවත් උන සුනිමලා දැන් 70000 පඩි ගන්නේ
    ලංකාවේ අගනුවර වන හම්බන්තොට ට කොලබ ඉදන් යන සාමාන්‍ය ජනයා මට්ටලට ප්ලේන් එකෙන් ගිහිං එතන ඉදන් ටැක්සියෙන් හම්බන්තොටට එන්නෙ බොල
    පැට්‍රොල් වැඩි කලා ?? ලක්ස 80-90 දීල ප්‍රාඩෝ එකක් ගන්න රටේ සාමන්‍ය ජනයාට 10-20 පැට්‍රොල් වැඩි වීම දරාගන්න බෑ කියන්නේ පට්ට බොරුවක් නෙ බං.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    11.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තවත් රෙදි නැතුව ආණ්ඩුවට මුට්ටිය අල්ලන නළු නිළියෝ සෙට් එකක් ඉන්නවා. උන් කොහෙද සාමාන්‍ය මිනිසුන්ගේ දුක දන්නේ?:angry::angry::angry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දුප්පත් ජනතාවක් දැන් කොහෙද බං සංවර්ධිත ලංකාවේ ?
    මුඩුක්කුවක ජිවත් උන සුනිමලා දැන් 70000 පඩි ගන්නේ
    ලංකාවේ අගනුවර වන හම්බන්තොට ට කොලබ ඉදන් යන සාමාන්‍ය ජනයා මට්ටලට ප්ලේන් එකෙන් ගිහිං එතන ඉදන් ටැක්සියෙන් හම්බන්තොටට එන්නෙ බොල
    පැට්‍රොල් වැඩි කලා ?? ලක්ස 80-90 දීල ප්‍රාඩෝ එකක් ගන්න රටේ සාමන්‍ය ජනයාට 10-20 පැට්‍රොල් වැඩි වීම දරාගන්න බෑ කියන්නේ පට්ට බොරුවක් නෙ බං.

    තනි ඇහැට නෙමෙයි බන් ඇස් දෙකටම ඇඩෙනවා :P
     
    Mar 9, 2010
    432
    16
    0
    ඇත්තටම බුද්ධදාස විතානාරච්චි කියන්නේ හොද නළුවෙක්, මචන් උබ කිව්වා වගේ ඔය දැන්වීම හොදයි සල්ලිකාර පවුල් වල උදවියට, කොටින්ම කිව්වොත් ලොක්කාගේ පස්සේ ඉන්න බලු නකුටො ටිකටයි, උන්ගේ පස්සාබගේ ලේවාකන රුක් සුනඛයෝ ටිකටයි. මට පේන විදියට මේ රටේ ප්‍රධානියාට එක්කො ඇස් පෙන්නේ නැහැ, එහෙමත් නැත්තන් මොළේ නැහැ, එකා හිතාගෙන ඉන්නේ මේ රටේ 100 %ම ඉන්නේ මහා ධනවත් මිනිස්සු කියලා, එකනේ උන් පුළුවන් තරම් පිස්සු නටන්නේ, ඔය ඇඩ් එක උනත් මහා ධනවත් පවුලක් පසුබිම් කරගෙන තමයි හදලා තියෙන්නේ, මටත් දැක්ක වෙලාවෙම ලඟ හිටපු කෙනාට කිව්වා, "මුන් හිතාගෙන ඉන්නේ අපි හරක් කියලද කොහෙද කියලා".

    දැන් ඔය දැන්වීමේ කියන විදියට දවසට පැය 4ක් ලයිට් කැපුවොත් ඔය ප්‍රශ්නේ නැහැනේ - ඔය ලයිට් බිල වැඩි නොකර රෑට පැය 2කයි දවල්ට පැය 2ක් හෝ 5ක් කැපුවත් සාමාන්‍ය මිනිස්සුන්ට ඕක උහුල ගන්න පුළුවන්, එත් පොහොසත් එකාට ලයිට් කැපුවොත් ඉන්න බැහැ. මොකද දවස පුරාම ගෙදර AC එක දාගන්න විදියක් නැහැ, AC නොදා හිටියොත් ගෙදරට දාගෙන ඉන්න makeup එකත් අවුල් වෙනවා, ඊට හපන් දාඩිය දාලා figure එක out යනවා, දවස පුරාම Facebook,Twitter වගේ website වලට ගිහින් කාලේ කන්න බැහැ, internet එකෙන් food recipes එකක් බලාගෙන කෑමක් හදාගන්න බැහැ, current එක නැතුව කෑම උයාගන්න බැහැ, උනුවතුර නැතුව නාගන්න බැහැ, රෑට නයිට් කල්බ් ගානේ ගිහින් ආතල් ගන්න බැහැ, ගෙදර ගෙට්ටු දොරවල් ඇරගන්න බැහැ, ඔය ඔක්කොම පොහොසත් එකාට තමයි බලපාන්නේ, පොහොසත් එකාට සල්ලි තියෙනවා උන්ට විදුලි එකකයක් රුපියල් 100ට දුන්නත් ගානක් නැහැ, මැති ඇමතිවරුන්ට විදුලි එකකයක් රුපියල් 1000ක් උනත් ගානක් නැහැ, මොකද උන්ගේ විදුලි බිල ගෙවන්නේ අපි ගෙවන බදුවලින්නේ.

    නයිට් රෙස් තිබ්බා, ඒක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?, නෙළුම් පොකුණ හැදුවා, එක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? බොට්ටු රෙස් තිබ්බා එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? රෙසින් කාර්වල බදු අඩු කලා, එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?

    මෙන්න මුන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කරපු දේවල් වලින් අතලොස්සක් වාහන බදු වැඩි කලා, පැට්‍රල් ඩීසල් වැඩි කලා, අල වැඩි කලා, කරන්ට් බිල වැඩිකලා, වගේ දෙවල් තමයි ඉතින් අපි වෙනුවෙන් කලේ,

    දැන් සනීපයි නේද ? ආශ්චර්ය හොදට දැනෙනවා ඇති සාමාන්‍ය පවුල්වල හැමෝටම

    මේ රටේ ලොකු ලොකු උන් හිතාගෙන ඉන්නේ මේ රටේ මධ්‍යම පාන්තික සහ ඊට පහල ජනතාවක් නැහැ කියලා.

    ලස්සන වචන ටික මචන්

    රෙප් ++
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    නයිට් රෙස් තිබ්බා, ඒක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?, නෙළුම් පොකුණ හැදුවා, එක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? බොට්ටු රෙස් තිබ්බා එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? රෙසින් කාර්වල බදු අඩු කලා, එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?
    කවුද බන් සාමාන්‍ය ජනතාවට පිනට කන්න දෙන එක ආණ්ඩුවෙ රාජකාරියක් කියලා උඹව ඇන්ඳුවේ?
    උඹට ලොකු කුහකකමක් සල්ලිකාරයො එක්ක තියෙනවා කියලනම් පේනවා..

    ඇමෙරිකාවෙ වුනත් ජනතාවගෙ සල්ලි කෙලින්ම පුද්ගලික ආයතනවලට දෙනවා, සහනාධාර ඒත් ඒවත් ජනතාවගෙ සල්ලි, කන්න දෙයක් නැත්නම් කොලයක් එලාගෙන හිඟාකාපන්,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කවුද බන් සාමාන්‍ය ජනතාවට පිනට කන්න දෙන එක ආණ්ඩුවෙ රාජකාරියක් කියලා උඹව ඇන්ඳුවේ?
    උඹට ලොකු කුහකකමක් සල්ලිකාරයො එක්ක තියෙනවා කියලනම් පේනවා..

    ඇමෙරිකාවෙ වුනත් ජනතාවගෙ සල්ලි කෙලින්ම පුද්ගලික ආයතනවලට දෙනවා, සහනාධාර ඒත් ඒවත් ජනතාවගෙ සල්ලි, කන්න දෙයක් නැත්නම් කොලයක් එලාගෙන හිඟාකාපන්,

    කව්ද බන් කිව්වෙ පිනට කන්න දෙන්න ඔනේ කියලා . . . උබත් රාජ පස්සගේ ලණු කාලා වගේ හොදටම, උබත් හොද සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්, එත් රටේ ලොකු උන් හිතන්න ඕනේ රටේ සාමාන්‍ය ජනතාව ගැන. මොකද ආණ්ඩුවක පැවැත්ම තියෙන්නේ සාමාන්‍ය ජනතාව මත මිසක් සල්ලි කාරයෝ මත නෙමෙයි, තාමත් යුද්ධේ ඉවරකරපු නිසා උබලගේ ලොක්කා අල්ලගෙන ඉන්නවා, උබත් මහන්සි වෙලා හම්බකලා නම් තෙරෙයි සාමාන්‍ය මිනිස්සුන්ගේ අමාරුකම්, එහෙම නැතුව අම්මලා තාත්තලා හම්බකරපු දේවල් කාකා බිබී ආතල් එකේ ඉන්න උන්ට මොන ආර්ථික අපහසු කම්ද බොල, කව්ද බන් ඇමරිකන් කාරයව ආදර්ශෙට ගන්න කිව්වේ, ඇමරිකන් කාරයව ආදර්ශෙට ගත්තනම් උබලගේ ලොක්කා හැම මැතිවරණයකටම යුද්ධය ඉස්සරහට දාලා ජන්දේ හිගා කන්නේ නැහැ.

    මම හොදට මහන්සි වෙලා හම්බ කරන්නේ, මට හිගාකන්න තරම් අර්ථික අපහසුතාවයක් නම් නැහැ. එත් මට අනිත් මිනිස්සුන්ගේ දුක හොදට පේනවා, මොකද මම වත්ත වටේට ලොකු තාප්ප ගහලා එක ඇතුලට වෙලා ලිං මැඩියෙක් වගේ ඉන්න එකෙක් නෙමෙයි, හොදට සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජීවත්වෙන කෙනෙක් . . .
     
    • Like
    Reactions: pcud