කව්ද බන් කිව්වෙ පිනට කන්න දෙන්න ඔනේ කියලා . . . උබත් රාජ පස්සගේ ලණු කාලා වගේ හොදටම, උබත් හොද සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්, එත් රටේ ලොකු උන් හිතන්න ඕනේ රටේ සාමාන්‍ය ජනතාව ගැන. මොකද ආණ්ඩුවක පැවැත්ම තියෙන්නේ සාමාන්‍ය ජනතාව මත මිසක් සල්ලි කාරයෝ මත නෙමෙයි, තාමත් යුද්ධේ ඉවරකරපු නිසා උබලගේ ලොක්කා අල්ලගෙන ඉන්නවා, උබත් මහන්සි වෙලා හම්බකලා නම් තෙරෙයි සාමාන්‍ය මිනිස්සුන්ගේ අමාරුකම්, එහෙම නැතුව අම්මලා තාත්තලා හම්බකරපු දේවල් කාකා බිබී ආතල් එකේ ඉන්න උන්ට මොන ආර්ථික අපහසු කම්ද බොල, කව්ද බන් ඇමරිකන් කාරයව ආදර්ශෙට ගන්න කිව්වේ, ඇමරිකන් කාරයව ආදර්ශෙට ගත්තනම් උබලගේ ලොක්කා හැම මැතිවරණයකටම යුද්ධය ඉස්සරහට දාලා ජන්දේ හිගා කන්නේ නැහැ.
මම හොදට මහන්සි වෙලා හම්බ කරන්නේ, මට හිගාකන්න තරම් අර්ථික අපහසුතාවයක් නම් නැහැ. එත් මට අනිත් මිනිස්සුන්ගේ දුක හොදට පේනවා, මොකද මම වත්ත වටේට ලොකු තාප්ප ගහලා එක ඇතුලට වෙලා ලිං මැඩියෙක් වගේ ඉන්න එකෙක් නෙමෙයි, හොදට සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජීවත්වෙන කෙනෙක් . . .

හොද ? පිස්සුද බන්. ඔකුන් මහ කුහක පෙරෙතයො. 60පැනලත් හිතන් ඉන්නෙ තාම උන් තමා පොරවල් කියල. පොඩි කෙල්ලොන්ට කොල්ලොන්ට අලුත් දෙයක් කරන්න දෙන්නෙ නෑ මුන්. බලපන් TV පත්තර වලට මුන් දෙන නැව් ටොක්. හරියට ඔස්කා ගහපු එවුන් වගේ.

ridila
රතුපාට ටික ඔප්පු කරලා පෙන්නපන් බලන්න![]()
ridila
රතුපාට ටික ඔප්පු කරලා පෙන්නපන් බලන්න![]()

Eththa Kathawa Monawa Unathඇත්තටම බුද්ධදාස විතානාරච්චි කියන්නේ හොද නළුවෙක්, මචන් උබ කිව්වා වගේ ඔය දැන්වීම හොදයි සල්ලිකාර පවුල් වල උදවියට, කොටින්ම කිව්වොත් ලොක්කාගේ පස්සේ ඉන්න බලු නකුටො ටිකටයි, උන්ගේ පස්සාබගේ ලේවාකන රුක් සුනඛයෝ ටිකටයි. මට පේන විදියට මේ රටේ ප්‍රධානියාට එක්කො ඇස් පෙන්නේ නැහැ, එහෙමත් නැත්තන් මොළේ නැහැ, එකා හිතාගෙන ඉන්නේ මේ රටේ 100 %ම ඉන්නේ මහා ධනවත් මිනිස්සු කියලා, එකනේ උන් පුළුවන් තරම් පිස්සු නටන්නේ, ඔය ඇඩ් එක උනත් මහා ධනවත් පවුලක් පසුබිම් කරගෙන තමයි හදලා තියෙන්නේ, මටත් දැක්ක වෙලාවෙම ලඟ හිටපු කෙනාට කිව්වා, "මුන් හිතාගෙන ඉන්නේ අපි හරක් කියලද කොහෙද කියලා".
දැන් ඔය දැන්වීමේ කියන විදියට දවසට පැය 4ක් ලයිට් කැපුවොත් ඔය ප්‍රශ්නේ නැහැනේ - ඔය ලයිට් බිල වැඩි නොකර රෑට පැය 2කයි දවල්ට පැය 2ක් හෝ 5ක් කැපුවත් සාමාන්‍ය මිනිස්සුන්ට ඕක උහුල ගන්න පුළුවන්, එත් පොහොසත් එකාට ලයිට් කැපුවොත් ඉන්න බැහැ. මොකද දවස පුරාම ගෙදර AC එක දාගන්න විදියක් නැහැ, AC නොදා හිටියොත් ගෙදරට දාගෙන ඉන්න makeup එකත් අවුල් වෙනවා, ඊට හපන් දාඩිය දාලා figure එක out යනවා, දවස පුරාම Facebook,Twitter වගේ website වලට ගිහින් කාලේ කන්න බැහැ, internet එකෙන් food recipes එකක් බලාගෙන කෑමක් හදාගන්න බැහැ, current එක නැතුව කෑම උයාගන්න බැහැ, උනුවතුර නැතුව නාගන්න බැහැ, රෑට නයිට් කල්බ් ගානේ ගිහින් ආතල් ගන්න බැහැ, ගෙදර ගෙට්ටු දොරවල් ඇරගන්න බැහැ, ඔය ඔක්කොම පොහොසත් එකාට තමයි බලපාන්නේ, පොහොසත් එකාට සල්ලි තියෙනවා උන්ට විදුලි එකකයක් රුපියල් 100ට දුන්නත් ගානක් නැහැ, මැති ඇමතිවරුන්ට විදුලි එකකයක් රුපියල් 1000ක් උනත් ගානක් නැහැ, මොකද උන්ගේ විදුලි බිල ගෙවන්නේ අපි ගෙවන බදුවලින්නේ.
නයිට් රෙස් තිබ්බා, ඒක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?, නෙළුම් පොකුණ හැදුවා, එක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? බොට්ටු රෙස් තිබ්බා එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? රෙසින් කාර්වල බදු අඩු කලා, එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?
මෙන්න මුන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කරපු දේවල් වලින් අතලොස්සක් වාහන බදු වැඩි කලා, පැට්රල් ඩීසල් වැඩි කලා, අල වැඩි කලා, කරන්ට් බිල වැඩිකලා, වගේ දෙවල් තමයි ඉතින් අපි වෙනුවෙන් කලේ,
දැන් සනීපයි නේද ? ආශ්චර්ය හොදට දැනෙනවා ඇති සාමාන්‍ය පවුල්වල හැමෝටම
මේ රටේ ලොකු ලොකු උන් හිතාගෙන ඉන්නේ මේ රටේ මධ්‍යම පාන්තික සහ ඊට පහල ජනතාවක් නැහැ කියලා.
ඇයි රතුපාට ටික විතරක් ඔප්පු කරලා පෙන්නන්න කියන්නේ, ඒ කියන්නේ අනිත් ටික 100% ඇත්ත කියලා උබත් පිලිගන්නවා. රතුපාට කරලා තියෙන ටික විතරයි උබට ටිකක් අන්ෂුවර් නේද ? ඇත්ත මචන් උබ අම්මලා තාත්තලාගේ සල්ලි වලින් කාකා බිබී ගේ ඇතුලට වෙලා පවුලේ නාලිකාවේ විතරක් පෙන්නන අසියාවේ ආස්චර්ය බල බල ලිං මැඩියෙක් වගේ ඉන්න උබ කොහොමද දන්නේ රතුපාට ටිකේ ඇත්ත නැත්ත නේද බන්.
උබලගේ ලොක්කා මීටින් වලට ලංගම බස් වලින් අදින සෙනඟ පොහොසත් අයද බන් ? බත් පැකට් එකයි ටී එකයි බනිස් ගෙඩියයි දිලා දුප්පත් අහිංසක මිනිස්සුන්ව අරගෙන වරෙල්ලේ නිල් රැල්ලයි නිල් බලකායයි කිය කිය. යකෝ ඒ මිනිස්සු පොහොසත් නම් තොපේ බත් පැකට් එකටයි ටී එකටයි බනිස් ගෙඩියට "ජය වේවා" කියන්න එන්නේ නැහැ බන්. බොරුවට අරක දෙන්නන් මේක දෙන්නන් කියලා ඒ මිනිස්සුන්ව රවට්ටලා බොරු සෙනඟ පෙන්නලා අන්තිමට ඒ මනුස්සයට දීපූ බත් පැකට එකටත් එක්ක ටැක්ස් එක ගහනවා.

. ෂුවර් එකටම මුගේ තාත්තා සන්ධානෙම කටු කන හිවලෙක් වෙනඩ ඕනේ 

මේ බුද්දදාස කාරයා Honest Killer ගේ තාත්තාද කොහෙද![]()

අනේ උඹ වගේ මෝඩයෙක්, මෝඩ මූසලයෙකුත් මේ රටේ ඉපදුනානේ.අනේ යකෝ. සාමාන්‍ය ජනතාව මත නැතුව සල්ලි කාරයෝ මත්තේද ආණ්ඩු රදා පවතින්නේ? තොගේ සාමාන්‍ය දැනුම -0. උඹට උත්පත්තියෙන් හම්බුන වලිගෙන් උඹේ බෙල්ල වටේ ඔතාගනින් කාලකන්නි ගොන් වස්සා![]()
"gon wassa" kiyala tiyena tika dakkama siraawata hina giya ban..Rupawahini
ITN
ඒ මනුස්සය රජාට කඩේ ගියාට ටිකක් දැනුම් තේරුම් තියෙන මනුස්සයෙක්, එහෙම මනුස්සයෙකුට මේ වගේ මන්දබුද්ධික එකෙක් ඉන්නවා කියලා හිතාගන්නත් අමාරුයි බන්,![]()