මුන්ට පිස්සුද බන්

sl gamer

Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    මුන්ට පිස්සුද බන්

    අනේ මන්ද මොකට මේවගේ video හදනවද කියල ? ඔය සල්ලි වලින් බලු කපුටෝ දානයක් දුන්නනං ඔඉට හොඳයි :oo::oo:

    video එක බලල උන්ට සලකපන් :love::angry:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    unta onat uba dan karana de ma thamai, publicity

    ඔව් බන් මුන්ට තේරෙන්නෙ නෑ ඒක..
    අර ගප්පිය කියන අනාතයත් ඕකම තමයි කරන්නෙ..
    කැමති නැත්තම් video එකට dislike කරල අමතක කරල දාපන්.. නැත්තම් ignore කරපන්..
    අපේ සල්ලි වලින් නෙවේ නෙ උන් video හැදුවෙ..
    උන්ගෙ කාර් උන්ගෙ පෙට්‍රල් නම් ඇයි අපිට වේදනා :rofl:

    quote-there-s-no-such-thing-as-bad-publicity-p-t-barnum-76-11-96.jpg
     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    hakiyawak nathi hinda helubali kello tikakwath daala hit wenna hadana anatha wadak. yakage puka natawillakne ban eka.
     
    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    ඔව් බන් මුන්ට තේරෙන්නෙ නෑ ඒක..
    අර ගප්පිය කියන අනාතයත් ඕකම තමයි කරන්නෙ..
    කැමති නැත්තම් video එකට dislike කරල අමතක කරල දාපන්.. නැත්තම් ignore කරපන්..
    අපේ සල්ලි වලින් නෙවේ නෙ උන් video හැදුවෙ..
    උන්ගෙ කාර් උන්ගෙ පෙට්‍රල් නම් ඇයි අපිට වේදනා :rofl:

    quote-there-s-no-such-thing-as-bad-publicity-p-t-barnum-76-11-96.jpg

    unta onat uba dan karana de ma thamai, publicity

    අපිට මොකෝ උගේ සල්ලි.අදාල නැ බං

    meeka balnne nethuwa dislike karanna widiyak nedda bn.ape data aparadene :D