මුන්ට පිස්සුද ?

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මුන්ට පිස්සුද ?

    මොකද බන් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. අද සිරිසේන ජනාදිපති තුමා කියනවා කිසිම රටකට බිම් අගලක් වත් දෙන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. එහෙම ගිවිසුමක් ගහලත් නෑ කියනවා, අද හවස රනිල් හම්බන්තොට හාමුදුරුවරුන්ට කියනවා අක්කර 15,000න් හම්බන්තොටින් අදාල සමාගමට දෙන්නේ අක්කර 1243ක් විතරයි කියලා. මොකක්ද බන් මේ වෙන්නේ ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    දේශපාලනය කියන්නේ ක්‍රීඩාවක් සහෝ. එකේදී ගානට මිනිස්සු අන්දවනවා. යටින් තමුන්ට ඕන කරන වැඩේ දෙනවා. එච්චරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,883
    40,644
    113
    රටේ මිනිස්සුන්ගේ ඡන්දේ වැටුනේ ශ්‍රීලංකා යූඑන්පී කාටවත් තනියෙන් ආණ්ඩුවක් නොකෙරෙන්නයි. දැන් තියෙන්නේ පක්ශ දෙකක ආණ්ඩුවක්. එකෙක් එකක් කියනවා අනිකා තව එකක් කියනවා ඕකේ මොකක්ද බන් තියෙන පුදුමේ.

    ඉඩම් කතාව නම් හරියටම දන්නේ නෑ බන්. හැබැයි කියන්න ඇත්තේ සින්නක්කර දෙන්නේ නෑ කියලා වෙන්න ඕන. අවුරුදු ගානකට දේවි. එහෙම තමයි කවුරුත් දෙන්නේ.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔන්න හෙට හම්බන්තොට විරෝදතා පැවැත්වීම තහනම් කියලා උසාවි නියෝගයක් දීලා
    ප්‍රජාත්‍රන්තවාදේට බුදු සරණයි,වෙනස මාරයි
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රටේ මිනිස්සුන්ගේ ඡන්දේ වැටුනේ ශ්‍රීලංකා යූඑන්පී කාටවත් තනියෙන් ආණ්ඩුවක් නොකෙරෙන්නයි. දැන් තියෙන්නේ පක්ශ දෙකක ආණ්ඩුවක්. එකෙක් එකක් කියනවා අනිකා තව එකක් කියනවා ඕකේ මොකක්ද බන් තියෙන පුදුමේ.

    ඉඩම් කතාව නම් හරියටම දන්නේ නෑ බන්. හැබැයි කියන්න ඇත්තේ සින්නක්කර දෙන්නේ නෑ කියලා වෙන්න ඕන. අවුරුදු ගානකට දේවි. එහෙම තමයි කවුරුත් දෙන්නේ.

    මහින්දගේ කාලේ සින්නක්කර දුන්නේ port city එකේ අලුතෙන් හැදෙන කෑල්ලක කොටසක්. කිසිම වෙලාවක රට ඇතුලෙ බදු දුන්නෙ නෑ. 1978 JR කටුනායක වෙළද කලාපය හදනකොට කිසිම Factory එකකට බදු දුන්නෙ නෑ. ඔක්කොම දුන්නේ මාසික කුලියට. මෙහෙ දැන් තෙල් ටැංකි දුන්න. ඉඩම් දෙන්න යනවා. කලින් 2002 දී රනිල් costal area වල ඉඩම් සුද්දන්ට ගන්න tax ඔක්කොම අයින් කළා. ඒ කාලෙ ගම් පිටින් සුද්දො ගත්තා.අපේ ගම මාතර. එහෙත් මාමල 2002 දි ඉඩම් ඔක්කොම සුද්දෙකුට වික්කා ලොකු ගානකට. රනිල් මේ රට එක්ක වෛරයක් තියනවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,883
    40,644
    113
    මහින්දගේ කාලේ සින්නක්කර දුන්නේ port city එකේ අලුතෙන් හැදෙන කෑල්ලක කොටසක්. කිසිම වෙලාවක රට ඇතුලෙ බදු දුන්නෙ නෑ. 1978 JR කටුනායක වෙළද කලාපය හදනකොට කිසිම Factory එකකට බදු දුන්නෙ නෑ. ඔක්කොම දුන්නේ මාසික කුලියට. මෙහෙ දැන් තෙල් ටැංකි දුන්න. ඉඩම් දෙන්න යනවා. කලින් 2002 දී රනිල් costal area වල ඉඩම් සුද්දන්ට ගන්න tax ඔක්කොම අයින් කළා. ඒ කාලෙ ගම් පිටින් සුද්දො ගත්තා.අපේ ගම මාතර. එහෙත් මාමල 2002 දි ඉඩම් ඔක්කොම සුද්දෙකුට වික්කා ලොකු ගානකට. රනිල් මේ රට එක්ක වෛරයක් තියනවද?

    මචන් ඕක ගැන බද්දටද කුලීපදනමෙන්ද කියලා හරියටම කියන්න දන්නේ නෑ. ඉඩම් විකිනීම ගැන උබ කියපුවා හරි. ඒත් මචන් මහින්ද සින්නක්කර දීපුවා අමතක වෙන්න අපි මැරිලා ඉපදෙන්න ඕන. උබට මතක නැද්ද හමුදා රෝහල අයින් කරලා ශන්ග්‍රි-ලා එකට සින්නක්කර දීපුවා? තව දුන්නා කියන්න තරම් මතකයක් නෑ.

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි බන්,
    මහින්ද මුදලට සින්නක්කර නෙවෙයි නොමිලේම සින්නක්කර දුන්නත් මහින්දට කැමති අය ඒවට කටක් අරින්නේ නෑ. හැබැයි වෙන එකෙක් විකුණන්න හැදුවොත් විරුද්ධ වෙනවා.
    රනිල් මුදලට සින්නක්කර නෙවෙයි නොමිලේම සින්නක්කර දුන්නත් රනිල්ට කැමති අය ඒවට කටක් අරින්නේ නෑ. හැබැයි වෙන එකෙක් විකුණන්න හැදුවොත් විරුද්ධ වෙනවා.

    ඔන්න ඔතනයි බන් සිංහළු වරද්දගත්තේ.

    රනිල් බලය රැක ගන්න ඕවා කරනවද එහෙමත් නැත්නම් අපේ රට එක්ක වෛරයක් නිසා ඕවා කරනවද කියලා හරියටම කියන්න දන්නේ නෑ. ඒත් වෛරයක් නැති පරාජිතයෙක් දේශපාලනයේ හොයාගන්න බෑ. තමුන්ව පරාද කරපු රට ගැන මිනිස්සු ගැන වෛර කරන්න ඕන කෙනෙක්ට හේතු තියෙන්න පුළුවන්.
     
    "උබට මතක නැද්ද හමුදා රෝහල අයින් කරලා ශන්ග්‍රි-ලා එකට සින්නක්කර දීපුවා"

    Mokakda ban ee seen eka ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,883
    40,644
    113
    "උබට මතක නැද්ද හමුදා රෝහල අයින් කරලා ශන්ග්‍රි-ලා එකට සින්නක්කර දීපුවා"

    Mokakda ban ee seen eka ?

    Sunday November 21, 2010
    http://www.sundaytimes.lk/101121/BusinessTimes/bt01.html හොස්ටින්ග් අවුලක් නිසා මේ පේජ් එක ලෝඩ් වෙන්නේ නෑ. ඒ නිසා මෙතනින් ගිහින් බලන්න >> CLICK HERE

    ඔය වගේ සින්නක්කර ඉඩම් තව කීපයක් දීලා තියෙනවා.

    උබලා දන්නේ චන්ද්‍රිකාගේ, රනිල්ගේ අතීතේ කළු පැල්ලම් විතරයිනේ බන්. උබලා මහින්දගේ කළු පැල්ලම් ගැන දන්නේ නෑනේ. උබලා වගේම අපිත් මහින්ද මහත්තයව පූජාසනයේ ඔසවා තබන්න දායක උනා. අපිත් මහින්ද එක්ක 2011-12 වෙනකම් වගේ හිටියා බන්. ඒ හිටියේ ඉවස ඉවස මිස මහින්දගේ නරක වැඩ නොදැක අන්ධ විශ්වාසයකින් වහල්ලු වගේ නෙවෙයි. ඊට පස්සේ නම් එන්න එන්නම කලකිරුනා උනා. මිනිස්සු වෙනස් වෙනවා බන්, 2010දි ඡන්දේ දීපු එකා නෙවෙයි 2015දි ඉන්නේ. උබලා 2010දි ඡන්දේ දීලා මිනිහා කරන්නේ මොනාද කියලා මොනිටර් කරේ නෑ. අපි නම් ඔක්කෝම බලාගෙන හිටියේ. ජනවාරි වල මෛත්‍රීටත් අගෝස්තුවල රනිල්ටත් බලය දීලා මුන් කරන වැඩ නොදැක්කා වගේ ඉන්නවා නම් උනුත් වහල්ලු තමා.