මුන්ට පිස්සුද ?
මොකද බන් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. අද සිරිසේන ජනාදිපති තුමා කියනවා කිසිම රටකට බිම් අගලක් වත් දෙන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. එහෙම ගිවිසුමක් ගහලත් නෑ කියනවා, අද හවස රනිල් හම්බන්තොට හාමුදුරුවරුන්ට කියනවා අක්කර 15,000න් හම්බන්තොටින් අදාල සමාගමට දෙන්නේ අක්කර 1243ක් විතරයි කියලා. මොකක්ද බන් මේ වෙන්නේ ?