සත්ව කරුණාවක් ගැන නෙවෙයි කියන්නේ . අනේ මන්ද උබත්.ayeth sathwa karunawa gane kiyonewa..........minussu itin kohomath saththunwa exploit kerenewa....aliyada, kukulada, harakada adaala na......WHY? because we can....hari saralai
safari yana eka nawethuna eken uge thibba duka adu una kiyela kiwwe...perehera hinda eka une.....harima saralai....

දහමට පරස්පර දෙයක් පාවිච්චි කරන එක.
උබට අලියා ද කිව්වේ safari එකට වඩා දුක අඩුයි පෙරහැරේ ලස්සන ඇදුමක් ඇදගෙන ගුටි කකා යන එක කියලා ?safari yana eka nawethuna eken uge thibba duka adu una kiyela kiwwe...perehera hinda eka une.....harima saralai....
අනික ලංකාවේ එහෙම අලියා පිටේ නැගල ඉන්දුනීසියාවේ වගේ රටවල වගේ මිනිස්සු යන්නේ නෑ . එකක් දෙකක් වෙන්ව ඇති.. එහෙම අලිගේ පිටේ safri යන්නේ නෑ ලංකාවේ උන්.
ඌට සැපට ඉන්න දෙන්න ඕන නම්, ඉතින් හොදම තැන තමයි ඌව කැලේ තියන එක.
නැතුව පෙරහැරට ගෙනාවම ඌට මාර සැලකිලි කියලා අපි හිතල ඌව ගැටගහන් ඉදල තේරුමක් නෑ .