Ceb ඇප් එකයි, විදුලිබල මන්ඩලේ ඇප් එකයි තනිකර පිස්සුවක්. බිලක් ගෙව්වම අප්ඩෙට් වෙන්න දවස් ගානක් යනවා. බිල් එක ලිව්ව දවසට sms එක එනවා, ඇප් එකත් ලයිව් අප්ඩෙට් වෙන්න හැදුවනම් මොකද වෙන්නේ.
oya parayo ekeuth apita padu karanwa. gewwe ne kiyala red bill ewanawa. ahanan ekek aththeth ne. meka nam siri lankat ma tama danCeb ඇප් එකයි, විදුලිබල මන්ඩලේ ඇප් එකයි තනිකර පිස්සුවක්. බිලක් ගෙව්වම අප්ඩෙට් වෙන්න දවස් ගානක් යනවා. බිල් එක ලිව්ව දවසට sms එක එනවා, ඇප් එකත් ලයිව් අප්ඩෙට් වෙන්න හැදුවනම් මොකද වෙන්නේ.
apu unge ammalata hukawala ganna tibune. gewwa nam kata wahagena inna epa. ape kapanna awilla mama amathuwa. unge update delay eka api moanwa karannada. parayata gahanawa thawa tiken mamaeka dawasak mama schl yaddi amma salli dunna bila gewanna.mama gewwa gihilla. mage athin gewapu eke receipt eka nathi una.
mun eeta pahuwenida awa current kapanna. mama kiwwa mage athin bila nathi una mama eeye gewwa kiyala. mun ammata kinwa meya salli gewala nathuwa athilu. ehma awilla esige puthla kapala giya. eetapasse aye branche ekata gihin additional 1000+ podi balance ekak thibba eka gewala hadagatte. kalakanni AC ge puthala
ගෙවන එක නෙමේ අවුල බන්. අප්ඩෙට් වෙන්නේ නැති එක එවලෙම.Sampath vishwa ඵකෙන් ගෙවපන්.
ඔව් බන්. ජලසම්පාදන එකේ බිල් එක ගෙවලා තිබ්බත් අප්ඩෙට් කරන්නේ නැතුව හිග මුදලට දඩ දාලා හදලා එවලා අහු උනා මට.oya parayo ekeuth apita padu karanwa. gewwe ne kiyala red bill ewanawa. ahanan ekek aththeth ne. meka nam siri lankat ma tama dan
e anik un. samahara bank walin payment eka yawanne week ekakata 1 serayak lu. itin e asse arun bill ekata dada ganawa. water board eke bill gewanna aduma peyak inna one. naki lontha tikak inne. ane manda . me dupathen yana eka era wena wikalpa ne wageගෙවන එක නෙමේ අවුල බන්. අප්ඩෙට් වෙන්නේ නැති එක එවලෙම.
ඔව් බන්. ජලසම්පාදන එකේ බිල් එක ගෙවලා තිබ්බත් අප්ඩෙට් කරන්නේ නැතුව හිග මුදලට දඩ දාලා හදලා එවලා අහු උනා මට.
අපි online ගෙව්වත් එ සින් එක තියෙනවද. මන් ගෙවන්නේ dialog genie එකෙනුයි ඩරාස් එකෙනුයි විතරයි. මුන්ගේ ඇප් එකෙන් ගෙව්වත් අප්ඩෙට් වෙන්නේ නැනේ.e anik un. samahara bank walin payment eka yawanne week ekakata 1 serayak lu. itin e asse arun bill ekata dada ganawa. water board eke bill gewanna aduma peyak inna one. naki lontha tikak inne. ane manda . me dupathen yana eka era wena wikalpa ne wage
මගේ නම් වැඩCEB app ekata log wenawada ban. Eaka wedakarannehene
ඔව් ඕයි මටත් 10000ක red bill එකක් එවල.. කලින් මාසේ ගාන කලින්ම ගෙවලත්.. පස්සෙ 1987 ට call කරාම කියනවා ඒක වැටිලා නැතුවලු ඇවිත් තියෙන්නෙ.. ඒක වැටුනම ගෙවන්න ඕනේ හාරදාස් ගානක්ලුgewwe ne kiyala red bill ewanawa.
අඩුකුලේ සින්හලුන්ගේ ආදර්ශ පාටය විය යුත්තේ මෙයය්....දූපතේ ඉන්නවනන් ඒ විදියට ඉඳපන්. නැත්තන් පලයන්.
මටත් ඕකම වුනා.පිස්සො ඉන්න රටක්..අපිටත් ඵහෙම තමා ඉන්න වෙලා තියෙන්නෙඔව් ඕයි මටත් 10000ක red bill එකක් එවල.. කලින් මාසේ ගාන කලින්ම ගෙවලත්.. පස්සෙ 1987 ට call කරාම කියනවා ඒක වැටිලා නැතුවලු ඇවිත් තියෙන්නෙ.. ඒක වැටුනම ගෙවන්න ඕනේ හාරදාස් ගානක්ලු![]()
2500ක් හිටියෙ ඇප් වලින් බිල් ගෙවලද ?අඩුකුලේ සින්හලුන්ගේ ආදර්ශ පාටය විය යුත්තේ මෙයය්....
ඔය්වගෙ හිතන හනමිටි සෙට් එකක් අනිවා CEB එකෙත් ඇති ......ඉතින් කොහද ඕඕඕයි app update වෙන්නේ...2500ක් හිටියෙ ඇප් වලින් බිල් ගෙවලද ?![]()
Sarcasm mchnඔය්වගෙ හිතන හනමිටි සෙට් එකක් අනිවා CEB එකෙත් ඇති ......ඉතින් කොහද ඕඕඕයි app update වෙන්නේ...
මේ app එකෙන් වැඩ කොර ගනී...update කොරන්න ඕනි නෑ..2500 ආවේ app නැතිව...
APP එකට විතරක් නෙමෙය් හැම ගොඩක් දේවල් වලට මේක අදාලය්...