මුන්ට මේ ඇප් එකවත් තාම හදාගන්න බැනේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    Ceb ඇප් එකයි, විදුලිබල මන්ඩලේ ඇප් එකයි තනිකර පිස්සුවක්. බිලක් ගෙව්වම අප්ඩෙට් වෙන්න දවස් ගානක් යනවා. බිල් එක ලිව්ව දවසට sms එක එනවා, ඇප් එකත් ලයිව් අප්ඩෙට් වෙන්න හැදුවනම් මොකද වෙන්නේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    Ceb ඇප් එකයි, විදුලිබල මන්ඩලේ ඇප් එකයි තනිකර පිස්සුවක්. බිලක් ගෙව්වම අප්ඩෙට් වෙන්න දවස් ගානක් යනවා. බිල් එක ලිව්ව දවසට sms එක එනවා, ඇප් එකත් ලයිව් අප්ඩෙට් වෙන්න හැදුවනම් මොකද වෙන්නේ.
    oya parayo ekeuth apita padu karanwa. gewwe ne kiyala red bill ewanawa. ahanan ekek aththeth ne. meka nam siri lankat ma tama dan
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    eka dawasak mama schl yaddi amma salli dunna bila gewanna.mama gewwa gihilla. mage athin gewapu eke receipt eka nathi una.
    mun eeta pahuwenida awa current kapanna. mama kiwwa mage athin bila nathi una mama eeye gewwa kiyala. mun ammata kinwa meya salli gewala nathuwa athilu. ehma awilla esige puthla kapala giya. eetapasse aye branche ekata gihin additional 1000+ podi balance ekak thibba eka gewala hadagatte. kalakanni AC ge puthala
     
    apu unge ammalata hukawala ganna tibune. gewwa nam kata wahagena inna epa. ape kapanna awilla mama amathuwa. unge update delay eka api moanwa karannada. parayata gahanawa thawa tiken mama
     
    • Love
    Reactions: Nidarshana_k

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    Sampath vishwa ඵකෙන් ගෙවපන්.
    ගෙවන එක නෙමේ අවුල බන්. අප්ඩෙට් වෙන්නේ නැති එක එවලෙම.
    oya parayo ekeuth apita padu karanwa. gewwe ne kiyala red bill ewanawa. ahanan ekek aththeth ne. meka nam siri lankat ma tama dan
    ඔව් බන්. ජලසම්පාදන එකේ බිල් එක ගෙවලා තිබ්බත් අප්ඩෙට් කරන්නේ නැතුව හිග මුදලට දඩ දාලා හදලා එවලා අහු උනා මට.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ගෙවන එක නෙමේ අවුල බන්. අප්ඩෙට් වෙන්නේ නැති එක එවලෙම.

    ඔව් බන්. ජලසම්පාදන එකේ බිල් එක ගෙවලා තිබ්බත් අප්ඩෙට් කරන්නේ නැතුව හිග මුදලට දඩ දාලා හදලා එවලා අහු උනා මට.
    e anik un. samahara bank walin payment eka yawanne week ekakata 1 serayak lu. itin e asse arun bill ekata dada ganawa. water board eke bill gewanna aduma peyak inna one. naki lontha tikak inne. ane manda . me dupathen yana eka era wena wikalpa ne wage
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    e anik un. samahara bank walin payment eka yawanne week ekakata 1 serayak lu. itin e asse arun bill ekata dada ganawa. water board eke bill gewanna aduma peyak inna one. naki lontha tikak inne. ane manda . me dupathen yana eka era wena wikalpa ne wage
    අපි online ගෙව්වත් එ සින් එක තියෙනවද. මන් ගෙවන්නේ dialog genie එකෙනුයි ඩරාස් එකෙනුයි විතරයි. මුන්ගේ ඇප් එකෙන් ගෙව්වත් අප්ඩෙට් වෙන්නේ නැනේ.

    CEB app ekata log wenawada ban. Eaka wedakarannehene
    මගේ නම් වැඩ
    ------ Post added on Nov 7, 2022 at 6:35 PM
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    electricity bill and water bills online ගෙවන්න එපා බන්. ශනිකෙන් update වෙන්නෙ නෑ. හැබැයි ඔය සිස්ටම් හදන්නන්ම් කෝටි ගනන් ගෙවලයි හදවන්නෙ පක. එපා වෙනව ඉතින්. දවසක් හදීසියට ගෙවල ඒසිගෙ පුතාල ටිකක් බිල් පොත් අනම්මනම් උස්සන් ආව වතුර කපන්න. වෙලාවට මං ගෙදර හිටියෙ, online pay කරපු රිසිප්ට් එක පෙන්නල කපන එක නවත්තගත්තෙ :baffled:
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    gewwe ne kiyala red bill ewanawa.
    ඔව් ඕයි මටත් 10000ක red bill එකක් එවල.. කලින් මාසේ ගාන කලින්ම ගෙවලත්.. පස්සෙ 1987 ට call කරාම කියනවා ඒක වැටිලා නැතුවලු ඇවිත් තියෙන්නෙ.. ඒක වැටුනම ගෙවන්න ඕනේ හාරදාස් ගානක්ලු 🤷🏽‍♂️
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,281
    113
    ඔව් ඕයි මටත් 10000ක red bill එකක් එවල.. කලින් මාසේ ගාන කලින්ම ගෙවලත්.. පස්සෙ 1987 ට call කරාම කියනවා ඒක වැටිලා නැතුවලු ඇවිත් තියෙන්නෙ.. ඒක වැටුනම ගෙවන්න ඕනේ හාරදාස් ගානක්ලු 🤷🏽‍♂️
    මටත් ඕකම වුනා.පිස්සො ඉන්න රටක්..අපිටත් ඵහෙම තමා ඉන්න වෙලා තියෙන්නෙ
     
    • Sad
    Reactions: siri_ayya

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    2500ක් හිටියෙ ඇප් වලින් බිල් ගෙවලද ? 😂😂
    ඔය්වගෙ හිතන හනමිටි සෙට් එකක් අනිවා CEB එකෙත් ඇති ......ඉතින් කොහද ඕඕඕයි app update වෙන්නේ...
    මේ app එකෙන් වැඩ කොර ගනී...update කොරන්න ඕනි නෑ..2500 ආවේ app නැතිව...
    APP එකට විතරක් නෙමෙය් හැම ගොඩක් දේවල් වලට මේක අදාලය්...
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය්වගෙ හිතන හනමිටි සෙට් එකක් අනිවා CEB එකෙත් ඇති ......ඉතින් කොහද ඕඕඕයි app update වෙන්නේ...
    මේ app එකෙන් වැඩ කොර ගනී...update කොරන්න ඕනි නෑ..2500 ආවේ app නැතිව...
    APP එකට විතරක් නෙමෙය් හැම ගොඩක් දේවල් වලට මේක අදාලය්...
    Sarcasm mchn
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,684
    5,232
    113
    අපෝ ඕකේ ඉන්නේ අමු අයිස් පොන්නයෝ ටිකක්