මුන්ට මොකද උනේ බන්? හොයන්න විදියක් නැද්ද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කින්නියාවල දුක්විඳින මාව තොපිට පේන්නේ නෑ. ගඟේ පැනපු දවසක ත්‍රෙඩ් එකක් දාල අහපල්ලා කාලෙකින් ලින්ඩා දැක්කේ නෑ, උපකාරයක් කරන්න පුලුවන් හොයල දියං කියලා.
    තූ තොපි🤢🤮
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    Yolo ට නේද අඩුවට වැසල් එකක් හම්බුනා කිව්වෙ? කිරිබත්ගොඩ ද කොහෙද උන්නෙ?
    පොරගෙ විලා එකක් තිබුන සුපිරියටම හදපු, Airbnb එහෙම දාල රෙන්ට් අවුට් කලා. අන්තිම කාලෙ ජර්මන් යන සීන් එකේ හිටියෙ. ගොඩක් වෙලාවට ගිහින් ඇති.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    හොඳ පුතා ත් නෑ. මම නම් හිතන්නෙ කිරියෙ කොලිටිය බාල උන නිසා පොර මාරු උනා. තව ෆින්ලන්ඩ් ගිය පොරක් හිටිය ඌත් මේක සෙට් නෑ ආයිත් එන්නෙ නෑ කියල ගියා.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,166
    1,904
    113
    ඉතින් මුළු රටම හඳුනන dick එකක් එක්ක මම දැන් ජාත්‍යන්තරය අතික්‍රමණය කරන්නයි සූදානම් වෙන්නෙ

    @poopoo @pasansnoop @MR.YOLO

    උඹලට මතකද @pasansnoop කියල එකෙක් හිටිය. උ ටිකක් ලෙඩ තිබ්බ, ඇස් දෙක හරියට පෙනෙන්නේ නැති කොල්ලෙක්. අමාරුවෙන් ගේමක් ගහගෙන හිටියේ. උට මොකද උනේ? උගේ ටෙලිපොන් නම්බර් එකක් තියනවනම් මට PM කරපන් මචන්.

    තව @poopoo ව මතකද? උගේ මල්ලි වහලෙන් වැටිල, කොන්ද කැඩිල කවදාවත් ඇවිදින්න බැරි වෙනවා කියල තිබ්බ. දුක් සින් එකක්. අන්තිමට උ සීයගේ මත්තර පොත් ටික පොටෝ එකක් දාල අතුරුදහන් උනා.... උටත් මොනවා උනාද කියල දන්නා එකෙක් නැද්ද?

    තව අපේ @MR.YOLO නොහොත් සුන්දරයෝ. හැමදෙනාටම එක විදියට කතා කරපු එකෙක්. හොද ෆන් එකේ හිටිය. උත් එකවර අතුරු දහන උනා..

    මුන් මැරුණද, පනපිටින්ද කියල අපි දන්නෙම නැතුව අතුරුදහන් වෙලා ගියා?? මේකේ පරණ තර්ඩ් වල උන්ගේ රිප්ලයි දකිනකොට හිතට පොඩ්ඩක් අප්සට් ඉතින්.

    මේ වගේ ගිය අවුරුදු දෙක ඇතුලේ මුන් වගේ අතුරුදහන් උන වෙන අය කවුද?

    මටත් දැන් මතක් වුනේ. පසන් දකුණේ කොල්ලෙක් නේද. ආණ්ඩුවේ ජොබ් එකක් නේ කර කර හිටියේ. BIT එකත් ඒ දවස්වල ලිව්වා කිව්වා නෙ.
    pasan ge ahe case eka wadi wela penne nalu dn india gihin check karan awilla
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,793
    8,003
    113
    මෙන්න මෙතන...
    Yolo ට නේද අඩුවට වැසල් එකක් හම්බුනා කිව්වෙ? කිරිබත්ගොඩ ද කොහෙද උන්නෙ?
    Kesbewe pora hitiye

    india yanawa kiwwa ekko penima hadanna puluwan wei naththan nopenima yai kiwwalu
    Ado u koheda inne ...
    ------ Post added on Aug 12, 2026 at 2:51 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,833
    5,401
    113
    පොරගෙ විලා එකක් තිබුන සුපිරියටම හදපු, Airbnb එහෙම දාල රෙන්ට් අවුට් කලා. අන්තිම කාලෙ ජර්මන් යන සීන් එකේ හිටියෙ. ගොඩක් වෙලාවට ගිහින් ඇති.
    ඔව් මට මතකයි. පට්ටම ප්ලේස් එකක් ඒක. උ කිව්වේ පොරගේ තාත්ත තමයි එක මැනේජ් කරන්නේ කියල.
    හොඳ පුතා ත් නෑ. මම නම් හිතන්නෙ කිරියෙ කොලිටිය බාල උන නිසා පොර මාරු උනා. තව ෆින්ලන්ඩ් ගිය පොරක් හිටිය ඌත් මේක සෙට් නෑ ආයිත් එන්නෙ නෑ කියල ගියා.
    හොද පුතා නේද අර ලිසිං සින් එකක් කරල පලා ගියේ?
    කන්දහාර් ගියේ වලියක් ගෙන නේ.
    @Solo Rider නන් අල්ලන් ගියා බලු වැන් එකෙන්
    හපෝ අපේ බල්ලත් දැන් අවරුදු දෙකක විත ඉඳන් මිසින්.
    pasan ge ahe case eka wadi wela penne nalu dn india gihin check karan awilla
    අඩෝ පවු බන්. මාර දුකයි.
    e kiwwe eka hadanna barilu da? pennema nadda?
    උ කිව්වා බන් උගේ ඇස් දෙකම ඉස්සර ඉඳලම ගොඩක් දුර්වලයි කියල. එක ඇසක් 80% පෙනුම නැ
    Machan mam danna place ekak tynwa as deka goda daganna try ekak denna pluwan..poddak wisthara ahala kiyapan..mam place eka ewannam..salli awulak ne..ehema loku ganan ganneth ne ethana..
    පුළුවන් නම් පොඩ්ඩක් බලපන් මචන්. උගේ නම්බර් එක තියනව ඕනේ නම්. උදව්වක් කරමු.

    Solo ත් නිරංගයගේ ගෙවල් පැත්තේ මන් හිතන්නේ
    කිරිවත්තුඩුවේ
    උ පිළියන්දල නේ බන්..
    ------ Post added on Aug 12, 2026 at 3:20 PM