ඒ මුනු වල තියෙන අවිනිශ්චිත බව.. ඒක මුනකවත් නැ හිනාවක්..me flight eka afgen idan Qatar gihin minissu tika ehe bassala
![]()
අල්ලාහ් එහෙමලු මැව්වේ. යේ ක masha අල්ලා.මුන්ට මොලේ අඩුවෙන්ද කොහෙද ඉපදිලාම තියෙන්නෙ.
US ewun kohomath refugees laa baara ganne naame flight eka afgen idan Qatar gihin minissu tika ehe bassala
![]()
US ewun kohomath refugees laa baara ganne naa
ඕක තාවකාලිකව බාර ගන්නේ, අන්තිමට ඒ රටටම ආයේ යොමු කරයි..sirawata oka US weapons transport karana flight ekak, oken oya minissu tika Qatar air port ekata bassala ban, a news eka mama deka thibuna.
apahu dekkoth dannam
kan pupurannathi udata yanna yanna![]()
එච්චර දුරක් යන්න බෑ take off speed එකට ගොඩක් කලින් මුන් හැලෙනවා. ඒ wind speed එකට එල්ලිලා ඉන්න බෑ බංඕකුන් එල්ලිලා ගියත් උඩ අඩු pressure එකට කෑලි විසිවෙලා ඇති.
උඹ මෙකනෙ දැක්කෙ.Education kiyana de kochchara wadegath deyakda kiyela therenewa meka baladdi
Take off speed eke 500 kmph + mama hithanneඑච්චර දුරක් යන්න බෑ take off speed එකට ගොඩක් කලින් මුන් හැලෙනවා. ඒ wind speed එකට එල්ලිලා ඉන්න බෑ බං
ඕක තාවකාලිකව බාර ගන්නේ, අන්තිමට ඒ රටටම ආයේ යොමු කරයි..
තලෙයිබන් ජයග්රහනය පිටිපස්සේ ඉන්නේ චීනේනේ..
චීනේ කියන විදිහට දැන් ඉදී ඉස්සරහට..
Education kiyana de kochchara wadegath deyakda kiyela therenewa meka baladdi
ඔහොම ගිය එක්කෙනෙක් නම් ඉන්නවා .එච්චර දුරක් යන්න බෑ take off speed එකට ගොඩක් කලින් මුන් හැලෙනවා. ඒ wind speed එකට එල්ලිලා ඉන්න බෑ බං
එතකොට එඩුයුකේශන් තියෙන එවුන් වැක්සීන හොරකම් කරේ එකස්පීරියන්ස් වලින් ද... සක්කිලි ජෙපි ඩොකාල...
අන්න ඒක තමයි. ගොඩක් අපේ දේශපාලඥයෝ දැන් කියන්නෙ education තිබ්බට වැඩක් නෑ experience ඒකයි leadership එකයි නැත්තම් කියල. ඒවත් ඕනෙ ඒත් කලින් අද්දැකීම් නැති දෙයක් ගැන අලුතින් decisions ගන්න ගියහම education කියන දෙය නැති උනොත් මේක තමයි වෙන්නෙ. ලංකාවට corona නිසා උනෙත් ඕකම තමා. අලුත් දෙයක්. Leadership නුත් තිබුන, experience නෑ. ඒ වෙලාවට ඕනිම education. කරුමෙට රට කරන උන්ට නැත්තෙමත් ඒක.
------ Post added on Aug 19, 2021 at 12:10 AM