මුන්ට මොනවා වෙන්න ඇතිද?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    me flight eka afgen idan Qatar gihin minissu tika ehe bassala

    See the source image
    ඒ මුනු වල තිය‌ෙන අවිනිශ්චිත බව.. ඒක මුනකවත් නැ හිනාවක්..
     
    • Sad
    Reactions: Schrodinger Cat

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,453
    1
    32,141
    113
    - උඩරට -
    sirawata oka US weapons transport karana flight ekak, oken oya minissu tika Qatar air port ekata bassala ban, a news eka mama deka thibuna.

    apahu dekkoth dannam
    ඕක තාවකාලිකව බාර ගන්නේ, අන්තිමට ඒ රටටම ආයේ යොමු කරයි..
    තලෙයිබන් ජයග්‍රහනය පිටිපස්සේ ඉන්නේ චීනේනේ..
    චීනේ කියන විදිහට දැන් ඉදී ඉස්සරහට..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    kan pupurannathi udata yanna yanna :(

    ඕකුන් එල්ලිලා ගියත් උඩ අඩු pressure එකට කෑලි විසිවෙලා ඇති.
    එච්චර දුරක් යන්න බෑ take off speed එකට ගොඩක් කලින් මුන් හැලෙනවා. ඒ wind speed එකට එල්ලිලා ඉන්න බෑ බං
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    Education kiyana de kochchara wadegath deyakda kiyela therenewa meka baladdi
    උඹ මෙකනෙ දැක්කෙ.
    මැදපෙරදිග අපි නම් ඔව්වා හොඳටම අත්දැක්කා ඔව්වා.

    ඇෆ්ගන් උන්ට එහා පාකිස්ථාන් පඨානියො .
    බංගාලි ,නේපාලි උන්.

    අපෙ උන්ට මොනවා උනත් සවුත් ඒෂියන්ස් ලා අතරින් පොඩි තැනක් එන්නෙ ඔය නිසා බන් .

    සිංහළුන්ගෙ අඩු පාඩු නැතුවාම නෙමෙ.
    ඒත් මේ වගෙ මී හරක් වැඩ අපෙ උන් අතින් වෙන්නෙ හරිම අඩුවෙන් .

    මෝඩයො ඔනිම රටක ඉන්නවා.
    එත් ඔය සවුත් ඒෂියන්ස් සමහරක් පැති වල /මුස්ලිම් රටවල් වල මෝඩයො ප්‍රමාණය වැඩී .

    කටාර් වල පවා සමහරක් උගත් කියන කටාරියො හැසිරෙන්නෙ අමු හරක් වගෙ.

    උන්ගෙ ආගමෙ දෙයියන්ගෙන් අහවල් එකෙන් එහාට හිතන්න පුරුදු කරලා නැහැ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    එච්චර දුරක් යන්න බෑ take off speed එකට ගොඩක් කලින් මුන් හැලෙනවා. ඒ wind speed එකට එල්ලිලා ඉන්න බෑ බං
    Take off speed eke 500 kmph + mama hithanne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕක තාවකාලිකව බාර ගන්නේ, අන්තිමට ඒ රටටම ආයේ යොමු කරයි..
    තලෙයිබන් ජයග්‍රහනය පිටිපස්සේ ඉන්නේ චීනේනේ..
    චීනේ කියන විදිහට දැන් ඉදී ඉස්සරහට..

    e kathawa hari ban, mama kuwe ochchara minissu godak thani flight eke gihin bassuwa kiuwa eka,

    chinnu lassanata afgan walin weda patan aran middle east ekath ekka wede denna lasthi wenne
     
    • Like
    Reactions: charitha2011

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere

    Education kiyana de kochchara wadegath deyakda kiyela therenewa meka baladdi

    අන්න ඒක තමයි. ගොඩක් අපේ දේශපාලඥයෝ දැන් කියන්නෙ education තිබ්බට වැඩක් නෑ experience ඒකයි leadership එකයි නැත්තම් කියල. ඒවත් ඕනෙ ඒත් කලින් අද්දැකීම් නැති දෙයක් ගැන අලුතින් decisions ගන්න ගියහම education කියන දෙය නැති උනොත් මේක තමයි වෙන්නෙ. ලංකාවට corona නිසා උනෙත් ඕකම තමා. අලුත් දෙයක්. Leadership නුත් තිබුන, experience නෑ. ඒ වෙලාවට ඕනිම education. කරුමෙට රට කරන උන්ට නැත්තෙමත් ඒක. 🙁
    ------ Post added on Aug 19, 2021 at 12:10 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    අන්න ඒක තමයි. ගොඩක් අපේ දේශපාලඥයෝ දැන් කියන්නෙ education තිබ්බට වැඩක් නෑ experience ඒකයි leadership එකයි නැත්තම් කියල. ඒවත් ඕනෙ ඒත් කලින් අද්දැකීම් නැති දෙයක් ගැන අලුතින් decisions ගන්න ගියහම education කියන දෙය නැති උනොත් මේක තමයි වෙන්නෙ. ලංකාවට corona නිසා උනෙත් ඕකම තමා. අලුත් දෙයක්. Leadership නුත් තිබුන, experience නෑ. ඒ වෙලාවට ඕනිම education. කරුමෙට රට කරන උන්ට නැත්තෙමත් ඒක. 🙁
    ------ Post added on Aug 19, 2021 at 12:10 AM
    එතකොට එඩුයුකේශන් තියෙන එවුන් වැක්සීන හොරකම් කරේ එකස්පීරියන්ස් වලින් ද... සක්කිලි ජෙපි ඩොකාල...
     
    • Like
    Reactions: weer 11