මුන්නේශ්වරම්

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මචන් හලාවත මුන්නේශ්වරම් දේවාලයට යන්න ඕන පුජාවකට යන්න කලින් කලයුතු පිළිවෙත් තියෙනවා ද ? හලාවත ටවුන් එකේද දේවාලය තියෙන්නේ ? හැමදාම යාතිකා කරන්න පුලුවන්ද? ඒ අවට ඉන්න කෙනෙක් නම් තව විස්තර ද සපයනු මැනවි .http://www.munneswaram.com/ මේ මුන්නේස්වරම් කාලිඅම්මා කෝවිලේ ලින්කුවද
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    හලාවතින් කුරුණෑගල පාරේ කිලෝමීටර් 1.5 -2 ක් විතර යන්න ඕන මචන්..පාර අයිනෙම තියනවා මහා දේවාලේ (ඊශ්වර). කාලි දේවාලේ තියන්නේ ටිකක් ඇතුලෙ.
     
    • Like
    Reactions: shawije

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    බිලි පුජා දෙන්න නම් එපා.
    පුජාවක් දෙන්න යනවනම් කිල්ලට අහු වෙන්න එපා.
    නිර්මාංශික ව යන්න.ර්ශ්වර දේවාලේ ඉදන් ඇතුල් පාරේ යන්න ඕනේ 500m වගේ කාලි .සොහොන් කාලි දේවලෙට යන්න නම් මහා දේවාලේ පහු කරලා වැව පහු කරලා ඉස්සරහට යන්න ඕනේ.කෙම්මුර දවස්වලට යන්න.අනිත් දවස් වලත් ඖලක් නැ


    <ul>http://www.munneswaram.com/do-s-and-dont-s/</ul>
     
    Last edited: