උපාධි ඕනේ නෑ අනතුරක් වලක්වා ගන්න. පොඩ්ඩක් මොලේ තිබුනම ඇති. ඇයි මුන්ට උදව්වට කවුරුත් ඇවිත් නැතුවද?
නීතිය බල්ලට දාලා නියම නූගත් ගෝත්‍රික සක්කිලි කම මතු උන එක තමා උනේ.
වනජීවි එකේ සොන්නයොත් දැනගන්න ඕනේ හාවෙක් නෙමෙයි දිවියෙක් අල්ලන්න යන්නේ කියලා අවශ්‍ය විදිහට එක පාර රෙඩි වෙලා එන්න.
ත්‍රස්තවාදියෙක් මරලා සැමරුවට කිසි වැරැද්දක් නෑ. ඒත් මේ දිවියා ගමට එන්න ඇත්තේ ලමයි ලපටි මිනිස්සු දේපල කීය හරි මරලා විනාශ කරලා මගේ වැඩේ කරගන්නවා කියලා නෙමෙයි වෙන්න ඇති.
මිනිස්සුයි සත්තුයි පටලා ගන්න එපා. මිනිස්සුන්ට සත්තුන්ට වඩා උසස් මොකද්ද එකක් තියනවලුනේ.
මිනිස්සුයි ගෝත්‍රිකයොයි පටලා ගන්නත් එපා.
ඔක්කොටම වඩා ත්‍රස්තවාදීයි සත්තුයි පටලා ගන්න එපා.![]()
මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ හැසිරිමට හේතුව නුගත්කම නෙමෙයි. ආගම හා පරිසරය... ආචර්ය උපාධි ගත්ත අය විතරක් ඉන්න තැනකට දිවියෙක් යැව්වොත් උන් එකක්ගේ අතේ හරි තුවක්කුවක් තිබ්බොත් දිවිය down

අනිවාර්යයෙන් වනජීවී උන්ගේ වරද... උන් උදේ ඉදල දවල් වෙනකන් විසදුමක් දුන්නේ නෑ හරි . ගමේ මිනිස්සු ශේප් කරගත්හේ නෑ... ඕක උන්ගේ subject එකනේ... උන් දැනගන්න ඕනේ වැඩේ හරියට manage කරගන්න..
මස් කන සතා සහ තස්තවාදිය කියන්න දෙන්නම හතුරෙක් වෙන්නේ යම් පාර්ශවයකට විතරයි... සතාගෙන් හෝ තස්තවාදියගෙන් බැටකාපු පාර්ශවය තමයි තීරණය කරන්න ඕනේ සමරනවද නැද්ද කියල...
ත්‍රස්තවාදියාගේ මනස මස් කන සතාට වඩා උසස් තමයි.. එත් දෙන්නගෙම අරමුණ එකයි... ත්රස්තවාදියා උසස් මනසෙන් කල්පනා කරලා තීරණයක් ගන්නවා යම් පාර්ශ්වයකට විරුද්දව අවි ගන්න...


