මුන් ඇයි බං මෙහෙම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උපාධි ඕනේ නෑ අනතුරක් වලක්වා ගන්න. පොඩ්ඩක් මොලේ තිබුනම ඇති. ඇයි මුන්ට උදව්වට කවුරුත් ඇවිත් නැතුවද?

    නීතිය බල්ලට දාලා නියම නූගත් ගෝත්‍රික සක්කිලි කම මතු උන එක තමා උනේ.

    වනජීවි එකේ සොන්නයොත් දැනගන්න ඕනේ හාවෙක් නෙමෙයි දිවියෙක් අල්ලන්න යන්නේ කියලා අවශ්‍ය විදිහට එක පාර රෙඩි වෙලා එන්න.

    ත්‍රස්තවාදියෙක් මරලා සැමරුවට කිසි වැරැද්දක් නෑ. ඒත් මේ දිවියා ගමට එන්න ඇත්තේ ලමයි ලපටි මිනිස්සු දේපල කීය හරි මරලා විනාශ කරලා මගේ වැඩේ කරගන්නවා කියලා නෙමෙයි වෙන්න ඇති.

    මිනිස්සුයි සත්තුයි පටලා ගන්න එපා. මිනිස්සුන්ට සත්තුන්ට වඩා උසස් මොකද්ද එකක් තියනවලුනේ.

    මිනිස්සුයි ගෝත්‍රිකයොයි පටලා ගන්නත් එපා.

    ඔක්කොටම වඩා ත්‍රස්තවාදීයි සත්තුයි පටලා ගන්න එපා.
    :rolleyes:

    මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ හැසිරිමට හේතුව නුගත්කම නෙමෙයි. ආගම හා පරිසරය... ආචර්ය උපාධි ගත්ත අය විතරක් ඉන්න තැනකට දිවියෙක් යැව්වොත් උන් එකක්ගේ අතේ හරි තුවක්කුවක් තිබ්බොත් දිවිය down :D

    අනිවාර්යයෙන් වනජීවී උන්ගේ වරද... උන් උදේ ඉදල දවල් වෙනකන් විසදුමක් දුන්නේ නෑ හරි . ගමේ මිනිස්සු ශේප් කරගත්හේ නෑ... ඕක උන්ගේ subject එකනේ... උන් දැනගන්න ඕනේ වැඩේ හරියට manage කරගන්න..

    මස් කන සතා සහ තස්තවාදිය කියන්න දෙන්නම හතුරෙක් වෙන්නේ යම් පාර්ශවයකට විතරයි... සතාගෙන් හෝ තස්තවාදියගෙන් බැටකාපු පාර්ශවය තමයි තීරණය කරන්න ඕනේ සමරනවද නැද්ද කියල...

    ත්‍රස්තවාදියාගේ මනස මස් කන සතාට වඩා උසස් තමයි.. එත් දෙන්නගෙම අරමුණ එකයි... ත්‍රස්තවාදියා උසස් මනසෙන් කල්පනා කරලා තීරණයක් ගන්නවා යම් පාර්ශ්වයකට විරුද්දව අවි ගන්න...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෙද්දක් කියන්න එපා බන්,
    තොගේ ඔය ලොජික් එක දැම්මම, ගම් වදින ඕන අලියෙක්ට මිනිස්සුන්ට වෙඩි තියල මරන්න පුළුවන්.
    අනේ මන්ද උබලත්.

    එක එක අවස්තාව අනුව එක වෙනස් වෙනවා...
    අලියා මිනිසුන්ට තර්ජනයක් නම් මරල දාන එකේ වරද්දක් (morally) නෑ,,,

    එකේ නිතිය කොහොමද කියල නම් මම දන්නේ නෑ
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ හැසිරිමට හේතුව නුගත්කම නෙමෙයි. ආගම හා පරිසරය... ආචර්ය උපාධි ගත්ත අය විතරක් ඉන්න තැනකට දිවියෙක් යැව්වොත් උන් එකක්ගේ අතේ හරි තුවක්කුවක් තිබ්බොත් දිවිය down :D
    ආගම නම් දන්නේ නෑ වටපිටාව නම් බලපානවා ඇති. ඔය ඔක්කොටම වඩා නූගත් කමයි මේකේ උන් කියනවා වගේ අර ගොබ්බ ෆිල්ම් බලලා ඇති කරගත්ත මනෝවිකාරේ බලපානව ඇති. උඹ ඔය කියන ආචාර්‍ය උපාධි කාරයෝ ආත්මාරක්ශාවට මැරුවත් ඔය වගෙ තිරිසන් විදිහට හැසිරෙයිද? අදාල අංශ වල රාජකාරියට බාධා කරයිද? පිස්සෝ වගේ දඟලලා සතා තවත් කුලප්පු කරයිද?

    අනික බන් දිවියෙක් නෙමෙයි බල්ලෙක් ලඟට ආවත් බය මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. එහෙමයි කියලා මේ වෙච්ච සිද්ධිය සාදාරණීකරනය කරන්නේ කොහොමද බන්? උඹට මේකේ තිරිසන් ගතියක් පේන්නේම නැද්ද බන්?
    අනික බන් මරලා තියෙන්නේ ගැරඬියෙක් පත්තෑයෙක් නෙමෙයිනේ. දිවියෙක්.

    මස් කන සතා සහ තස්තවාදිය කියන්න දෙන්නම හතුරෙක් වෙන්නේ යම් පාර්ශවයකට විතරයි... සතාගෙන් හෝ තස්තවාදියගෙන් බැටකාපු පාර්ශවය තමයි තීරණය කරන්න ඕනේ සමරනවද නැද්ද කියල...

    ත්‍රස්තවාදියෙක්ව උනත් මරල celebrate කරන්න හොද නෑ :no: :baffled:
    එහෙනම් හොඳ නෑ කිව්වෙ?

    ත්‍රස්තවාදියාගේ මනස මස් කන සතාට වඩා උසස් තමයි.. එත් දෙන්නගෙම අරමුණ එකයි... ත්‍රස්තවාදියා උසස් මනසෙන් කල්පනා කරලා තීරණයක් ගන්නවා යම් පාර්ශ්වයකට විරුද්දව අවි ගන්න...
    Animals - kill for food/survive
    terrorists - ?