මුන් කරන බලු වැඩ...

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මුන් කරන බලු වැඩ...

    http://www.uniqueexports.info
    මචන් මේ සයිට් එකට ගිහිල්ලා බලපන්. මුන් කරන්නේ පට්ට බලු වැඩක්. මුන්ගේ සයිට් එකේ තියෙන්නේ තනිකරම 18+ බාන්ඩ. මුන් මේවා විකුනන්නේ 500% විතර ලාබයක් තියාගෙන.
    සාමන්‍යයෙන් ලිංගික ප්‍රශ්න කොල්ලෝ කෙල්ලෝ වැඩි කතා කරන්නේ නැති නිසා මුන්ට මේක දිගටම කරගෙන යන්න පුළුවන්. අහින්සකයන්ගෙන් සල්ලි ගසාකනවා. :angry:
    යට තියන Vacuum Pump එක eBay එකේ රුපියල් 2000ක් වෙන්නේ නැහැ. එත් මුන් එක විකුනන්නේ රුපියල් 12500කට.
    මේකේ තියන හැම product එකක්ම වගේ එහෙමයි.

    දැනට මම Google වල සයිට් report කරන්න තැනක් හොයා ගත්තා. පුළුවන් අය ගිහිල්ලා Report කරන්න.

    https://www.google.com/safebrowsing/report_badware/

    6.gif
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔච්චර එලව එලව කෙලවන්න හදන්නේ...:P

    නැ බන්. යාලුවෙක් නෙවේ. මම කරන අය දන්නේ නැහැ. මේ (link) thread එකේ තිබිලා සයිට් එක හොයා ගත්තේ. Product වල ගණන් දැක්කට පස්සේ තමයි මේ thread එක දාන්න හිතුනේ. මුන් කරන්නේ බලු වැඩක්නේ බන්. නොදන්නා අය මේකෙන් කොච්චර ගන්න ඇද්ද...?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔච්චර එලව එලව කෙලවන්න හදන්නේ...:P

    අනික Google එකට report කරා කියලා මහලොකු දෙයක් වෙන්නේ නැනේ බන්. Site එක block කරාවි එච්චරයි. මුන්ට තියෙන්නේ ආයෙත් වෙන Domain එකක් හදාගෙන එන එක.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Report Sent

    Thanks for sending a report to Google. Now that you've done your good deed for the day, feel free to:

    එල දුන්න වැඩේ ..අහිංසක මිනිස්සු රවට්ටලා සල්ලි හොයන ඕකගේ බිජ්ජම කුණු වෙයන් .
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    නැ බන්. යාලුවෙක් නෙවේ. මම කරන අය දන්නේ නැහැ. මේ (link) thread එකේ තිබිලා සයිට් එක හොයා ගත්තේ. Product වල ගණන් දැක්කට පස්සේ තමයි මේ thread එක දාන්න හිතුනේ. මුන් කරන්නේ බලු වැඩක්නේ බන්. නොදන්නා අය මේකෙන් කොච්චර ගන්න ඇද්ද...?
    එල එල, අහින්සක පයියවල් හා හුත්තවල් වෙනුවෙන් නැගී සිටිමු..:)
    බම්ප්..:yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    [SIZE=-0]Report Sent[/SIZE]
    Thanks for sending a report to Google. Now that you've done your good deed for the day,

    Report Sent

    Thanks for sending a report to Google. Now that you've done your good deed for the day, feel free to:

    එල දුන්න වැඩේ ..අහිංසක මිනිස්සු රවට්ටලා සල්ලි හොයන ඕකගේ බිජ්ජම කුණු වෙයන් .

    Thanks for sending a report to Google. Now that you've done your good deed for the day, feel free to:

    Ela. :)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Thanks for sending a report to Google. Now that you've done your good deed for the day, feel free to:

    1. Take a second to rejoice merrily for doing your part in making the web a safer place.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    ඇයි මොකද්ද අවුල? යකෝ ලංකාවෙ ඕව ඉලිගල්.. ඉතින් බ්ලැක්මාකට් ගන්නකොට ගනන් තමා. උබල නම් නියම පයිතියන් පොරවල්. :lol::lol: