මුන් කරන බලු වැඩ...
http://www.uniqueexports.info
මචන් මේ සයිට් එකට ගිහිල්ලා බලපන්. මුන් කරන්නේ පට්ට බලු වැඩක්. මුන්ගේ සයිට් එකේ තියෙන්නේ තනිකරම 18+ බාන්ඩ. මුන් මේවා විකුනන්නේ 500% විතර ලාබයක් තියාගෙන.
සාමන්යයෙන් ලිංගික ප්රශ්න කොල්ලෝ කෙල්ලෝ වැඩි කතා කරන්නේ නැති නිසා මුන්ට මේක දිගටම කරගෙන යන්න පුළුවන්. අහින්සකයන්ගෙන් සල්ලි ගසාකනවා.
යට තියන Vacuum Pump එක eBay එකේ රුපියල් 2000ක් වෙන්නේ නැහැ. එත් මුන් එක විකුනන්නේ රුපියල් 12500කට.
මේකේ තියන හැම product එකක්ම වගේ එහෙමයි.
දැනට මම Google වල සයිට් report කරන්න තැනක් හොයා ගත්තා. පුළුවන් අය ගිහිල්ලා Report කරන්න.
https://www.google.com/safebrowsing/report_badware/