මුන් කෝ දැන් ???

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හදුන් බුවා මේ දවස්වල ෆේක් වලින් විතරයි ලොග් වෙන්නේ... සිරිකොතේ හේදිමක් තියෙද්දි විතරයි රියල් එකෙන් එන්නේ....

    හ්ම්... උගේ අවතාරෙ ඇවිත් පිස්සුවෙන් වගේ රෙප් කපාගෙන කපාගෙන යනව... මරු විකාරෙන්.... අධික සංවේගයෙන් මැරුණම එහෙම තමයි භූත ආත්මවල ඉපදෙන්නෙ... හැබැයි මොනව උනත් පිටකෝට්ටෙ හංදිය ආශ්‍රිතව තමයි සැරි සරනව කියන්නෙ. සමහරු දැකල තියනව පච්ච වර්ණ අමුඩ ලේන්සුවකින් සැරසිලා අතපය වෙව්ල වෙවුල ඉහින් කණින් සැරව වගුරුව වගුරුව..සෙම් සොටු පෙරමින් ඒ ආශ්‍රිතව තියන හස්ති මුද්‍රාවක් තුලට රිංගල නොපෙනී යනව.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691

    :P:P:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනුරාධරා නම් 20 18 කියලා හිටියේ.
    ජනාධිපති,ගුගල් බොයිඑකම එක්කෙනාගෙනේ.දැන් ඒවා බෑන් නිසා එක එක නම්වලින් එන්නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691
    113
    අනුරාධරා නම් 20 18 කියලා හිටියේ.
    ජනාධිපති,ගුගල් බොයිඑකම එක්කෙනාගෙනේ.දැන් ඒවා බෑන් නිසා එක එක නම්වලින් එන්නේ

    නුවර සිද්දියටද ජනාධිපතිව බැන් කරේ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    විදග්ධ පුක් ශෝධකයත් එනවා බං ඔය එක එක නම් වලින්. අනුරාධ රා, සදුන් බුවා වගේ එන්නේ විදග්ධ පුක් ශෝධක කියලයි මටනම් හිතෙන්නේ.

    අහ් Erozan :P
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    නුවර සිද්දියටද ජනාධිපතිව බැන් කරේ?

    නෑ ඊට පස්සේ පොරම තමන්ගේ ෆේක් එකවුන්ට්ස් ගැන කියලා ත්‍රේඩ් කක් දැම්මා .එකෙන් පස්සේ .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691
    113
    නෑ ඊට පස්සේ පොරම තමන්ගේ ෆේක් එකවුන්ට්ස් ගැන කියලා ත්‍රේඩ් කක් දැම්මා .එකෙන් පස්සේ .

    ෆේක් එකවුන්ට් කියක් තියෙනවද අහල නේද?
    එහෙම බලපුවම කොට නිහාල් ප්‍රතිපත්ති ගරුකව ඉන්නවා...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ෆේක් එකවුන්ට් කියක් තියෙනවද අහල නේද?
    එහෙම බලපුවම කොට නිහාල් ප්‍රතිපත්ති ගරුකව ඉන්නවා...

    කොට නිහාලුත් ෆේක් නැහි එක්කෙනෙක් කියලා හිහන්න අමාරුයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691
    113
    කොට නිහාලුත් ෆේක් නැහි එක්කෙනෙක් කියලා හිහන්න අමාරුයි.

    වෙන්න ඇති, හැබැයි ඌ දිගටම උගේ චරිතේ ඉන්නවනේ....
    ලගදි දල තිබ්බේ ශානුද්රිගේ ඩාන්ස් එක බලන්න වයිපරේ ගෙදර යවනවා කියල.