හදුන් බුවා මේ දවස්වල ෆේක් වලින් විතරයි ලොග් වෙන්නේ... සිරිකොතේ හේදිමක් තියෙද්දි විතරයි රියල් එකෙන් එන්නේ....
හ්ම්... උගේ අවතාරෙ ඇවිත් පිස්සුවෙන් වගේ රෙප් කපාගෙන කපාගෙන යනව... මරු විකාරෙන්.... අධික සංවේගයෙන් මැරුණම එහෙම තමයි භූත ආත්මවල ඉපදෙන්නෙ... හැබැයි මොනව උනත් පිටකෝට්ටෙ හංදිය ආශ්‍රිතව තමයි සැරි සරනව කියන්නෙ. සමහරු දැකල තියනව පච්ච වර්ණ අමුඩ ලේන්සුවකින් සැරසිලා අතපය වෙව්ල වෙවුල ඉහින් කණින් සැරව වගුරුව වගුරුව..සෙම් සොටු පෙරමින් ඒ ආශ්‍රිතව තියන හස්ති මුද්‍රාවක් තුලට රිංගල නොපෙනී යනව.
Last edited:





