මුන් දෙන්නගෙන් කවුද බොරු කියන්නේ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ඕව මොන පචද රනිල් මහින්ද කියපුව එක්ක බලද්දි ඔය හැම එකාම බලය ගන්න කියන තරමක් කිව්වෙ පච. උබල හැසිරෙන්නෙ ජීවිතේට පචයක් කියපු අහපු නැති උන් වගේනෙ😮

    76 වසරක් තිබ්බේ නැති අලුත් දේශපාලන සංස්කෘතිය කියන්නේ උන් වගේම පච කියන එකද ? :shocked:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,947
    113
    Mother Earth
    ඒක හොයන්න කලින් අන්න මහින්ද මාත්තය පුක හෝදන්න බැරුව ලැට් එකට වෙලා ඉන්නව.වතුර ගෙනිහිල්ල දීල වරෙන්.ඊට පස්සෙ ජෙප්පො ගැන කතා කරමු..
    මරු. ඇසිලින්ලගේ ගෙදර වතුර කපලා කිය කිය ජෙප්පන්ට ලිඳ ළඟ සංගමේ ගෑණු වගේ කියෝ කියෝ ඉන්න කියාපු ඕපාදූපෙ. 😄🤷‍♂️
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඒක හොයන්න කලින් අන්න මහින්ද මාත්තය පුක හෝදන්න බැරුව ලැට් එකට වෙලා ඉන්නව.වතුර ගෙනිහිල්ල දීල වරෙන්.ඊට පස්සෙ ජෙප්පො ගැන කතා කරමු..
    ekath pachayak yako :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    umba danewada boruwa mokakda atta mokada kiyala :rofl: :rofl:

    me tiyene document ekak athuwa hari nathuwa hari wena honda dewal. balapan :yes::yes::yes::yes::yes:

    ඊය යකෝ .. මොකද්ද ඔය?
    ඕක ඉස්සරත් නිකන් ලැට් පේලියක් නෙවෙයි.. රෙස්ට් රූම් එකක්

    අලුතෙන් ලොකර් ටිකකකුයි සෝෆා එකකුයි දාලා ac එකක් හයි කරල..
    ඕක මහ දෙයක්ද බන් මෙච්චර කියවන්න?. 😁

    මොන විලි ලැජ්ජ නැති වැඩක්ද..
    ඕකද ක්ලින් ශ්‍රි ලංකා කියල කෙදිරිගාලා කරල තියන වැඩේ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,947
    113
    Mother Earth
    @lilman @shan4djfun @Boniya @ob_server

    nCxREwO.jpeg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,008
    4,599
    113
    ඊය යකෝ .. මොකද්ද ඔය?
    ඕක ඉස්සරත් නිකන් ලැට් පේලියක් නෙවෙයි.. රෙස්ට් රූම් එකක්

    අලුතෙන් ලොකර් ටිකකකුයි සෝෆා එකකුයි දාලා ac එකක් හයි කරල..
    ඕක මහ දෙයක්ද බන් මෙච්චර කියවන්න?. 😁

    මොන විලි ලැජ්ජ නැති වැඩක්ද..
    ඕකද ක්ලින් ශ්‍රි ලංකා කියල කෙදිරිගාලා කරල තියන වැඩේ?
    issara tibba widiha hondai kiyane horu tamai :rofl: :rofl: :rofl: :rofl:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,801
    5,802
    113
    umba danewada boruwa mokakda atta mokada kiyala :rofl: :rofl:

    me tiyene document ekak athuwa hari nathuwa hari wena honda dewal. balapan :yes::yes::yes::yes::yes:

    කොහොමත් වැඩි දවසක් යන්න කලින් නිවියොක් මෙට්‍ර්ට්‍රෝ එක වගේ වෙයි....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,008
    4,599
    113
    • Wow
    Reactions: Candid-B

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    76 වසරක් තිබ්බේ නැති අලුත් දේශපාලන සංස්කෘතිය කියන්නේ උන් වගේම පච කියන එකද ? :shocked:
    නෑ පච කියල හරි මරාගෙන හරි බලය සාමාන්‍ය මිනිස්සු අතට ලැබීම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    නෑ පච කියල හරි මරාගෙන හරි බලය සාමාන්‍ය මිනිස්සු අතට ලැබීම
    කවුද බලය ලැබුණු සාමාන්‍ය මිනිහා ?
    තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදයටත් කෙලවෙච්ච එක උනේ :rofl:
     
    • Like
    Reactions: Little Hulk

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    කවුද බලය ලැබුණු සාමාන්‍ය මිනිහා ?
    තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදයටත් කෙලවෙච්ච එක උනේ :rofl:
    රටේ පාලන බලය සාමාන්‍ය ගැමි මිනිස්සුන්ගෙ පක්ෂයකට ලැබුන ඔවුන් තමයි රටේ බහුතරය. මෙතෙක් කාලයක් රටේ පාලන බලය සුද්දගෙන් පස්සෙ මෙහෙයවූවෙ ධනය හා සමාජ බලය හිමිවුණු මද්‍යම පාංතික පවුල් කිහිපයක් සහ ඔවුන් කේන්ද්‍ර කරගෙනෙ ගොඩනැගුණු පක්ෂ දෙකකින්. දැන් ලංකා ඉතිහාසෙ පළවෙනි වතාවට රටේ බහුතරයක් වුණු පහළ පංතියෙ මිනිස්සු පිරිසකට රටේ බලය ලැබිලා ඒක ප්‍රජාත්‍රන්තවාදය ලබපු ජයග්‍රහණයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    රටේ පාලන බලය සාමාන්‍ය ගැමි මිනිස්සුන්ගෙ පක්ෂයකට ලැබුන ඔවුන් තමයි රටේ බහුතරය. මෙතෙක් කාලයක් රටේ පාලන බලය සුද්දගෙන් පස්සෙ මෙහෙයවූවෙ ධනය හා සමාජ බලය හිමිවුණු මද්‍යම පාංතික පවුල් කිහිපයක් සහ ඔවුන් කේන්ද්‍ර කරගෙනෙ ගොඩනැගුණු පක්ෂ දෙකකින්. දැන් ලංකා ඉතිහාසෙ පළවෙනි වතාවට රටේ බහුතරයක් වුණු පහළ පංතියෙ මිනිස්සු පිරිසකට රටේ බලය ලැබිලා ඒක ප්‍රජාත්‍රන්තවාදය ලබපු ජයග්‍රහණයක්.
    තාම චූන් එක ගිහින් නෑ වගේ . :lol:

    දැන් මේ රටේ ඉන්නේ ගැමිය විතරද බන් ? මොන ගොන් කතාවක් ද ඔය ?
    මේ රටේ බහුතරේ ඉන්නේ උබ ඔය කියන ගැමියෝ ද ?

    ආණ්ඩුවට වී දෙන්නේ නැති සෙට් එක අයිති වෙන්නේ උබ කියන ගැමිය ට ද , සුද්දගේ පස්සේ යන මධ්‍යම පන්තිය ට ද ? :rofl:🤌
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මොනවද බං චූන්. ඔව් මේ රටේ වැඩිපුරම ඉන්නෙ ගැමියො ආර්ථික අතින් ගත්තොත් දුප්පතුන්.
    ආණ්ඩුවට මොකටද වී දෙන්නෙ පුද්ගලික අංශෙන් ගෙදරටම ඇවිත් වැඩි මුදලකට ගන්නකොට? ආණ්ඩුව දීල තියෙන්නෙ අවම මිලක් ඒක කලින් ආණ්ඩු දීපු ගානට වඩා වැඩි මුදලක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    මොනවද බං චූන්. ඔව් මේ රටේ වැඩිපුරම ඉන්නෙ ගැමියො ආර්ථික අතින් ගත්තොත් දුප්පතුන්.
    ආණ්ඩුවට මොකටද වී දෙන්නෙ පුද්ගලික අංශෙන් ගෙදරටම ඇවිත් වැඩි මුදලකට ගන්නකොට? ආණ්ඩුව දීල තියෙන්නෙ අවම මිලක් ඒක කලින් ආණ්ඩු දීපු ගානට වඩා වැඩි මුදලක්
    කලින් ආණ්ඩු 120ක් දීල නැද්ද ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක