ඕව මොන පචද රනිල් මහින්ද කියපුව එක්ක බලද්දි ඔය හැම එකාම බලය ගන්න කියන තරමක් කිව්වෙ පච. උබල හැසිරෙන්නෙ ජීවිතේට පචයක් කියපු අහපු නැති උන් වගේනෙ![]()
76 වසරක් තිබ්බේ නැති අලුත් දේශපාලන සංස්කෘතිය කියන්නේ උන් වගේම පච කියන එකද ?

ඕව මොන පචද රනිල් මහින්ද කියපුව එක්ක බලද්දි ඔය හැම එකාම බලය ගන්න කියන තරමක් කිව්වෙ පච. උබල හැසිරෙන්නෙ ජීවිතේට පචයක් කියපු අහපු නැති උන් වගේනෙ![]()

umba danewada boruwa mokakda atta mokada kiyalaඋඩ video එකේ උන් දෙන්නගෙන් බොරු කියන එකා කවුද බන් ?![]()






මරු. ඇසිලින්ලගේ ගෙදර වතුර කපලා කිය කිය ජෙප්පන්ට ලිඳ ළඟ සංගමේ ගෑණු වගේ කියෝ කියෝ ඉන්න කියාපු ඕපාදූපෙ.ඒක හොයන්න කලින් අන්න මහින්ද මාත්තය පුක හෝදන්න බැරුව ලැට් එකට වෙලා ඉන්නව.වතුර ගෙනිහිල්ල දීල වරෙන්.ඊට පස්සෙ ජෙප්පො ගැන කතා කරමු..
ekath pachayak yakoඒක හොයන්න කලින් අන්න මහින්ද මාත්තය පුක හෝදන්න බැරුව ලැට් එකට වෙලා ඉන්නව.වතුර ගෙනිහිල්ල දීල වරෙන්.ඊට පස්සෙ ජෙප්පො ගැන කතා කරමු..

umba danewada boruwa mokakda atta mokada kiyala![]()
me tiyene document ekak athuwa hari nathuwa hari wena honda dewal. balapan
issara tibba widiha hondai kiyane horu tamaiඊය යකෝ .. මොකද්ද ඔය?
ඕක ඉස්සරත් නිකන් ලැට් පේලියක් නෙවෙයි.. රෙස්ට් රූම් එකක්
අලුතෙන් ලොකර් ටිකකකුයි සෝෆා එකකුයි දාලා ac එකක් හයි කරල..
ඕක මහ දෙයක්ද බන් මෙච්චර කියවන්න?.
මොන විලි ලැජ්ජ නැති වැඩක්ද..
ඕකද ක්ලින් ශ්‍රි ලංකා කියල කෙදිරිගාලා කරල තියන වැඩේ?

umba danewada boruwa mokakda atta mokada kiyala![]()
me tiyene document ekak athuwa hari nathuwa hari wena honda dewal. balapan
ඉස්සර ඕක නොමිලේ නේද තිබ්බෙ?issara tibba widiha hondai kiyane horu tamai![]()
![]()
![]()
![]()
Mam hituwa hari umba station ekata gihin na . Pissubda yako bus conductor wage porak hitiya issara salli ekatu kerane yahapalana kale, uta salli deela nahaya wahagena yane oneඉස්සර ඕක නොමිලේ නේද තිබ්බෙ?
නෑ පච කියල හරි මරාගෙන හරි බලය සාමාන්‍ය මිනිස්සු අතට ලැබීම76 වසරක් තිබ්බේ නැති අලුත් දේශපාලන සංස්කෘතිය කියන්නේ උන් වගේම පච කියන එකද ?![]()
කවුද බලය ලැබුණු සාමාන්‍ය මිනිහා ?නෑ පච කියල හරි මරාගෙන හරි බලය සාමාන්‍ය මිනිස්සු අතට ලැබීම

රටේ පාලන බලය සාමාන්‍ය ගැමි මිනිස්සුන්ගෙ පක්ෂයකට ලැබුන ඔවුන් තමයි රටේ බහුතරය. මෙතෙක් කාලයක් රටේ පාලන බලය සුද්දගෙන් පස්සෙ මෙහෙයවූවෙ ධනය හා සමාජ බලය හිමිවුණු මද්‍යම පාංතික පවුල් කිහිපයක් සහ ඔවුන් කේන්ද්‍ර කරගෙනෙ ගොඩනැගුණු පක්ෂ දෙකකින්. දැන් ලංකා ඉතිහාසෙ පළවෙනි වතාවට රටේ බහුතරයක් වුණු පහළ පංතියෙ මිනිස්සු පිරිසකට රටේ බලය ලැබිලා ඒක ප්‍රජාත්‍රන්තවාදය ලබපු ජයග්‍රහණයක්.කවුද බලය ලැබුණු සාමාන්‍ය මිනිහා ?
තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදයටත් කෙලවෙච්ච එක උනේ![]()
තාම චූන් එක ගිහින් නෑ වගේ .රටේ පාලන බලය සාමාන්‍ය ගැමි මිනිස්සුන්ගෙ පක්ෂයකට ලැබුන ඔවුන් තමයි රටේ බහුතරය. මෙතෙක් කාලයක් රටේ පාලන බලය සුද්දගෙන් පස්සෙ මෙහෙයවූවෙ ධනය හා සමාජ බලය හිමිවුණු මද්‍යම පාංතික පවුල් කිහිපයක් සහ ඔවුන් කේන්ද්‍ර කරගෙනෙ ගොඩනැගුණු පක්ෂ දෙකකින්. දැන් ලංකා ඉතිහාසෙ පළවෙනි වතාවට රටේ බහුතරයක් වුණු පහළ පංතියෙ මිනිස්සු පිරිසකට රටේ බලය ලැබිලා ඒක ප්‍රජාත්‍රන්තවාදය ලබපු ජයග්‍රහණයක්.

කලින් ආණ්ඩු 120ක් දීල නැද්ද ??මොනවද බං චූන්. ඔව් මේ රටේ වැඩිපුරම ඉන්නෙ ගැමියො ආර්ථික අතින් ගත්තොත් දුප්පතුන්.
ආණ්ඩුවට මොකටද වී දෙන්නෙ පුද්ගලික අංශෙන් ගෙදරටම ඇවිත් වැඩි මුදලකට ගන්නකොට? ආණ්ඩුව දීල තියෙන්නෙ අවම මිලක් ඒක කලින් ආණ්ඩු දීපු ගානට වඩා වැඩි මුදලක්
නෑකලින් ආණ්ඩු 120ක් දීල නැද්ද ??
මගුල . .