කරපු වැඩ එක්ක බැලුවාම මුන් දෙන්නගෙන් කවුද ඩයල් එක?
අනුර හොඳයි කියන්නේ ඇයි බන්? ඌ මොනාද අද වෙනකොට වෙනස් විදියට කරලා තියෙන්නෙ?Overall anura hondai. Ranilge pr anurata wada hondai habai horakam, horu araksha kireema okkoma baluwama ratata karapu hondata wada 10x naraka wadi..
Ranil karapu dewal nokara siteemama athi u ranilta wada ratata honda wenna..අනුර හොඳයි කියන්නේ ඇයි බන්? ඌ මොනාද අද වෙනකොට වෙනස් විදියට කරලා තියෙන්නෙ?
උඹලගෙත් කැරිම ලොජික් බන් තියෙන්නෙ.Ranil karapu dewal nokara siteemama athi u ranilta wada ratata honda wenna..
Echchara rata kapu un parana clan eka..
yudden passe mukuth nokara hitiya nan meeta wada thanaka thiyanawa ada rata..උඹලගෙත් කැරිම ලොජික් බන් තියෙන්නෙ.![]()
Un degolla bale hitapu time period deka balapan koඅනුර හොඳයි කියන්නේ ඇයි බන්? ඌ මොනාද අද වෙනකොට වෙනස් විදියට කරලා තියෙන්නෙ?
Uge athal eka uta ganna dipan banAwurudu 100 k witara bale hitapu ekekui ekak mokak da ban oya karanna comparison eka?
Un degolla bale hitapu time period deka balapan ko
------ Post added on May 15, 2025 at 10:02 AM
Ow ban samahara comparison dekkahama mun bath da kanne kiyala hitenawa banUge athal eka uta ganna dipan ban
Ranil 6th time PM, and 1 Executive President.( since 1993)
Akd - 1 Excecutive president (8 months only)