මුන් දෙන්නගෙන් වැඩ්ඩා කවුද? - poll එකක්

කරපු වැඩ එක්ක බැලුවාම මුන් දෙන්නගෙන් කවුද ඩයල් එක?

  • රනිල්

    Votes: 115 56.1%
  • අනුර

    Votes: 90 43.9%

  • Total voters
    205

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    Imagine the situation as this. Lapaya already wasted 1/10th of his time. Now he has 9/10, oh yeah. But time flies, my friend. You will be amazed at what had happened after a while. Good luck.

    එතකොට තව මාස දෙකෙන් රනිල් ජනාධිපති කරන්නෙ නෑ කියලද කියන්නෙ පච බයිසන්? 😱😹😹

    පුදුම පචයොනෙ බන් උබලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොටා තමා වීරයා

    මහින්ද ප්‍රයිවට් ජෙට් එක්ක ගියා කියලා බැන බැන ඉදලා, අන්තිමට ඌ ඊට වඩා හොද ජෙට් වල යනවා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    Anura thamai wadda.. Curruption nathima karala damma.


    1747541696045.png
     
    • Wow
    Reactions: Asmodeus