කාගෙ හරි කුමන්ත්‍රනයක් වෙන්න ඇතිලු !
ප්‍රතිසංස්කරණ එන්න කලින්ම මිනිස්සු බොරු අපහාස කලාලු මේ එන්නෙ සමලිංගික ඉගැන්වීම් කියල කතාවක් එලියෙ කව්දෝ හැදුවලු !
මුං මේව කරල දැන් අතපිහදාගන්න යන අපූරුව නම් මරු !
ලංකාවේ ඉස්කෝල පොත් ගහන සම්පූර්ණ වගකීම තියෙන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට !
පොතක් ළමයින්ගේ අතට එන්න කලින් ඒක පියවර ගොඩක් හරහා යනවා.
1. කොහොමද පොත හැදෙන්නේ?
මුලින්ම NIE එකෙන් (ජාතික අධ්‍යාපන ආයතනයෙන්) සිලබස් එක හදනවානේ. ඊටපස්සේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් කරන්නේ ඒ විෂය ගැන හොඳට දන්න කැම්පස් ලෙක්චරර්ස්ලා, හොඳ පළපුරුදු ටීචර්ස්ලා වගේ කට්ටියව එකතු කරලා "බෝඩ්" (මණ්ඩල) එක පත් කරන එක. ඒ අය තමයි පොත් ලියන්නෙයි, වැරදි බලන්නෙයි එකතු වෙන්නේ.
2. කී පාරක් 'ප්‍රූෆ්' (Proof) බලනවද?
මේක එක පාරක් කරලා නිකන් ඉන්න වැඩක් නෙවෙයි. අඩුම තරමේ 3 පාරක්, 4 පාරක්වත් හොඳට චෙක් කරනවා.
මුලින්ම බලනවා ලියපු පාඩම් ටික සිලබස් එකට මැච් වෙනවද කියලා.
ඊටපස්සේ භාෂාව දන්න වෙනම කට්ටියක් දාලා අකුරු වැරදි, ඉස්පිලි පාපිලි වැරදි තියෙනවද කියලා බලනවා.
අන්තිමට පොත කම්පියුටර් එකෙන් ටයිප් කරලා, පිටු හැදුවට පස්සෙත් ආයෙ සැරයක් බලනවා මුද්‍රණයට යවන්න කලින් හැමදේම හරිද කියලා.
3. පොතේ වැරැද්දක් තිබ්බොත් කවුද වගකියන්න ඕන?
පොතක් අතට ගත්තම මුල් පිටුවල තියෙනවනේ "ලේඛක මණ්ඩලය" සහ "සංස්කරණ මණ්ඩලය" කියලා නම් වගයක්. අන්න ඒ අය තමයි මේකට කෙලින්ම වගකියන්න ඕන. මොකද එයාලා තමයි අත්සන් කරලා සහතික කරන්නේ "මේ පොත හරි" කියලා.
ඒ වගේම ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ඒ විෂය භාරව ඉන්න නිලධාරීන් සහ කොමසාරිස් ජනරාල්වරයාටත් මේකේ වගකීමක් තියෙනවා.
මේකට වග කියන්න ඕන වග වෙන්න ඕන කට්ටිය වෙනම ඉඳිද්දි..
එතකොට C I D එකට මොකක්ද තියෙන වගකීම.. ?
කියන්න පුලුවන් මාධ්‍යයේ කවුරුහරි අහනකොට අපි සීයයි ඩී එකට භාර දීලා තියෙන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වෙනවා කියලා කියන්න..
ඒකද සරල විසඳුම්... ?
ඒ උනාට කමක් නෑ දෙයියෝ.. මේ සෙල්ලම් කරන්නේ.. රටේ අනාගතයත් එක්ක.. ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගේන්න ඉස්සෙල්ලා..
මේක කරන්නේ කවුද.. මේකේ කතෘ මණ්ඩලය කවුද.. මේකට වගකියන්නේ කවුද කියලා.. නම් ටික කියලා ඉන්න...
නැත්තං නිකං.. කරන කට්ටිය දන්නෙත් නෑ.. මිනිස්සු දන්නෙත් නෑ.. සීයි ඩී ගිහිල්ලාම හොයන්න වෙනවා..
අනිත් එක මුළු රටටම මේක එකපාර වෙනස් කරන්න ඔය තරම් තියෙන තඩියම මොකක්ද...
කොළඹ ඉස්කෝලෙ ටිකක් තෝරගෙන ෆයිලට් ප්‍රොජෙක්ට් එකක්වත් කරලා.. ඉවර වෙලා එපැයි කරන්න..
මුං වගේ උන් රටේ අධ්‍යාපනය වගේ සංවේදි තැන් වල ඉන්නව කියන්නෙම රටේ දරු පරම්පරාවට අබසරණයි !