මුම්බායි සහ අලි දුපත

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මුම්බායි සහ අලි දුපත

    මේ ගමන ගිහින් නම් ටිකක් කල් වෙනවා .. මගේ පරණ එළකිරි account එකට කිසිම හේතුවක් නැතුව කෙලවී ඇති නිසා අලුත් එකෙන් මොකුත් දාන්න හිතුනෙම නෑ ,, මේ ගමන ගියෙත් office එකේ වැඩකට තනියම .. ගොඩක් වෙලාවට තනියම රට යන වැඩ වලට සෙට් වෙන්නේ මම තමයි ... නොදන්නා නගර වලට තනියම යන්න ගොඩක් උන් බය ගතියක් තියන නිසා.. ඔන්න මේ පාර යන්නේ මුම්බායි ..

    Mumbai නැත්තම් බොම්බේ ,, ඉන්දියාවේ ලොකුම , වැඩිම ජනගහනයක් වෙසෙන නගරය .. මුළු ලංකාවෙන් බාගයකටත් වැඩි ජනතාවක් මුම්බා යි වල ජීවත් වෙනවා .. ඒ වගේම ලෝකයේ ලොකුම slum එක Dharavi තියෙන්නෙත් මේ නගරයේ ..

    දවසක් දා හැන්දෑවක බඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන පහුවදා උදේ පාන්දරම 5.30 ජෙට් airways යානයකින් ලංකාවෙන් පිටත් උනා .. පැය 3 කට විතර පස්සේ මුම්බායි airprort එකට ගොඩ බැස්සා .. airport එකනම් සුපිරියට තියනවා .. 2014 දී හදපු අලුත් airport එකක් ,,

    ZXeZNsEl.jpg

    qwdRepGl.jpg


    g5KKDMFl.jpg

    0nL4Ofkl.jpg


    වැඩිය ෆොටෝ කැලි නම් ගහන්න හම්බුනේ නෑ .. මොකද පරක්කු වෙලා තිබුන නිසා .. අනික හද්ද පරණ point & shot cam එකකින් මොන ෆොටෝද ? :angry:

    ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන air port එකෙන් එලියට එනකොට ම දැක්කේ මෙන්න මේක තමා ..
    mBV47XYl.jpg


    කොහොම හරි taxi කාරයෙක් ව හොයගෙන හොටෙල් එකට යන්න පටන් ගත්තත් , වටේ පිටේ පෙනෙන දේවල් වලින් නම් ඉදිරි දින කිහිපය ගෙවා දැමීම ඉතා දුෂ්කර බවක් පෙනෙන්න තිබුනා .. ඒ තරමටම ජරා වුනු පරිසරයක් ...

    එදිනම අදාල වැඩ ටික ඉවර කරගෙන ,, ලොකු විවේකයක් ගත්තේ ,, ඉදිරි දින තුන පුරාවට නගරය පුරා ඇවිදීමට ලොකු බලාපොරොත්තුවකුත් එක්කයි ..

    මුම්බායි වලට එන දේශීය විදේශීය හැම සංචරකෙය්ම India gate බලන්න අනිවාර්යෙන් යනවා .. ආදී කාලයේ මුම්බායි වලට එන නැව් තොටුපලක් උන නිසා . India gate ලෙස මෙම ස්ථානය හදුන්වනවා .. අදටත් අවට කුඩා දුපත් වලට යන කුඩා බෝට්ටු සේවාවක් මෙම ස්ථානයේ සිට ක්‍රියාත්මක වෙනවා .

    vR4MgCMl.jpg

    mCfpU3Ml.jpg


    india gate වලට ගිනිකොන දිසාවෙන් The Taj Mahal Palace හෝටලය දකින්න පුළුවන් .. මේකත් ගොඩක් පරණ හෝටලයක් කියලා තමයි කියන්නේ
    WwgVYhll.jpg


    මෙතනින්ම තමයි මුම්බායි අලි දුපතට යන ferry service එක පටන් ගන්නෙත් ..
    gp3TfCtl.jpg


    අලි දුපතට යන අතරතුර
    ZRNmr0gl.jpg

    cZXhqJQl.jpg

    5QanPZhl.jpg


    t0HUVMXl.jpg


    දැන් ගොඩ බහින්නයි හදන්නේ
    OGOqEQml.jpg

    BLMWWPIl.jpg

    TyyO15hl.jpg


    pfGHtBGl.jpg

    C3CRLtFl.jpg


    දුපතේ කඩයක් :D

    oUhuK4Sl.jpg

    ztehrfSl.jpg

    e6xu2P8l.jpg


    p7sV5JMl.jpg



    අයෙත් යනවා දුපතේ ඇතුලටම
    Po0tBi3l.jpg


    1ku4swfl.jpg



    පිහිටි ගලේ ම කරපු නිර්මාණ .. සොරි .. කැමරාව හොඳ මදි .
    7Iw3VHjl.jpg

    NTAGubol.jpg


    4ZJBYzZl.jpg


    QIv4DrPl.jpg


    bqMGrMRl.jpg


    x0HxDN4l.jpg


    yOC3MVcl.jpg


    CDPILhsl.jpg


    YjgCIG1l.jpg


    EEE408Dl.jpg


    Gb42WOnl.jpg


    ODJpxNCl.jpg


    WPQ4nzDl.jpg


    fscs2BCl.jpg


    209VJ1Ql.jpg


    KUInAZnl.jpg



    :D:D:D

    Qs0lzKVl.jpg


    තව ෆොටෝස් ගොඩාක් තියනවා පස්සේ දාන්නම් .

    මේකම ඉස්සරහට


     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    BUMP... India gate eka gawin thama awith attack kale Mumbai Taj hotel ekatai..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හොඳ විස්තරයක්..:yes:
    ඒ වගේම කුණු ගොඩවල්නම් සෑහෙන තියෙනව වගේ නෙහ්..:baffled:

    අපිත් ඕව පාලනය කලේ නැත්තන් ඉන්දියාවට දෙවෙනි වෙන එකක් නෑ..:sorry:
    +Rep

     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    හොඳ විස්තරයක්..:yes:
    ඒ වගේම කුණු ගොඩවල්නම් සෑහෙන තියෙනව වගේ නෙහ්..:baffled:

    අපිත් ඕව පාලනය කලේ නැත්තන් ඉන්දියාවට දෙවෙනි වෙන එකක් නෑ..:sorry:
    +Rep


    ඔව් ,, මුම්බායි වල හැමතැනම වගේ කුණු තමයි බන් ,,, එත් පොඩි කොටසක් විතරක් ලස්සනට හදලා තියෙනවා
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නියමයි,රෙප්+:)
    ඉන්දියාවේ ගොඩක් බලන්න දේවල් තියනවානේ,travelxp channel එකේ හරියට ඉන්දියාවේ ඒවා පෙන්නනවා..