මුරලිට මල පනි. චමුදිත නාගනි.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    මේ ගෝතයා මනුස්සෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න දන්නේ නෑ,බෙල්ලෙන් අල්ලගෙන මිනිහෙක්ට ගහන්න ඉස්සෙල්ලා මොනවහරි බලෙන් අහගන්නවා වගේ. මන් වගේ එකෙක්ගෙන් ඔහොම ප්‍රශ්න ඇහුවනම් චමුදිත පොන්සියාගේ කනත් පලලා දත් තිස් දෙකත් බඩට යවලයි මන් නම් පස්ස බලන්නේ. නොදකින්... කුඩ්ඩන්ගේ වහල්කම් කරන සක්කිලියා. :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    චමුදිත හිතනවා එයාගේ කතා විලාසය හරිම යුනික් එක තමයි එඩිතර භාවය කියලා,නමුත් හරිම අමාරුයි අහගන ඉන්න,ප්‍රශ්න අහන්නෙ නිකන් හතර වෙනි තට්‍ටුවේ වගේ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,706
    113
    Gampaha
    ඔය මනුස්සයට මානසික අවුලක් තියෙනව.

    සේරටම කලින් වැඩසටහනකට ගෙන්නන ආරාධිතයට වැඩසටහන ඉදිරිපත් කරන්නා ගරුකරන්න ඉගෙනගන්න ඕනෙ.

    ගොඩක් වෙලාවට ආරාධිතය කියන්නෙ තමුන්ගෙ වෘතිය ගැන නිවේදකයට වඩා දැනුමක් තියෙන කෙනෙක්. ආරාධිතය මහාචාර්ය කෙනෙක්ද, ගණිකාවක්ද, පාර අතුගාන කෙනෙක්ද කියන එක එතනට අදාල නෑ....

    එතකොට නිවේදකය කරන්න ඕනෙ ආරාධිතයට ගෞරවනීයව තමුන්ගෙ ගැටළු ඉදිරිපත් කරන එක.

    ඒ වගේ බේසික් දෙයක්වත් නොදැන කොහොම මාධ්‍යවේදියො උණාද මංද...
    චමුදිත, චතුර අල්විස් දෙන්නටම මේ අවුල තියෙනව.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පොහොට්ටුවෝ එකිනෙකා ඇරගනිති. කට්ටියක් කාලයක් චමුදිත ව උඩ දැම්මා. මුරලිව උඩ දැම්මා. මේ තියෙන්නේ දෙගොල්ල න්ගෙම කලු කැල්ල
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    chamudithaya sirase un wage guest ta katha karana maddata pana pana ballo wage renawa program eke.
    balanna appriyai gon chamudithaya, oke anith un dennath owage pissu h*ththo set ekak.
    mamanam kiyanne owage jara widiye interview walata yanna one politicians la witharai, unta thama me style eka set wenne
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මුරලි කියන්නෙ ඉස්සර ක්‍රිකටර් වුනාට දැන් පොහොට්ටුවේ ගොට්ටෙක්. ෆොන්සේකා ඵදා කිව්වෙ අක්කර ගාණක් අාණ්ඩුවෙන් මුරලිට දුන්න කියල..චමුදිත ලස්සණට මුරලිගෙ ඒ දේවල් ඔක්කොම යට ගස්සලා මුරලිට අායෙත් තැනක් හදලා දෙනවා.උඹලා චමුදිතට බැනලා ලේ පුච්චගන්නවා.ඔන්න ඕවා තමා ලංකාවේ දේශපාලන ගේම්.මිනිස්සු හැමදාම උන්ට අහුවෙනවා...😂😂
     
    Last edited: