ඔය මනුස්සයට මානසික අවුලක් තියෙනව.
සේරටම කලින් වැඩසටහනකට ගෙන්නන ආරාධිතයට වැඩසටහන ඉදිරිපත් කරන්නා ගරුකරන්න ඉගෙනගන්න ඕනෙ.
ගොඩක් වෙලාවට ආරාධිතය කියන්නෙ තමුන්ගෙ වෘතිය ගැන නිවේදකයට වඩා දැනුමක් තියෙන කෙනෙක්. ආරාධිතය මහාචාර්ය කෙනෙක්ද, ගණිකාවක්ද, පාර අතුගාන කෙනෙක්ද කියන එක එතනට අදාල නෑ....
එතකොට නිවේදකය කරන්න ඕනෙ ආරාධිතයට ගෞරවනීයව තමුන්ගෙ ගැටළු ඉදිරිපත් කරන එක.
ඒ වගේ බේසික් දෙයක්වත් නොදැන කොහොම මාධ්‍යවේදියො උණාද මංද...
චමුදිත, චතුර අල්විස් දෙන්නටම මේ අවුල තියෙනව.