මුලතිව් උණුසුම් වෙයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මුලතිව් උණුසුම් වෙයි

    ලතිව්,ඔඩ්ඩුසුඩාන්,තන්නිමුරුප්පු,කුරුන්දුර්මලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් පවිත්‍ර කිරීමට භික්ෂූන් වහන්සේ පිරිසක්, පුරාවිද්‍ය නිලධාරීන් හා සිංහල ජනතාව පිරිසක් පැමිණීමත් සමඟ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ඊයේ (04) සවස උණුසුම්කාරි තත්ත්වයක් හටගෙන ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි.

    මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ අදාළ ප්‍රදේශ‍යේ පැරණි බෞද්ධ නටඹුන් සහිත ස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් කැලෑවෙන් වැසී තිබෙන අදාළ පුරාවිද්‍ය ස්ථානය එළි කිරීමට ‍භික්ෂූන් වහන්සේලා දෙනමක්,පුරාවිද්‍ය නිලධාරීන් හා සිංහල ජනතාව පිරිසක් පැමිණීමත් සමඟ මුලතිව් ප්‍රදේශයේ දමිළ ජනතාව දැඩිලෙස නොසන්සුන්ව ඇති බවයි.

    දමිළ ජනතාවගේ භූමියේ සිංහල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට හා සිංහල ජනාවාස ඉදිකිරීමට අවස්ථාවක් නොදෙන බවට මුලතිව් දමිළ ජනතාව සඳහන් කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දැඩි විරෝධතාවයක් ඉදිරිපත් කොට ඇති බවද මුලතිව් ආරක්ෂක අංශ පැවසූහ.

    විරෝධතාවය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටි.රවිහරන් මහතා හා උතුරු පළාත් සභා කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය කන්දයියා ශිවනේෂන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.

    අදාළ විරෝධතාවට එක්වු ටි.රවිහරන් මහතා පැවසූවේ මුලතිව් ප්‍රදේශයේ සංවර්ධනය මුවාවෙන් රජය සිංහල ජනාවාස හා බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමේ වැඩසටහනක් දියත් කරමින් පවතින අතර, අදාළ වැඩසටහනට අනුව මුලතිව් තන්නිමුරුප්පුව ප්‍රදේශයේ නව බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට භික්ෂූන් වහන්සේලා පිරිසක් පැමිණ ඇති බවයි.

    දමිළ ජනතාවගේ භූමිය වන මුලතිව් ප්‍රදේශයේ සිංහල ජනාවාස ඉදිකිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන අතර, අදාළ ක්‍රියාවලිය හේතුවෙන් මුලතිව් ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව සිටින බවද හෙතෙම පැවසුවේය.

    රජය වහාම මැදිහත් වි මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිදුකරන සිංහල ජනාවාස බිහි කිරීම වහාම නවතා දැමිය යුතු අතර, එලෙස නොවුනහොත් රජයට විරුද්ධව ජනතාව පෙළ ගැසෙනු ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

    මුලතිව් ජනතාවගේ විරෝධතාවය හේතුවෙන් බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිකිරීමට පැමිණ භික්ෂූවන් වහන්සේලා වෙත නැවත වැඩම කරවීමට සිදුවිණ.

    මුලතිව් ප්‍රදේශවාසීන් පැවසූවේ ප්‍රදේශ‍යේ ආරක්ෂක අංශවල සහයෝගය මත මුලතිව් දිස්ත්‍රික්ක‍යේ සිංහල ජනාවාස බිහිකිරීමට රජය ගන්නා උත්සහයට තමන් දැඩිලෙස විරුද්ධවන බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ මුලතිව් තන්නිමුරුප්පුව ප්‍රදේශයේ පැරණි බෞද්ධ විහාරස්ථානයක් පැවති ස්ථානයක් පුරාවිද්‍ය නිළධාරීන් හා භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු පිරිසක් පවිත්‍ර කිරීමට පැමිණ ඇති අතර, එහිදි ප්‍රදේශවාසීන් අදාළ ස්ථානයේ නව විහාරස්ථානයක් ඉදිකිරීමට සුදානම් වන බවට සැක සිතා විරෝධතාවයක් පැවැත්වු බවයි.

    අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍ර‍දේශවාසීන් හා පුරාවිද්‍යා නිළධාරීන් ඇතුළු පිරිස දැනුවත් කොට තත්වය සමතයකට පත්කළ බවද පොලිසිය පැවසීය.​

    ඕන් ඕකයි අපේ තත්වේ දැන්
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෙමලෙන් ජාතික ගීය කියල, හමුදාව හිරේ දාල, කොටි නිදහස් කරලා වික්කාමසිංහ උදා කරලා දීපු සහජිවනේ තමා ඕක :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙමලෙන් ජාතික ගීය කියල, හමුදාව හිරේ දාල, කොටි නිදහස් කරලා වික්කාමසිංහ උදා කරලා දීපු සහජිවනේ තමා ඕක :angry:

    :yes::yes:
    ඔය හුත්තිගෙ පුතා ආව දවසෙ ඉදල රට ඉවරයි..
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    aththata ai me anduwe labbonta kondak natte....yako meka ape rata un me india gubbayam walin awith apita size danawane yakooo....gota wage ekek andukaraya karala udahata damma nam okunta renna guth nethi wenawa puke....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උතුරත් දැන් නිකන් වෙනම රටක් වේගන එන්නේ..:confused:
    ලොක්කා ඉතින් 10ට බුදිනේ..:sorry:

    දෙමලෙන් ජාතික ගීය කියල, හමුදාව හිරේ දාල, කොටි නිදහස් කරලා වික්කාමසිංහ උදා කරලා දීපු සහජිවනේ තමා ඕක :angry:

    :yes::yes::yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    :yes::yes:
    ඔය හුත්තිගෙ පුතා ආව දවසෙ ඉදල රට ඉවරයි..


    රජය වහාම මැදිහත් වි මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිදුකරන සිංහල ජනාවාස බිහි කිරීම වහාම නවතා දැමිය යුතු අතර..


    අඩෝ එතකොට මොකක්ද ඇත්ත? රජය කියන්නේ කව්ද? :lol::lol::lol:
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    hambayo thambiyo okkoma elawa elawa marnna ona.. mun tiken tiken sinhalunwa nati kragena ynne. ape gon hattata therenna mewa.. shajewane kiyana mudda puke gahagena ohe blan inno.. danma munta gema nudunnoth ithin sinhala thawa parampara dekakwath thiyena ekak naa...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රජය වහාම මැදිහත් වි මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිදුකරන සිංහල ජනාවාස බිහි කිරීම වහාම නවතා දැමිය යුතු අතර..


    අඩෝ එතකොට මොකක්ද ඇත්ත? රජය කියන්නේ කව්ද? :lol::lol::lol:



    පහුගිය චන්දෙන් පස්සේ එළකිරියේ දේශපාලනේ නවත්තනවා කිව්වේ උබද?

    රජය මැදිහත් වෙන්නේ දෙමළ ජනාවාස ඉදිකිරීමට මිස සිංහල ජනාවාස ඉදිකිරීමට නොවේ. හමුදාව අයින්කරලා උතුර දෙමළට නැගෙනහිර හම්බයට. මහින්දගේ අයට වහල්ලු කියකියා තමුන් වහල්කම් කරන්නේ කාටද කියලා අනිත් අයට පේනවා


    දෙමලෙන් ජාතික ගීය කියල, හමුදාව හිරේ දාල, කොටි නිදහස් කරලා වික්කාමසිංහ උදා කරලා දීපු සහජිවනේ තමා ඕක :angry:

    :yes::yes::yes::yes:
     
    Last edited:

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0


    පහුගිය චන්දෙන් පස්සේ එළකිරියේ දේශපාලනේ නවත්තනවා කිව්වේ උබද?

    රජය මැදිහත් වෙන්නේ දෙමළ ජනාවාස ඉදිකිරීමට මිස සිංහල ජනාවාස ඉදිකිරීමට නොවේ. හමුදාව අයින්කරලා උතුර දෙමළට නැගෙනහිර හම්බයට. මහින්දගේ අයට වහල්ලු කියකියා තමුන් වහල්කම් කරන්නේ කාටද කියලා අනිත් අයට පේනවා





    :yes::yes::yes::yes:

    Wahallunta owa kiyala wadak na ban.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕව තිරපිටපතකට අනුව වෙනව ඇත්තෙ.... මොකද අද මීඩියා කැමරා ඔක්කොම කොළඹට යයි කියන බයට....
     
    • Like
    Reactions: Rummy678

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ඔයපැත්තේ ජාතිවාදි පර දෙමළු හැඳිගෑවිල පල
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    යුද්දේ දිනපු එක ගැන දැන් කියන්න වෙන්නේ

    "සිහින ලොවක් දුටුවා මතකයි....
    සිහින ලොවින් අවා මතකයි"

    කියලා.....


    නොදකිං ..... අයෙත් නම් UNP පරයෝන්ට මගේ ජීවිත කාලේදී කිසිම හේතුවක් නිසාවත් චන්දෙ නම් දෙන්නේ නැහැ....
     
    • Like
    Reactions: Rummy678

    Similar threads