මුලතිවු මහ සටන - Battle of Mullaitivu 1996

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    කර්නල් ෆස්ලි ලෆීර් මැරුනෙ ඕකෙ

    පලවෙනි විසේස බලකාය කමාන්ඩින් ඔෆිසර්.

    මුස්ලිම් , මැලේ

    පරම වීර විබූසනය හම්බුනා
    තව පොඩ්ඩෙන් කර්නල් රාජ් විජේසිරිත් මැරෙනවා. වෙලාවට බරපතල තුවාල ලබා බේරුනා. නැත්නම් අද දිගුදුර විහිදුම් බලකායක් නෑ.

    මේ සටනෙදී 1වන විශේෂ බලකායේ පිරිස් බලය 70% කින් වගේ අඩු වුනා. දෙවන විශේෂ බලකාය සහ නාවික හමුදාව ආවේ නැත්නම් මුලු 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවම විනාශ වෙන්න ඉඩ තිබුනා. ඒක පළවෙනි විශේෂ බලකායේය වැරැද්ද නෙමේ. ඒ කාලේ හමුදාවේ තීරණ ගත්තු මෝඩයන්ගෙ සහ චන්ද්‍රිකාව අනුරුද්ධ රත්වත්තේ ඇතුළු ආණ්ඩුවේ වැරැද්ද. මොකද සැලසුමේ හැටියට පළමුවන විශේෂ බලකාය මුලතිව් වෙරලට ගොඩ බැහැලා වෙරළ බලය අල්ලගත්තට පස්සේ ආධාරක සේනා නැව් මගින් ගොඩ බැස්සුවා නම් මේ විනාශය සිද්ධ වෙන්නෙ නෑ. මුලතිව් වෙරළ පෙනි පෙනි ආධාරක සේනා වලට ආපහු හැරිලා එන්න කියලා නියෝගය ලැබුණා.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ටැක්ටික්ස් නැති කමින් සහ ජාත්‍යන්තරයට බය කමනිසා නැති වුනේ අපේ කොල්ලෝ. තුන්වන ඊලාම් යුද්දෙදි වට කරලා කොටින්ගේ පිරිස් බලේ අඩු කරවලා වටෙන්ම ගස්සලා ලංකාව ඒකීය රටක් කල. මහින්ද ගෝටා සරත් ෆොන්සේලා සහ එයට සහය දුන් සියලුම රණ විරුවන් සහ දේශපාලන අදිකාරියට මම හැමදාම ණය ගැතියි...
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    mama issara baluwa machan set ekama. "Nowanawathina ralla" ta gahapu set ekake ma thibaa

    Elephant pass eka thiyanawa paya 3k withara. adenawa bung eka baluwama :(

    a vidoes dan hoyganna wath naa. unge truth tigers kiyana un thama video karanne oya okkoma


    math ahala thiyanawa oya seen eka
    ------ Post added on Mar 4, 2021 at 12:56 AM

    menna mun thama oya okkoma video karee a kalee. oke thiyanawa Elephant pass attack eka vidoes tikake


    ------ Post added on Mar 4, 2021 at 1:02 AM

    එක නම් බලල නැහැ video එක හම්බුනොත් දාපන්
     
    • Like
    Reactions: acryan

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    2nd world war ekan passe

    senankayakma destroy unee Mulative waladi 1996 di

    ewaa uthum kapakirim machan
    army eke ihala eun ge modakam nisa thamay...
    eda idan ada dakwama officer rank wala athi bahutharaya horu thakkadi.