තව පොඩ්ඩෙන් කර්නල් රාජ් විජේසිරිත් මැරෙනවා. වෙලාවට බරපතල තුවාල ලබා බේරුනා. නැත්නම් අද දිගුදුර විහිදුම් බලකායක් නෑ.කර්නල් ෆස්ලි ලෆීර් මැරුනෙ ඕකෙ
පලවෙනි විසේස බලකාය කමාන්ඩින් ඔෆිසර්.
මුස්ලිම් , මැලේ
පරම වීර විබූසනය හම්බුනා
මේ සටනෙදී 1වන විශේෂ බලකායේ පිරිස් බලය 70% කින් වගේ අඩු වුනා. දෙවන විශේෂ බලකාය සහ නාවික හමුදාව ආවේ නැත්නම් මුලු 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවම විනාශ වෙන්න ඉඩ තිබුනා. ඒක පළවෙනි විශේෂ බලකායේය වැරැද්ද නෙමේ. ඒ කාලේ හමුදාවේ තීරණ ගත්තු මෝඩයන්ගෙ සහ චන්ද්‍රිකාව අනුරුද්ධ රත්වත්තේ ඇතුළු ආණ්ඩුවේ වැරැද්ද. මොකද සැලසුමේ හැටියට පළමුවන විශේෂ බලකාය මුලතිව් වෙරලට ගොඩ බැහැලා වෙරළ බලය අල්ලගත්තට පස්සේ ආධාරක සේනා නැව් මගින් ගොඩ බැස්සුවා නම් මේ විනාශය සිද්ධ වෙන්නෙ නෑ. මුලතිව් වෙරළ පෙනි පෙනි ආධාරක සේනා වලට ආපහු හැරිලා එන්න කියලා නියෝගය ලැබුණා.
