මුල්ම_ඡන්ද_ප්‍රතිඵලය

මුල්ම ඡන්ද ප්‍රත

  • එජාපය දිනනවට

    Votes: 32 23.2%
  • පොහොට්ටුව දිනනවට

    Votes: 84 60.9%
  • එජනිස දිනනවට

    Votes: 6 4.3%
  • ජවිපෙ දිනනවට

    Votes: 16 11.6%

  • Total voters
    138

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මුල්ම චන්ද ප්‍රතිපලය පොහොට්ටුව දින්නොත් හොඳයි. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113

    නැහැ මචන් UNP එකට තිබුන චන්ද ප්‍රමාණයට වඩා 5 - 8% වගේ තමයි මයිත්‍රී නිසා වැදුනේ. ඔතන රනිල් වෙනුවට සජිත් ආව නම් චන්ද තව වැඩි වෙනවා.

    එත් එක්කම තිබුන මහා මැතිවරණයට UNP චන්ද ටික එහෙමම වැටුන.
    වැඩි චන්ද වැටුනේ මයිත්රීට නම් මිනිස්සු මයිත්රීගේ කට්ටියට චන්දෙ දීල දිනවනවා එත් එක්කම තිබුන මහා මැතිවරණයට එක්කෙනෙක්ම දෙන්නෙක් ඇරෙන්න මයිතිගේ කට්ටිය ඔක්කොම වගේ පරාද උනා. තවත් කට්ටිය මහා මැතිවරණය ඉවර වෙනකල් මයිත්රීට සහයෝගය දුන්නේ නැහැ .

    මයිත්රීට චන්ද අඩු බව දන්නා නිසා තමයි මෙච්චර කල් චන්දෙ තියන්නේ නැතුව මයිත්‍රී පරක්කු කලේ

    ඔව් නේද.. ;) තෑන්ක්ස් මචං
    මහ මැතිවරණෙට මොකද වුණේ කියල මට දැං මතකත් නෑ බං :rofl:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඇත්තටම මම නං 2015ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට, UNP එකට නෙමේ. ලංකාවෙ බහුතරයක් එහෙමයි නේද..
    ඡන්දෙ නොදා ඉන්න තරමට කලකිරිල හිටියෙ. මහින්දව පරද්දන්ඩ මොකෙක්වත් හිටියෙ නෑ. රනිල නිකං හාල්මැස්සෙක් වගේ ඒ කාලෙ. මහින්ද කිව්වෙ මට ෂැඩෝ බොක්සිං කරන්ඩ වෙලා තියෙන්නෙ කියල
    මෛත්‍රී එනවයි කිව්වම අපිට අමුතු පණක් ආව. අපිත් ගිහින් ඡන්දෙ දැම්ම.
    ඇත්තටම ජනතා වරම ලැබුනෙ මෛත්‍රීට, රනිල් මහත්තයට නෙමේ..
    මම හිතන විදිය වැරදිද? වැරදි තියේනං කියන්ඩ
    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701

    2015 ජනවාරි වල මෛත්‍රීට, අගෝස්තු වල රනිල්ට
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ඔව් නේද.. ;) තෑන්ක්ස් මචං
    මහ මැතිවරණෙට මොකද වුණේ කියල මට දැං මතකත් නෑ බං :rofl:

    ඔව් බන් 2015 උනාට ගොඩ කාලෙක කලින් වෙච්ච දෙයක් වගේ තේරෙන්නේ :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ලැජ්ජා නැතිව ගූ.ඇන්.පී. එකට චන්දෙ දෙන, දුන්නු උන් තාමත් ඉන්නවද
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරා චන්දෙ දාලා ...වැරදිලා අතට ගැහුවද දන්නේ නැහැ :P:P

    image_7953feee90.jpg

    කෝ අර ඩමිය

    big_351581_1420773540.jpg
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,673
    25,708
    113
    එජාපය :P එකක් දිනුවා කියපු ගමන් හඳුන්බුවා පුක කැඩිච්ච වගේ ත්‍රෙඩ් දාගෙන දලගන හැටියි, SLCRI රතිඥ්ඤා දාන හැටියි බලන්න ආසයි :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සෙල්ලම එන්නේ තැපැල් චන්ද ප්‍රතිපල නෙ. තැපැල් චන්ද අඩුම දිස්ත්‍රික්කේ මොකද්ද :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඉස්සෙල්ලම එන්නේ තැපැල් චන්ද ප්‍රතිපල නෙ. තැපැල් චන්ද අඩුම දිස්ත්‍රික්කේ මොකද්ද :oo:

    dekama ekatalu denne