මුලින්ම තනියම එලවපු වාහනය මොකක්ද ?

Tchuk

Member
Nov 1, 2012
207
37
0
එක දිග කතාවක්. ඒ අක්කා බර්ගර් උනත් අපේ නෑදෑයෝ නෙමෙයි. නමුත් නෑදෑයෝ වගේ තමා. තාත්තාලා යාළුවො.. මට අක්කා පියානෝ ගහන්න කියලා දුන්නා.. හරි ලස්සනට පියානෝ ප්ලේ කරනවා එයා. ගේ ලග උනත් එන්නේ ඔය බයික් එකේ. මට බයික් පදින්න කියල දුන්නෙත් ඒ අක්කා තමා. පස්සේ පස්සේ කැමති උනේ නැ එයා එනවට. කිස් කරලා නම් තියනවා ඕන තරම්.

ado ithuru tikanam danna epa, kochchi katha.. wage weyi mekath...rep added+
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    oya kiwwe...
    අපිට ඉතින් ඔය මොන වාහන පැද්දත් වැඩක් නැහැ අත් ට්‍රැක්ටරේ රව්මක් ගියේ නැත්නම්
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    townace ekk da koheda leareners eke
    toyota_town_ace_2172224.jpg

    mekakkda?
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    එක දිග කතාවක්. ඒ අක්කා බර්ගර් උනත් අපේ නෑදෑයෝ නෙමෙයි. නමුත් නෑදෑයෝ වගේ තමා. තාත්තාලා යාළුවො.. මට අක්කා පියානෝ ගහන්න කියලා දුන්නා.. හරි ලස්සනට පියානෝ ප්ලේ කරනවා එයා. ගේ ලග උනත් එන්නේ ඔය බයික් එකේ. මට බයික් පදින්න කියල දුන්නෙත් ඒ අක්කා තමා. පස්සේ පස්සේ කැමති උනේ නැ එයා එනවට. කිස් කරලා නම් තියනවා ඕන තරම්.
    machan yanne koheda malle pol wage seen ekak terenne nadda
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    රෝද දෙකේ වහනය නම් චැලියක්. රෝද හතරේ වාහනයේ නම් lite ace lorry මොඩ්ල් එකක්