එක දිග කතාවක්. ඒ අක්කා බර්ගර් උනත් අපේ නෑදෑයෝ නෙමෙයි. නමුත් නෑදෑයෝ වගේ තමා. තාත්තාලා යාළුවො.. මට අක්කා පියානෝ ගහන්න කියලා දුන්නා.. හරි ලස්සනට පියානෝ ප්ලේ කරනවා එයා. ගේ ලග උනත් එන්නේ ඔය බයික් එකේ. මට බයික් පදින්න කියල දුන්නෙත් ඒ අක්කා තමා. පස්සේ පස්සේ කැමති උනේ නැ එයා එනවට. කිස් කරලා නම් තියනවා ඕන තරම්.
අපිට ඉතින් ඔය මොන වාහන පැද්දත් වැඩක් නැහැ අත් ට්රැක්ටරේ රව්මක් ගියේ නැත්නම්oya kiwwe...
machan yanne koheda malle pol wage seen ekak terenne naddaඑක දිග කතාවක්. ඒ අක්කා බර්ගර් උනත් අපේ නෑදෑයෝ නෙමෙයි. නමුත් නෑදෑයෝ වගේ තමා. තාත්තාලා යාළුවො.. මට අක්කා පියානෝ ගහන්න කියලා දුන්නා.. හරි ලස්සනට පියානෝ ප්ලේ කරනවා එයා. ගේ ලග උනත් එන්නේ ඔය බයික් එකේ. මට බයික් පදින්න කියල දුන්නෙත් ඒ අක්කා තමා. පස්සේ පස්සේ කැමති උනේ නැ එයා එනවට. කිස් කරලා නම් තියනවා ඕන තරම්.