මුලු කොලඹම වතුරෙන් යටවෙලා

Dinda

Banned
Apr 26, 2013
184
18
0
මුලු කොලඹම වතුරෙන් යටවෙලා

හැම පාරක්ම වාගේ යටවෙලා.මොන හුයන්නක්ද මේ
 
Dinda

Banned
Apr 26, 2013
184
18
0
වහින කාලෙට ඉතාලිය වගේ. බෝට්‍ටු තමයි.යකෝ ඇයි මුන්ට වැහි වතුර මුහුදට හරවන්න ඩ්‍රේන් සිස්ටම් එකක් හදන්න බැරි.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වහින කාලෙට ඉතාලිය වගේ. බෝට්‍ටු තමයි.යකෝ ඇයි මුන්ට වැහි වතුර මුහුදට හරවන්න ඩ්‍රේන් සිස්ටම් එකක් හදන්න බැරි.

    අහසින් වැටෙන එක වැහිබිදක්වත් ප්‍රයොජනයක් නොගෙන මුහුදට යන්න අරින්න එපා කියලා
    ප්‍රරාක්‍රම රජතුමා කියලා තියෙන්නෙ මහින්ද ඉතින් එඑඅක් පිලිපදිනවා:yes::rofl: