මුලු කොලඹම වතුරෙන් යටවෙලා හැම පාරක්ම වාගේ යටවෙලා.මොන හුයන්නක්ද මේ
Dinda Banned Apr 26, 2013 184 18 0 Jun 1, 2013 #1 මුලු කොලඹම වතුරෙන් යටවෙලා හැම පාරක්ම වාගේ යටවෙලා.මොන හුයන්නක්ද මේ
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Jun 1, 2013 #5 බෝට්ටුවක් ගනින්
Dinda Banned Apr 26, 2013 184 18 0 Jun 1, 2013 #6 වහින කාලෙට ඉතාලිය වගේ. බෝට්ටු තමයි.යකෝ ඇයි මුන්ට වැහි වතුර මුහුදට හරවන්න ඩ්රේන් සිස්ටම් එකක් හදන්න බැරි.
වහින කාලෙට ඉතාලිය වගේ. බෝට්ටු තමයි.යකෝ ඇයි මුන්ට වැහි වතුර මුහුදට හරවන්න ඩ්රේන් සිස්ටම් එකක් හදන්න බැරි.
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,728 113 Jun 1, 2013 #7 Dinda said: වහින කාලෙට ඉතාලිය වගේ. බෝට්ටු තමයි.යකෝ ඇයි මුන්ට වැහි වතුර මුහුදට හරවන්න ඩ්රේන් සිස්ටම් එකක් හදන්න බැරි. Click to expand... අහසින් වැටෙන එක වැහිබිදක්වත් ප්රයොජනයක් නොගෙන මුහුදට යන්න අරින්න එපා කියලා ප්රරාක්රම රජතුමා කියලා තියෙන්නෙ මහින්ද ඉතින් එඑඅක් පිලිපදිනවා
Dinda said: වහින කාලෙට ඉතාලිය වගේ. බෝට්ටු තමයි.යකෝ ඇයි මුන්ට වැහි වතුර මුහුදට හරවන්න ඩ්රේන් සිස්ටම් එකක් හදන්න බැරි. Click to expand... අහසින් වැටෙන එක වැහිබිදක්වත් ප්රයොජනයක් නොගෙන මුහුදට යන්න අරින්න එපා කියලා ප්රරාක්රම රජතුමා කියලා තියෙන්නෙ මහින්ද ඉතින් එඑඅක් පිලිපදිනවා
B brian.griffin Member May 11, 2013 136 11 0 Jun 1, 2013 #8 Dinda said: හැම පාරක්ම වාගේ යටවෙලා.මොන හුයන්නක්ද මේ Click to expand... yeah. eka ponnayekta wath colombo wala parawal hadanna ona ne. ara dakune eka eka huttawal kara kara innawa witharai.
Dinda said: හැම පාරක්ම වාගේ යටවෙලා.මොන හුයන්නක්ද මේ Click to expand... yeah. eka ponnayekta wath colombo wala parawal hadanna ona ne. ara dakune eka eka huttawal kara kara innawa witharai.
mmaxx Well-known member Jun 11, 2007 2,507 1,612 113 ඌ.ඇස්.ඒ Jun 2, 2013 #9 radiax said: බෝට්ටුවක් ගනින් Click to expand... බෝට්ටුව පෙරලුනොත්? . . . . පෙරලුනු පිට හොඳයි කියනවා................
radiax said: බෝට්ටුවක් ගනින් Click to expand... බෝට්ටුව පෙරලුනොත්? . . . . පෙරලුනු පිට හොඳයි කියනවා................
kinkon Well-known member Aug 5, 2007 115,961 2 116,069 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 2, 2013 #10 ඩිංගි බෝට්ටුවක් පැදල ආතල් එකක් ගනින්
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,513 113 34 Crynet Solutions Jun 2, 2013 #12 ජල ක්රීඩා කරහන්
චිරි චිරි වැස්ස Well-known member Jan 28, 2012 5,509 1,213 113 වැඩි හරියක් අහසෙ Jun 2, 2013 #13 වැස්සට විරුද්ධව උද්ඝෝෂණයක් කරමු
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 22, 2015 #16 කොලඹ වතුරෙ මෝරු ඉන්නවලු බහින්නෙ පරිස්සමින්