මුල පඩියම ඉවරයි . මගේ පඩිය 85K , වයිෆ් ගේ පඩිය 45K .. වියදම පාලනය කර ගන්න පුලුවන්ද ?
Last edited:
minmum wdhit jeewath wela.. wdim ynne thun wela kaedn kanna.. board wela inna ekek salli ithuru krnn onennm uyagen kapan... rent ek wdiyen dila kussiyak thyena kamarayk gththath labaii.. gf eyaalge bodime set ekth ekka uyagen kanne ekkenkt maseta kema wiyadama 4000 wge ynne..ow ban mona karath control kara ganna ba expensesඔව් මචන් මර ගේමක් ගහන්න ඕනේ.. ළමයෙක් හම්බුනා කියන්නේ පට්ට වියදම්.. pampus කිරි පිටි.. බෙහෙත්.. පට්ට ගණන් දැන්..
Ahenam ithin Hari athi ban. Dan hamadema 2years walata wada 3 to 4 times wadi welane ban. Issara 50kin jeewath una nam Dan 150k to 200k Ona a viyadam tika karannada. Matath hik gawila inne wifuth Dan job 1ta yanne nathi Nisa.
උබලා වගේ එවුන්ට දෙන පිං පඩිත් නතර කරන්න ඕනබඩු ගණන් ගිය හැටියට පඩිය වැඩි වෙන්න ඕනෙ හරිනං දැං
දැං බලන්නකො බේත් කොච්චර ගණන් ගියාද කියල
මේ කාලේ හැටියට ළමයෙක් හදනවා කියන්නේ හරකෙක් වෙන්න ඕනේඔව් මචන් මර ගේමක් ගහන්න ඕනේ.. ළමයෙක් හම්බුනා කියන්නේ පට්ට වියදම්.. pampus කිරි පිටි.. බෙහෙත්.. පට්ට ගණන් දැන්..