මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මට බාර් කොඩ් ගහන්න අපහසුයි.... කරුණාකර උදව් කරන්න
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    DJ චි කේ යි යා;24265062 said:
    ඔන්න අපිත් ආවා..

    මේක 2011 අවුරුද්දෙ දාපු ත්‍රෙඩ් එකක් මචෝ, ඒ කාලේ යුටියුබ් එකෙවත් සිංහලෙන් ගිටර් ලෙසන් තිබුනේ නෑ, දැන් නම් ලෙසියෙන්ම ගිටාර් පුරුදුවෙන්න පුලුවන් හොද ලෙසන් තියෙනවා යුටියුබ් එකේ,..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    අඩෝ... ඔව්හු ඔබට අසීමිතව ප්‍රේම කලහ කියන පාට් එක කිරියෙ හිටපු පරනම මෙම්බර්ස්ලට හරියටම ගැලපෙනව බන්.. උන් උන්ගෙ කාලෙ අනික් එකෙක්ගෙ දැනුම වැඩි කරන්න නොදන්න දෙයක් කියල දෙන්න කැප කරපු හැටි දැක්කම පුදුම සතුටක් ඇතිවෙනව බන්😍😍😍
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩෝ... ඔව්හු ඔබට අසීමිතව ප්‍රේම කලහ කියන පාට් එක කිරියෙ හිටපු පරනම මෙම්බර්ස්ලට හරියටම ගැලපෙනව බන්.. උන් උන්ගෙ කාලෙ අනික් එකෙක්ගෙ දැනුම වැඩි කරන්න නොදන්න දෙයක් කියල දෙන්න කැප කරපු හැටි දැක්කම පුදුම සතුටක් ඇතිවෙනව බන්😍😍😍

    :yes: yes machan...