මුස්ලිම් අය ශ්‍රී පාදය වැන්දට කමක් නෑ

zeema

Banned
  • Aug 15, 2011
    28
    4
    8
    මුස්ලිම් අය ශ්‍රී පාදය වැන්දට කමක් නෑ

    %E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.jpg

    ඉස්ලාම් බැතිමතුන් ආදම් තුමාගේ පාදය සිරිපතුල කියලා හිතාගෙන ඉන්නවනම් එයාල ඒකට වැන්දට මොකක් වෙනවද? ආගමික සහජීවනය අපි පුරුදු වෙමු.කාටවත් කරදරයක් නැතිව වන්දනා කරලා යන්න.
     

    zeema

    Banned
  • Aug 15, 2011
    28
    4
    8
    හින්දු බැතිමතුන් කියන්නේ ශ්‍රී පාදය ශිව දෙවියන්ගේ පාද සලකුන කියලා.මුස්ලිම් ක්‍රිස්තියන් අය ආදම් කියන කෙනාගේ කියන්නේ.ආදම් කියන්නේ ආගම් ‍රැසකට අයිති ප්‍රොෆෙට් කෙනෙක්. ආදම්ගේ පාලම කියලා කියන්නේ රාවනා පාලමට.එතකොට මේ රාවනා රජුගේ පාදය කියල යක්ෂ නාග ගෝත්‍රිකයන් කියනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    අනිකට කරදරයක් නොවෙන්නෙ කොහොමද? අල්ලා හුකපං කියල පටන්ගත්තම නවත්තන්නෙ නැහැ තොපි. :angry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    %E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.jpg

    ඉස්ලාම් බැතිමතුන් ආදම් තුමාගේ පාදය සිරිපතුල කියලා හිතාගෙන ඉන්නවනම් එයාල ඒකට වැන්දට මොකක් වෙනවද? ආගමික සහජීවනය අපි පුරුදු වෙමු.කාටවත් කරදරයක් නැතිව වන්දනා කරලා යන්න.

    මක්කම වහාම ඛෟධයන්ට ආපසු ලබා දියවූ.
    නැත්නම් අල්ලා හලාල් නොවේ යන්න පිලි ගැනීමට සිදුවේ
    .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    මක්කම යන්න තියා මක්කම තියෙන පලාතේ පාරකින්වත් යන්න බෑ මුස්ලිම් නොවන කෙනෙක්ට.
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    Israel-Israeli-security-forces-and-police-in-Jerusalem.jpg

    ශ්‍රී පාදයටත් මේ වගේ වෙනවට කැමතිද? මේ තියෙන්නේ ජෙරුසලම මේක යුදෙව්,ක්‍රිස්තියානි වගේම ඉස්ලාමයටත් පූජනීය වන තැනක්. මෙතනත් ඉස්සර සාමකාමීව තිබ්බලු ඒත් අද මේකට යුදෙව්වෝ හා මුස්ලිම්රු මරා ගන්නවා. ඒක නිසා නැති ප්‍රශ්න ඇති කර ගන්න එපා.
     

    rusiyanuwa

    Active member
  • idiriyedi aanduwa sahajeewane karala dewi meka.
    Israel-Israeli-security-forces-and-police-in-Jerusalem.jpg

    ශ්‍රී පාදයටත් මේ වගේ වෙනවට කැමතිද? මේ තියෙන්නේ ජෙරුසලම මේක යුදෙව්,ක්‍රිස්තියානි වගේම ඉස්ලාමයටත් පූජනීය වන තැනක්. මෙතනත් ඉස්සර සාමකාමීව තිබ්බලු ඒත් අද මේකට යුදෙව්වෝ හා මුස්ලිම්රු මරා ගන්නවා. ඒක නිසා නැති ප්‍රශ්න ඇති කර ගන්න එපා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ශ්‍රී පදයට මුස්ලිම් එවුන්ගේ අයිතියක් නැහැ .....සහජිවනේ කියන්නේ උන්ට හැම තැනම රිංගලා අයිති කරගන්න කියන එක නෙමේ ....ඔය වගේ පොන්න හැත්ත හින්දා තමයි කවදා හරි ඊලග යුද්දේ ඇතිවෙන්නේ ....
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Israel-Israeli-security-forces-and-police-in-Jerusalem.jpg

    ශ්‍රී පාදයටත් මේ වගේ වෙනවට කැමතිද? මේ තියෙන්නේ ජෙරුසලම මේක යුදෙව්,ක්‍රිස්තියානි වගේම ඉස්ලාමයටත් පූජනීය වන තැනක්. මෙතනත් ඉස්සර සාමකාමීව තිබ්බලු ඒත් අද මේකට යුදෙව්වෝ හා මුස්ලිම්රු මරා ගන්නවා. ඒක නිසා නැති ප්‍රශ්න ඇති කර ගන්න එපා.


    oya kalakanninta jathiak jammayak naha wunta one wunge agama pathuranna eka karanna puluwan hoda widyak thami wena agamika sthana akkramaya ewye watinakama nathi karanna
    puluwan nam kaduwen nathana sahajewanen
    oya ballo raja kale idan karanne eakai Ayodhyawa alla gathha widiya dan wun raja karanwa
    https://en.wikipedia.org/wiki/Ayodhya

    dabulle palli puja bumu walama okunge palli hadanne kuragala allagathhe owa waling

    sri pahdayatat karanna yanne ekama thami
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මක්කම තියෙන්නෙ මොකක්ද එතකොට? ඇයි අපිට මක්කම යන්න තහනම් ? :P

    මක්කම ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වඳින්නද උඹ හිතාගෙන ඉන්නේ? ගොන් ප්‍රශ්ණ අහන්න එපා බන්.....
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මක්කම යන්න තියා මක්කම තියෙන පලාතේ පාරකින්වත් යන්න බෑ මුස්ලිම් නොවන කෙනෙක්ට.

    ඔව්, මක්කම වැදගත් වෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ට..... වෙන කිසිම ආගමකට ඒක ගෑවිලා නෑ..... ඉතින් මොකටද මක්කං යන්නෙ. :frown: :frown:

    පලකො බුද්ධගයාවට, ලුම්බිණියට. :rolleyes: :rolleyes:

    ඉන්දියාවේ තියෙන ලොකු කෝවිල් වලටත් අන්‍යාගමිකයින්ට තහනම්. අන්‍යාගමිකයෙක් ඇතුලු වුනොත්, සතියක් වහන කෝවිල් තියෙනවා. තිබ්බ පූජාත්, ඔප්පු කරපු භාරත් අකැප වෙනවා. :yes: :yes:

    හැබැයි බෞද්ධයන්ට මේ කෝවිල් එකක් වත් තහනම් නෑ. බෞද්ධාගම ඉන්දියාවේ සලකන්නේ ආගමක් විධියට නෙමෙයි, දර්ශණයක් විධියට. ඒකයි කතෝලික, මුස්ලිම්, ක්‍රිස්තියානින්ට තහනම් වුනාට බෞද්ධයින්ට තහනම් නැත්තේ. :yes: :yes:
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    uba jerusilama tawaa muhudu maha wiharaya , tawa kuuragala gana danne nathuwa athi ne mun karanne munge nowana agamika tanwala muge mokakhari magulak gaawagena etana unta witarak aithi karaganna eka eka deparak una lankawe aye wenna denna ba unta palli tiyanawane nidahase agama kiyanna api ewwa asse ringanne na ne eka nisa ape thaen apita della unta nikan inta kiyanna kuuragalai muhudu maha wiharei minissu wadinna yanne aduwen kiyamuko eth sriipade awruddkata kii dhak yanwada mun eka alla gatath api sriipade wadala iwarai
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ඔව්, මක්කම වැදගත් වෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ට..... වෙන කිසිම ආගමකට ඒක ගෑවිලා නෑ..... ඉතින් මොකටද මක්කං යන්නෙ. :frown: :frown:

    පලකො බුද්ධගයාවට, ලුම්බිණියට. :rolleyes: :rolleyes:

    ඉන්දියාවේ තියෙන ලොකු කෝවිල් වලටත් අන්‍යාගමිකයින්ට තහනම්. අන්‍යාගමිකයෙක් ඇතුලු වුනොත්, සතියක් වහන කෝවිල් තියෙනවා. තිබ්බ පූජාත්, ඔප්පු කරපු භාරත් අකැප වෙනවා. :yes: :yes:

    හැබැයි බෞද්ධයන්ට මේ කෝවිල් එකක් වත් තහනම් නෑ. බෞද්ධාගම ඉන්දියාවේ සලකන්නේ ආගමක් විධියට නෙමෙයි, දර්ශණයක් විධියට. ඒකයි කතෝලික, මුස්ලිම්, ක්‍රිස්තියානින්ට තහනම් වුනාට බෞද්ධයින්ට තහනම් නැත්තේ. :yes: :yes:
    tamanwa upamawata ganna machan oya itin ubama kiyanawane ubalage tan walata apita enna denne na kiyala ee wage tamai sriipaade ape mechara kal nitibba prashna alutin one na ne eka nisa api sriipadee wadinnam ubala ubalage palliyata wela agama kiyapan makkamatath palayan apen baadawak na :yes::yes::yes::yes:
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    අද ඔහොම අවිත් තව අව්රුදු 10කින් විතර ගහඉ පල්ලියක් අව්රුදු 20ක් 30ක් ගියයින් පස්සෙ එකෙ අයිතිහසික වටිනකම කියයි අපි පල්ලිය හඩුවෙ මීට අව්රුඩු 50කට කලින් මෙතන අපේ කියල කාලා වරෙන්කො එතකොට
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මඩ ගොහුරක් කල නෙලුම් පොකුණ-කුරගල


    රත්තරං;12604559 said:

    කපුටා කූඩු තනන්නේ කෝටු කෑලි වයර් කෑලි යොදාය, නමුත් වටු කුරල්ලා ඉතා සැපපහසු කූඩුවක් තනයි. සතුන් විවිදාකාරය. උන් ලගින තැන සතා අනුව වෙනස් වේ. රන හන්සයන් සැපසේ නෙලුම් විලක පිරිසිදු ජලයේ විසුවත් ඌරෙකුට එය සැපතක් නොවේ. ඌට ලගින්න අවශ්යනම් නෙලුම් පොකුන මඩවලක් කිරීමටම අවශ්යවේ. මේ ආකාරයෙන්ම එදා නිකෙලෙස් රහතන් වහන්සේලා වැඩසිටි උතුම් භූමියක් හරක් මස් ගදින් ඇලලී ගොස් ඇත, ඒ ලගින සතා අනුව බව නොරහසකි.
    දැන් ඒ මඩවල සුද්දකර අනාගත පරපුර වෙනුවෙන් නෙලුම් පොකුනම ස්තාපිත කරන කාලය එලබ ඇත. අද බොහෝ උත්තමයන් ආඩම්බරයෙන් අසන ප්‍රශ්නයක් ඇත. පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ බෞද්දාගම නැතිවී ඒ මිනිසුන් වෙනත් ආගමක් වැලද ගත්තාට අපි මොනවා කරන්නද? උබලට ඊරිසියාද ? යන්නය. ඇත්ත කතාව උබත් මමත් දෙදෙනාම දනිමු..ෆේරෝ ශා විසින් උතුරු ආසියාවේ කෝටි 8ක් බෞද්දයන් සමූලගාතනය කර ලෝකයේ "සාමකාමීම" ආගම ප්‍රචාරය කල හැටි උන්ද අද අමතක කර දමා ඇත.මහා උගතුන් බිහිකල ශ්‍රේශ්ට ශිශ්ටාචාර පැවති ඒ රටවලින් අද එක උගතෙක් ලෝකෙට බිහිවන්නේ නැත. මුලු කලාපයම නූගත් කමින් හා අවිද්යාවෙන් වැසී ගොසිනි. සමහරක් ආගම් නූගතුන් මතම රදා පවතී, නූගත්කම අවිද්යාව රදාපවතිනතාක් කල් පැතලි ලෝකයේ දේව රාජ්ජ්ය පවතිනු ඇත

    ලෝකයේ හුගාක් රාජ්ය නූගතුන්ගේ රාජ්යයන්ය. ඒවාට වගකිවයුතු මනස්කල්පිත විකාර දෙවියන්ගෙන් බ්‍රේන් වොශ් කරගත් නූගත් ජනගහනයක්ද උන් සතුය. තවමත් 7වෙනි සියවසේ උපත් පාලන ක්‍රමයක් හා අනෙකුත් හර හා නීති පද්දතීන් අනුගමනය කරමින් නූගත් කම අවිද්යාව ලොව පුරා පැතිරීගෙන යනු ඇත. ඒ නිසා මේ නූගතුන්ගේ යුගයක් වියහැක...නමුත් මතක තබාගන්න ලෝකේ මිනිස්සු උන් වගේ එකතැන පල් වන්නේ නැත. එකතැන ඉන්නේද නැත.. උන් ඉගෙනගනිති..හරක්මස් ලෝලියෝද අනාගතයේ වෙනස් ආරක චින්තනයකට යොමුවී ඉගෙනගනු ඇත.එවිට බිහිවන උගතුන්ට තමාගේ වටා ඉන්නා නූගත් භක්තිය වැඩිකර බුද්දිය මොටකල මැට්ටන්ගේ නිරුවත පෙනෙන්නට පටන්ගනු ඇත. එදාට විප්ලවය එන්නේ උන්ගේ ගුබ්බෑයන් වලින්මය.. පල්ලිය කඩන්නේ පල්ලියේ එකෙක්මය.. ක්‍රිස්තියානි යුගයේදී ගෑලීලියෝ ලා වගේ උන්ට වද දීලා විද්යාව යටගහන්න හැදුවේය. අන්තිමට ක්‍රිස්තියානි යුගය විනාශකල විප්ලවය ගොඩ නැගුනෙත් ක්‍රිස්තියානි පල්ලියෙන්මය. ඒ යුගය අවසාන කලෙත් කිතුනු පරපුරක විද්යාව දැකපු උන්මය.. යුදෙව් ක්‍රිස්තියානියට උනෙත් ඒකමය.. ඉතින් තුකාලේ උතුමන්ගේ මේ ලෝකේ පැතලි කියපු ගොබ්බ මනස්කල්පිත දෙයියගේ ආගමත් එහි යුගයත් ඉවර කරන්නේ අපි නොව... පල්ලියේදිම පොශනය වූ.. එයින්ම ගොඩනැගුනු උගත් විද්යාව දැක්ක.. දෙයියාගේ නිරුවත දැක්ක උන්ගේම කොල්ලන්ගෙන්ය.. නූගත් විකාර යුගය අවසන්වේගෙන යයි, නමුත් මේ උපරිම අවස්තාවය. සිංහලෙන්ම කිව්වොත් පීක් එකය.,,,, අලි සීනාගෙන් පටන් මුස්ලිමුන් තුලින් ආ රැඩිකල් චරිත දැන් දැන් ගොඩ නැගෙමි පවතී.. ඒක නවත්වන්න නොහැකිය.. ස්භාවදර්මය බුද්දියට තැන දෙන්නේය.. බෞද්දයා ක්‍රිස්තියානියවත්, යුදෙව් චින්තනේ වත් හින්දු දර්ශනේවත් වෙනස් කරන්න යටත් කරන්න ගියේ නැත. ඒවා දිය උනේ ඒවා හිරු(විද්යාව ) නොදුටු අයිස් (බොරුව හා අවිද්යාව) නිසාය. දැන් තුකාලේ යුගයේ උච්චම අවස්තාව වෙන්න පුලුවන්ය... මතක තියා ගතයුතු යමක් ඇත, කිතුනු යුගය 1900න් පස්සේ වාස්ප වෙන්නම දියවෙලා ඉවර විය. දැන් ඊට පැවැත්මක් නැත. හොදම සාක්ශියනම්, දැනට ලංකාවේ අන් ආගම් කරනයට ලක්වන බෞද්දයන් ඒ ආගම් වලම රැදී සිටියේනම් අද මුලු ලන්කාවම දේව රාජ්ජයකය. නමුත් එය එසේ නොවේ. ජාතියක් වශයෙන් සිංහලයා බුද්දිමත් බව නොරහසකි. දෙවියන්ගේ බුල්ටෝ දී සිංහලයා රැවටීම ලේසි පහසු දෙයක් නොවේය. රැවටුනත් හිරුදුටි පිනි සේ සත්ය දුටු තන අවිද්යාව වාශ්පකර දමන්නේය. එය බුද්දියයි. ඒ කෙසේ වෙතත් මිශනාරී යුගය අවසන් වී සේදී ගොස් අහවරය, දැන් අඩුම තරමේ බටහිරවත් එයට පැවැත්මක් නැත. ඒක අපි කව්රුත් දන්න සත්යයක්ය..
    1100න් ආරම්භ කරපු තුන්කාලේ ලේ තැවරුනු යුගය(ආගමේ ආරම්භය නොවේ) 1600 ඉතර වෙද්දි උපරිම විය.. දැන්නම් තව උපරිම 200 කට එහා බලාපොරොත්තු තබාගත නොහැකම. ඊට පස්සේ සොරි ඩොට් කොම්ය... බුදු දහම කියන්නේ දර්ශනයකකි. එයට කල්චරල් යුග නැත.. භව්තික විද්යාව, රසායන විද්යාව, ගනිතය, සමාජ විද්යාව, දේශපාලන විද්යාව හා අඩුම ගානේ ගෘහ ආර්තික විද්යාවේ විද්යානු කූල සත්යය පවතින අවසාන දිනයට වඩා තව එක පැයක් වත් බෞද්ද "විද්යාව" පවතිනු ඇත

    ගෝලීය උනුසුම නිසා ලෝකේ වේගෙන්ම බෝ වෙන්නේ මදුරුවොයි, මැස්සොයිය. ඉතින් ඒ බෝවීම මදුරුවා හොදයි කියන්න සාදකයක්ද? සමහර බුද්දිය මොටකල භක්තිය වැඩිකල ආගම් ප්‍රචාරනයත් අන්න ඒ වගේමය



    නමුත්,,,
    මෙයින් අපිට වැදැගත් කරුනනම් මේ නූගත් යුගය අවසන් වන තෙක් මතු ලෝක ප්‍රජාව කෙරේ අනුකම්පාවෙන් නිර්මල විද්යානුකූල සත්ය ආරක්ශා කිරීමේ වගකීම අපහට පැවරී ඇත..​

    මතක තබාගන්න බුදු දහමේ පැවැත්ම රදාපවතිනුයේ සිංහල ජාතිය මත නොවේ. සිංහල ජාතියේ පැවැත්ම රදාපවතිනුයේ බුදුදහම මතය

    කූරගල අරණ්‍ය සේනාසන භාරකාර මණ්ඩලයේ ප්‍රධාන භාරකාර තැන වූ පුජ්‍ය කොළොන්නේ සිරි ශාන්ත විජය ස්වාමීන් වහන්සේ විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහි පවරා තිබු මූලීක අයිතිවාසිකම් නඩුවේ නියෝගයට අනුව රජයේ ඉඩම් සන්තකය ආපසු ලබාගැනීමේ පනතේ විධිවිධාන වලට අනුව මෙම නෙරපීම් නඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා තිබුනු අතර ඉදිරියේදි මෙම අනවසර ඉදිකිරිම් පිස්කල් මගින් කඩා ඉවත් කිරිමට කටයුතු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව විසින් මේ වන විටත් ප්‍රකාශකර ඇත.

    අධිකරණය විසින් ලබාදුන් නියෝගයන් පහත පළ වේ.

    bauddhaya.com1.jpg

    bauddhaya.com2.jpg

    bauddhaya.com3.jpg

    bauddhaya.com4.jpg

    bauddhaya.com-2-1.jpg

    bauddhaya.com2.jpg

    bauddhaya.com-2-3.jpg

    bauddhaya.com-2-4.jpg

    bauddhaya.com-3-1.jpg

    bauddhaya.com-3-3.jpg

    bauddhaya.com-3-4.jpg



    ඇඩ්මින් සහේදරයානනි.... මා මෙහිදී කිසිම ආකාරයක මඩ ගැසීමක් හෝ අගෞරව කිරීමක්, ජාතිවාදය ඇවිස්සීමක් කර නැත, මා විස්තර කර ඇත්තේ සිංහල ජාතිය, ඒ කරා යොමුවී ඇති අභියෝග හා අපහට ඇති වගකීම් මොනවාද යන්න පමනි.. කුරගල අපේ දෙයකි. අපේ දේවල්.. අපේ රට රැක ගැනීම 2500 අව්රුද්දකටත් වඩා කල් සිට පැවත ආ අප උර මත පැටවුනු අපේ වගකීමය...
     
    • Like
    Reactions: Yahapala_Naya

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    Israel-Israeli-security-forces-and-police-in-Jerusalem.jpg

    ශ්‍රී පාදයටත් මේ වගේ වෙනවට කැමතිද? මේ තියෙන්නේ ජෙරුසලම මේක යුදෙව්,ක්‍රිස්තියානි වගේම ඉස්ලාමයටත් පූජනීය වන තැනක්. මෙතනත් ඉස්සර සාමකාමීව තිබ්බලු ඒත් අද මේකට යුදෙව්වෝ හා මුස්ලිම්රු මරා ගන්නවා. ඒක නිසා නැති ප්‍රශ්න ඇති කර ගන්න එපා.

    PISSUDA BAN MEKE INNA HARI ASAI PRASHANA ETHI KARA GANNA

    PRASHNAYAK AWOTH MUN GEDARATA WELA POST DADA INDEEI
    :lol::lol::lol::lol::lol: