මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මේ සිංහල අව්රුද්දට අපිවත් හම්බ කඩ වර්ජනය කරමු. අපේ උත්සාහයෙන් අපි අපේ පවුල්වල අය දෑනුවත් කරලා රුපියලක් හරි ඕකුන් අතට යන එක නවත්තමු. එහෙම නවත්වන එක රුපියලක් හරි සිංහල ජාතිය බෞද්ද සංස්කෘතියේ එක තත්පරයක් හෝ වෑඩිපුර පෑවෑත්මට දායක වේවි.
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මාතර යාලුවෝ කිංග්ස් වත්තේ සිංහල කඩ වලට පලයල්ලා. ඔය මාතර කොටුවේ කඩේ හෙම ගොඩක් ගණන් අඩුයි බඩු. අකුරැස්ස පාරේ, නුපේ හන්දිය හොඳ කඩ සෙට් ටිකක් දාලා තියනව , සිංහල කොල්ලෝ දාල තියන්නේ . ගිගිල්ල බඩු ගනින් , ඒ වියාපාර වැටන්න දෙන්න එපා. අලුතෙන් දාපු Fashion Bug එකට හෙම යන්න එපා...!
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මම දන්න තරමින්
    House of Fashions (හිමිකරුවන් අම්බලන්ගොඩ-පෞද්ගලිකව දනිමි)
    ASB (හිමිකරුවන් දකුනේ අය බව කියවේ)

    වැරදි නම් නිවැරදි කරන්න.........
    ලොකු උදව්වක්.........

    නැත....ඇය මාගේ උපන් ගම වන අම්බලන්ගොඩ බව ආඩම්බරයෙන් කියමි.......!!!!!:yes::yes::yes::D:D

    එතකොට එයා school ගියේ මාතර සුජාතයට නෙමෙයිද ?

    ප්‍රීති ජයවර්ධන - මාතර, කඹුරුපිට්යේ පලොල්පිටිය අරඹවත්තේ තමා මහ ගෙවල්.

    නීලමනී රාජපක්ෂ - මාතර, කඹුරුපිට්යේ පොලතුගොඩ, කඹුරුපිට්ය මාතර ප්‍රධාන පාරට මුහුණලා ඇයගේ මහගෙවල් ඇත, පාසල් ගියේ මාතර සුජාතා විද්‍යාලයටය.

    පසුව ගාල්ලේ පාසල් ගියේද , අම්බලන්ගොඩට ඇති සම්බන්දය , නොදනිමි ..!
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    11683_809446555808854_5950612052677677106_n.jpg
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මාතර යාලුවෝ කිංග්ස් වත්තේ සිංහල කඩ වලට පලයල්ලා. ඔය මාතර කොටුවේ කඩේ හෙම ගොඩක් ගණන් අඩුයි බඩු. අකුරැස්ස පාරේ, නුපේ හන්දිය හොඳ කඩ සෙට් ටිකක් දාලා තියනව , සිංහල කොල්ලෝ දාල තියන්නේ . ගිගිල්ල බඩු ගනින් , ඒ වියාපාර වැටන්න දෙන්න එපා. අලුතෙන් දාපු Fashion Bug එකට හෙම යන්න එපා...!

    yeah !!! :yes::cool::yes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉස්ලාම් යනු ඒක දේවවාදී ආගමකි. අල් කුරානය හා හදිසයන් එහි මුලාශ්‍රයන් වේ,ඉස්ලාම් දහම අදහන ජනයා මුස්ලිම් යනුවෙන් හදුන්වයි.මුස්ලිම් වරුන් ඒකීය අසමසම දෙවිවරයෙක් විශ්වාශ කරයි,ඒ වගේම ඉස්ලාම් දහම ආදිකල්පිත දහමක් ලෙසත් ආබ්‍රහම් ,මෝසස් ,යේසුස් නබි වරුන් ලෙසත් හදුන්වයි, ඔවුන් ගේ පසුකාලින අනුගාමිකයන් විසින් කාලයත් සමග දහම විකුර්ති කර ඇති බවත්ය, ඒ නිසා අවසාන වශයෙන් අල් කුරානය හෙළිදරවු කෙරුණු බව මුස්ලිම් වරුන් විශ්වාශ කරයි .ඉස්ලාමය සම්පුර්ණ ජිවන සැලැස්මක් ලෙස හදුන්වයි. බහුතර මුස්ලිම් වරු සුන්නි (75–90%) හා ෂියා (10–20%) කොටස් වලට අයිති වේ . 13% පමණ මුස්ලිම් වරුන් ඉන්දුනීසියාවේ ජිවත් වේ.දකුණු ආසියාවේ 25 % ක් ද ,මැද පෙරදිග 20 % ක් ද උප සහරා අප්‍රිකාවේ 15% සිටිති.
    ආසන්න වශයෙන් බිලියන 1.57 ප්‍රමාණයක් හෙවත් 23 % ක් පමණ මුළු ලොවම සිටි:yes: .ඉස්ලාමය දෙවැනි විශාලතම හා ලොව වේගයෙන් වර්ධනය වන දහමකි